run ceylon natural products

run ceylon  natural products beauty &cosmetics

උකුණන් නිසා ඔබත් පීඩා විදිනවාද?කොණ්ඩය කපන්න හිතිලාද ඉන්නේයාලු හිතුමිතුරන්ගෙන් ඇත් වෙලාද? එයාලගේ Hair care සම්බන්ධ ⁣ඒවා අ...
12/12/2023

උකුණන් නිසා ඔබත් පීඩා විදිනවාද?

කොණ්ඩය කපන්න හිතිලාද ඉන්නේ

යාලු හිතුමිතුරන්ගෙන් ඇත් වෙලාද?

එයාලගේ Hair care සම්බන්ධ ⁣ඒවා අල්ලන්න තහනම්ද?

අන් අ⁣යගෙන් කොන් වෙලා වගේද?

මෙන්න එහෙම නම් අති සාර්ථක ම නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරපු ruuceylon නිවසින් නවතම නිෂ්පාදන පෙළ.

Ruuceylon උකුණු මර්ධක බෙහෙත්.

ඕනෑම වයස් සීමාවක අයට භාවිතා කළ හැක.

100% herbal ingredient පමණි.

30ml - 495/= only.0766934210call whatsup

🎅🎅 *December Christmas 🎅🎅 Special Offer* 🎅🎅🌲🌲🌲🌲🌲🌲🌲Value Date 2023.12.05 සිට 2023.12.25 දක්වා පමණි. අද ඉදන් මේ Offer Pack...
06/12/2023

🎅🎅 *December Christmas 🎅🎅 Special Offer* 🎅🎅
🌲🌲🌲🌲🌲🌲🌲

Value Date 2023.12.05 සිට 2023.12.25 දක්වා පමණි.

අද ඉදන් මේ Offer Pack සදහා Orders ලබා ගන්න පුළුවන්

*Special*👇👇

Ruuceylon මස්බැද්ද capsule.☣️ දියවැඩියාවට එක එක බෙහෙත් ජාති බීල එපා වෙලාද? ☣️ රෝගය යටපත් කිරීම පමණක් සිදු කෙරෙන ඉංග්රීසි...
06/12/2023

Ruuceylon මස්බැද්ද capsule.

☣️ දියවැඩියාවට එක එක බෙහෙත් ජාති බීල එපා වෙලාද?

☣️ රෝගය යටපත් කිරීම පමණක් සිදු කෙරෙන ඉංග්රීසි බෙහෙත් බිව්වා කියලා කිසිම වෙන්සක් නෑ නේද?

🚫 බයවෙන්න එපා දැන්.
අපි ඉතාමත් කෙටි කාලයක් තුළදි දියවැඩියාව , සීනි පාලනය කරවලා ඉතා ඉක්මනින් ඉවර කරලා දෙන්නම්.

☣️ ruuceylon මස්බැද්ද කැප්සුයෙල් එක භාවිතයෙන් නිට්ටාවටම දියවැඩියාව තුරන් කරගත හැකි අතර වේ.

ඊට අමතරව

🔆මුත්ර රෝග,
🔆අක්මාවේ රෝග, හා හදවත් රෝග,
🔆ක්ෂය රෝගය සහ ඇදුම රෝගය
🔆ඇස් රෝග
🔆අධි රුධිර පීඩනය සහ ආහාර ජීර්ණ ආබාධ
🔆ලිංගික බෙලහීනතාවය සහ දරුවන් නොමැති වීම
🔆මළබද්දය,
🔆ශ්වසන ආබාධ:
🔆මුඛ සෞඛ්යය පිරිහීම
ආදී රෝග රැසකට වඩාත් ගුණදායක වේ.

Ruuceylon මස්බැද්ද capsule එක සඳහා මේ වන විටත්
➡️ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත

GMP තත්ව සහතිකය
FSCC 2000
USDA
වගේ විශාල තත්ව සහතික වලින් පිදුම් ලත්

100% අන්තර්ජාතික ප්රමිතියෙන් නිෂ්පාදිත නිෂ්පාදිතයකි.

Capsule 30 = 1250/= පමණි.0766934210

🔴 All the things needed by the body in one place..👉 Venivel capsule.👉 Green coffee bean capsule.👉 Morning capsule.👉 Acti...
07/11/2023

🔴 All the things needed by the body in one place..

👉 Venivel capsule.
👉 Green coffee bean capsule.
👉 Morning capsule.
👉 Active fairness capsule.
👉 Carrot capsule.
👉 Turmeric capsules.
👉 Iramusu capsule.
👉 Cinnamon tablets.
👉 Grow body capsule.
👉 Garcinia capsule.

Ruu ceylon offers you many things to cultivate more like this, dear.

⭐ To reduce your fat,
⭐ Nurturing your body,
⭐ To grow your hair,
⭐ Cosmetics to enhance your look,
⭐ Arthritis and joint pain,
⭐ To control blood sugar level, (Tebu herb)
⭐ Perfume,

💎Many of these things from us to you..Many people across the country have joined hands with these products which have been produced using all Ayurvedic methods.

💎Your to order these products
Send name, address, two phone numbers.

Whatsapp 0766934210

🔴 ශරීරයට අවශ්‍ය සියලුම දේ එකම තැනකින්..

👉 Venivel capsule.
👉 Green coffee bean capsule.
👉 Morning capsule.
👉 Active fairness capsule.
👉 Carrot capsule.
👉 Turmeric capsule.
👉 Iramusu capsule.
👉 Cinnamon tablet.
👉 Grow body capsule.
👉 Garcinia capsule.

තවත් මෙවැනි ඔබේ රැව වඩවා ගැනීමට බොහෝ දේ Ruu ceylon තුළින් ආදරණිය ඔබවෙත ලබාදේ.

⭐ ඔබගේ මහත අඩුකර ගැනීමට,
⭐ ඔබගේ සිරුර වඩවා ගැනීම,
⭐ ඔබගේ කොණ්ඩය වර්ධනයට,
⭐ ඔබගේ රුව වඩවා ගැනීමට ආලේපන,
⭐ ආතරයිටීස් හා සන්දි වේදනාවලට,
⭐ රුධිරයෙ සිනි මට්ටම පාලනයට,(තෙබු ඔසුව)
⭐ සුවද විලවුන්,

💎මෙවැනි බොහෝ දේ අපෙන් ඔබට..සියලුම ආයුර්වේද ක්‍රම භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදන සමගින් අද වන විට රට පුරා බොහෝ දෙනෙක් අත්වැල් බැදගෙන ඇත.

💎මෙම නිෂ්පාදන ඇණවුම් කිරීමට ඔබගේ
නම ,ලිපිනය ,දුරකථන අංක දෙකක් එවන්න.

Whatsapp 0766934210

දිවයිනපුරා බෙදාහැරීම Rs. 350/-

කෑෂ් ඔන් ඩිලිවරි.
(COD / Cash On Delivery)

ඇනවුම් කිරීමට විමසන්න.

# නිවසටම ලැබුණු පසු මුදල් ගෙවා ලබාගන්න...

* මේ වන විටත් මෙම නිෂ්පාදනය සම්බන්ධව ආයුර්වේද සහතික ඇතුළු තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලබා ඇත.

Ruuceylon ayuvedic fairness day cream + Night Cream  ( 25g) සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම් පොතු, වෙනිවැල් වැනි ...
01/11/2023

Ruuceylon ayuvedic fairness day cream + Night Cream ( 25g)

සුදු හදුන්, කස්තුරිකහ,
කහ,වැල්මී ,කොකුම් පොතු, වෙනිවැල් වැනි 100% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත ආයුර්වේද නිෂ්පාදනයකි.

Day cream එක සඳහා spf 30 + ingredient එකතු කර ඇත.


මෙම නිෂ්පාදන මගින්

ලපකැලැල්,
ඇස්යට,
බෙල්ල,
කලුවීම නවතා,

නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විසබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙනු ලබන ස්භාවික සත්කාරයකී.

වැඩි විස්තර සහා මිලදී ගැනිම් සඳහා විමසන්න.

මිල -

Day cream - 640/=
Night Cream - 640/=

whatsapp

Ruuceylon moringa capsules අපගේ ශරීරයේ හැදෙන ලෙඩ රෝග රැසකට අපේම දේශීය බෝගයක් තමයි මුරුංගා කියන්නේ.➡️  මෙය කාන්තා👧 හා පුර...
25/10/2023

Ruuceylon moringa capsules

අපගේ ශරීරයේ හැදෙන ලෙඩ රෝග රැසකට අපේම දේශීය බෝගයක් තමයි මුරුංගා කියන්නේ.

➡️ මෙය කාන්තා👧 හා පුරුෂ 🧒දෙපාර්ශවයටම එක ලෙස භාවිතා කල හැකි.

ප්‍රතිලාභ

👉 ශරීරයේ කොලෙස්ට්‍රොල් මට්ටම පාලනය කිරිමට

👉 ශරීරයේ සීනි මට්ටම පාලනය කිරිමට

👉 පිළිකා මර්ධනයට

👉 ශරීරයේ ඉදිමුම හා දැවිල්ල පාලනයට

👉 ශරීර ශක්තිය පවත්වා ගැනීමට

➡️ ශරීරයේ ප්‍රතිශක්තීකරණය පවත්වා ගැනීමට

➡️ ශරීරයේ බර පාලනය කර ගැනීමට

👉 ගැස්ට්‍රයිටිස් (Gastritis) පාලනය කිරිමට

➡️ කිරි දෙන මව් වරුන්ගේ කිරි වර්ධනයට සහ කිරි වල පෝෂණය වැඩි කිරීමට

➡️ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යාම හා විෂ හරණය කිරිමට

➡️ තෙරොක්සීන් ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යෑමට

➡️ ඉසොනියා (Insomnia) රාත්‍රියට නිනද නොයෑම පාලනය කිරිමට

➡️ ලිංගික ශක්තිය වර්ධනය කිරීමට

අතුළු තවන් ලෙඩ රෝග විශාල ප්‍රමාණයකට උපාකාරි වේ.

GMP
ආයුර්වේද ඇතුළු ලංකාව තුළ නිෂ්පාදනයක් සඳහා ගත හැකි උපරිම විශාල තත්ව සහතික වලින් සමන් විත ආයුර්වේද නිෂ්පාදනයක්

මිල
550mg ➡️ 30 PCS

1080/=

🍊පැඟිරි හාස්කම මගින් මාසෙන් පැහැපත් වෙමුද 🍊🍊🍊!🍊ඔබේ සමටත් ස්වභාවික විටමින් C සාරය පිරැණු කොලැජන් බූස්ටරයක් දෙමුද? සුන්දර ...
17/10/2023

🍊පැඟිරි හාස්කම මගින් මාසෙන් පැහැපත් වෙමුද 🍊🍊🍊!
🍊ඔබේ සමටත් ස්වභාවික විටමින් C සාරය පිරැණු කොලැජන් බූස්ටරයක් දෙමුද? සුන්දර ලස්සන සමක රහස කොලැජන් සපිරි වීමයි. එය පුදුමාකාර ලෙස ලබාදීමට ස්වභාවික දොඩම් කුඩු තරම් වටිනා දෙයක් තවත් නැත.

🍊අපගේ Active fairness capsules එකේ ස්වභාවික දොඩම් සාරය සම්පූර්ණයෙන් ඇතුලත්ය.
🍊 කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
🍊 සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
🍊 පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
🍊ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
🍊සමේ ෂයින් එක වැඩිකරයි.
🍊තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
🍊සම මෘදු කරයි.
🍊කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.

ඊට අමතරව

🪻💮Safran
🩷🌸Rosemary
🍋💛Vitamin C
🧡🍊Orange peel
🍂🍁Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.

ඉතින් අපි මේ ඔක්කොම තියෙන නවතම නිෂ්පාදනය තමයි

🩷 🩷

දින 30කින් පැහැදිලි වෙනසක්.

අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න
කොහොමද ඉක්මනට පැහැපත් වෙන්නෙ.. 🤔🤔

#
මුලු ඇගම එකම පාටකට ගන්න....

👆👆👆👆
මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක
💮🪻Safran ☑️ ,🌸🌹Rosemary ☑️ ,🍋Vitamin C ☑️ 🍊,Orange peel ☑️,🍂🍁Venivel ☑️ අඩංගු නිසා

650mg ➡️ 30 capsules

Rs. 1710/=
Deliver 350/=

Total price - 2060/=

------------------------------------------

650mg ➡️ 60 capsules

Rs. 3090/=
Deliver 350/=

Total price - 3440/=

භාවිතා කරන ආකාරය : 👇
(දිනකට උපරිම Capsule 2ක් ගන්න පුළුවන් )
උදේ කෑමට පෙර Capsule ලබා ගන්න

order online 0766934210

Customer feedbacks

https://m.facebook.com/story.php?story_fbid=122132378492027742&id=61550832274331&mibextid=Nif5oz

27/09/2023
27/09/2023

මල් සුවද වෑහෙන
මන බදින නැවුම් සුවද
🌼🌺🌹🌷🌻🌸🌼

#
#

Rs.1390/=
(50ml)

ස්වාභාවික මල් සුවද නිසා මුලු දවසම ප්‍රබෝධමත්ව ඉන්න..
පැය 8 කටත් වඩා සුවද පවතී 😇

අදම ඔබගේ ඇනවුම වෙන්කරවා ගන්න..
ප්‍රවාහන ගාස්තු 350/=

ඇනවුම් කරන්න
නම,ලිපිනය,දුරකථන අංක 2ක්, දිස්ත්‍රික්කය එවන්න

🍃අරළු,වැල්මී , ඉගුරු, බිංකොහොඹ,කටුකරෝසන,කොල්ලං කොල,නාමල් රේණු,කරාබුනැටි,තිප්පිලි ඇතුලු දුර්ලභ  ඖෂධීය ශාකසාර වලින් නිෂ්පා...
27/09/2023

🍃අරළු,වැල්මී , ඉගුරු, බිංකොහොඹ,කටුකරෝසන,කොල්ලං කොල,නාමල් රේණු,කරාබුනැටි,තිප්පිලි ඇතුලු දුර්ලභ ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත Ruuceylon අම්ල පිත්ත වටී. ( *ගුලී* )

💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකතම ප්‍රතිඵල)

💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ⁣ඖෂධ පමණි)

💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.

➡️ උදරයේ දැවිල්ල
➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල
➡️ බඩ පුරවා දැමීම
➡️ ඇඹුල් රසය උගුරට ඒම
➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.

⭕ කෑමට පෙර එක බැගින් දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක.

90 pcs ➡️ 1380/=

Deliver එකතු වේ.

Address

19/6A Daladawatha Road, Thalpitiya South
Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when run ceylon natural products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to run ceylon natural products:

Share