10/03/2026
🌺 Fake Fake Fake ඇවිල්ලා…🌺
යහලුවනේ දැන් Fake item ඇවිල්ලා මේ ඇපල් සයිඩර් එකෙත්. බලපු ගමන් පේන්නෙ නෑ අලුතින් ගන්න කෙනෙක්ටනම් කොහොමත්ම. ඒවා කට්ටිය 2000 ට 2500 ට විකුණනවා. වැඩේ කියන්නෙ කෑ ගහලා රගලා දෙන ලොකු ලොකු පේස්බුක් පේජ් ටික්ටොක් පේජ් වලින් තමයි ගොඩක් ඒ Fake ඒවා සෙල් කරන්නෙ. අන්තිමේදි ගත්ත අය ප්‍රථිඵල නෑ කියලා කියනවා. ඔරිජිනල් නිෂ්පාදනයටත් ඒකෙන් අසාදාරනයක් වෙන්නේ. මොකද ඔරිජිනල් නිෂ්පාදනයේ ප්‍රතිඵල අනිවාර්යයි. මම පහතින් දාලා තියෙනවා fake නිෂ්පාදනයෙ සහ ඔරිජිනල් නිෂ්පාදනයෙ වෙනස.
🔵fake නිෂ්පාදනයේ අකුරු වටා කහ පැහැති ජායාවක් තියෙනවා. ඔරිජිනල් එකේ එහෙම නෑ . පැහැදිලි තනි ඉරෙන් අකුරු ටික ටයිප් කරලා තියෙන්නේ. ඉතින් ගන්නකොට හොදට බලලා ගන්න.
මගෙන් ගන්න පුලුවන් ඔයාලට සියලුම නිෂ්පාදන. අවුරුදු 7 ක ඉදන් ඔරිජිනල් දෙන හොදම තැනක් විදියට හැමෝගෙම විශ්වාසය අප රැකලා තියෙනවා. ඉතින් මේ පැත්තට ඇවිත් වෙනස බලන්න. අපේ රුපියල් 3800/= ඩිලිවරි නොමිලේ..
☎️0784485777( Whatsapp,Imo)
゚viralシfypシ゚viralシalシ #බරඅඩුවෙන්න Facebook