27/07/2026
"නිරෝගීකම උතුම්ම ධනයයි" තේමා පාඨය මූලික කරගත් ඔසෙත්‍රා ආයතනය විසින් වාර්ෂිකව 04 වන වරට පවත්වනු ලබන "සුව ඔසුපැන් දන්සල"
ජූලි මස 29 වන ඇසළ පුන් පොහෝදින සවස 03.00 සිට ආයතන පරිශ්‍රයේදී...
ඔබ සැමට බැති සිතින් ආරාධනා!✨