Centella Ayurvedic Pavillion - Ayurveda Treatment in Sri Lanka

Centella Ayurvedic Pavillion - Ayurveda Treatment in Sri Lanka Health Fitness & Beauty with Centella
Ayurveda & Yoga retreat center
Uswetakeiyawa, Sri Lanka.. Qualified & Experienced Doctors & staff.

Strictly on appointments.

29/08/2024

මේ වගේ හදිසිය අවස්ථාවකදී මොකක්ද කරන්න ඕන කියලා බහුතරයකට අවබෝධයක් නෑ, මේක බරපතළ ප්‍රශ්නයක් කියලා මට තේරිලා ගොඩක් කල්.

හදිසි අනතුරු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් එක්ක මම ඒ ගැන කතා කරහම, එතුමා කැමැති වුණා..
මේ වගේ හදිස්සි අවස්ථාවකදී, හාර්ට් ඇටෑක් එකකදි, දියේ ගිලුනහම , රෝහලට ගේන්න ඉස්සෙල්ලා දෙන්න ඕන ප්‍රථමාඨාර ගැන වීඩියෝස් කීපයක් හදන්න ..

ඉදිරියේදී ඒ වීඩියෝස්.. හදන්න බලාපොරොත්තු වෙනවා..

ඒ වගේම මේ කියල තියෙන විදිහට රියදුරු පුහුණුවේදී වගේම, පාසල් ළමයින්ට කරන වැඩසටහන්වලදී මේ වගේ දේවල් උගන්වනවා නම් හොදයි.

17/02/2024
17/09/2023

ඔන්න ඔච්චරයි මේ ලෝකෙ වතුර සහ වායුව තියෙන්නේ!!! අපි මනුස්සයෝ.. සත්තු.. ගස්වලට සියල්ලන්ට.. පරිස්සමෙන් පාවිච්චි කරමු...පරිසරය ආදරෙන් බලාගමු!! ආදරෙයි !! 💚🙏🏽🌏 JAYASRI
Tiday is EARTH DAY!! 🌏 That's all what we have ... so take care 💚🙏🏽 * This is an illustration of how much air and water there is on Earth. - JAYASRI - world+reggae band

Address

"Siri Sevana" St. Mary's Road
Uswetakeiyawa
11328

Opening Hours

Wednesday 09:00 - 18:00
Friday 09:00 - 17:00
Sunday 09:00 - 18:00

Telephone

+94707931192

Alerts

Be the first to know and let us send you an email when Centella Ayurvedic Pavillion - Ayurveda Treatment in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Centella Ayurvedic Pavillion - Ayurveda Treatment in Sri Lanka:

Share