The Glamour

The Glamour 😍BEST DISCOUNT FOR EACH PRODUCT 😍

✔️සෑම ඇණවුමක් සදහාම 10%-50% වට්ටම්
✔️ඇණවුම් සහ විස්තර සදහා inbox කරන්න

♦️All Island wide delivery available

‼️එන්න අප හා එක් වී ජීවිතය ජයගන්න‼️✔️ලෝකයම පිලිගත් හොඳම රූපලාවණ්‍ය නිශ්පාදන  ආයතනයක් වන ORIFLAME ආයතනය සමඟ සම්බන්දවන්න ද...
02/08/2021

‼️එන්න අප හා එක් වී ජීවිතය ජයගන්න‼️

✔️ලෝකයම පිලිගත් හොඳම රූපලාවණ්‍ය නිශ්පාදන ආයතනයක් වන ORIFLAME ආයතනය සමඟ සම්බන්දවන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්.සියලුම දේ අපි කියා දෙන්නෙමු

✔️රැල්ලට නොව හරිහැටි අවබෝධයකින් යුතුව Oriflam තුළ ඉහල සාර්ථකත්වයක් කරා ඉදිරියට යා යුතුයි.ඒ නිසාමයි ඔබ අප සමග එක් විය යුත්තේ....
නිවැරැදි සැලසුමක් හෝ මගපෙන්වීමක් නොමැතිව අතරමං වූ අයෙකුගේ මග නොගොස්, සාර්ථකත්වය අත්විඳින අයෙකු හා සම්බන්ද වී නිවැරැදි මගපෙන්වීමක් ලබාගන්න

🔴කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
🔴8-5 වැඩ කරන්නේ නැතුව
🔴Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
🔴කාටවත් යටත් වෙන්නෙ නැතුව
🔴දවසෙ කුඩා කාලයක් වැය කරල
🔴ජීවිත කාලෙටම හොද Income එකක් ගන්න

‼️මොකක්ද Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ඉදිරියෙන්ම සිටින, Branded Cosmetics Company එකක්.

‼️ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු.මේක job එකක් නෙමේ මේක business එකක්.ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ.පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි

‼️Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?
ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% 50% 60% ඉක්මවූ වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්

✔️ඕනම කෙනෙක් අද Social Media භාවිතා කරනවා Facebook/Whatsapp/Instagram මේ හරහා ඉතාම ලේසියෙන් කෙනෙක්ට නිවසේ ඉදන්ම විකුනන්න පුලුවන්

✔️වැඩිදුර සියළු විස්තර Zoom තාක්ෂණය ඔස්සේ නොමිලේම ඔබට ලබා දෙයි

✔️ප්‍රතිලාභ රැසක් ලබා ගනිමින් බලාපොරොත්තු ඉටු කරගැනීමට අප හා එක්වන්න....

‼️‼️වැඩිදුර තොරතුරු සඳහා Inbox හෝ comment කරන්න‼️‼️

😍😍Women's collection😍😍✔️ස්වීඩනයේ නිශ්පාදිත උසස් තත්වයෙන් යුතු oriflame women's perfumes....✔️ස්වාභාවික,ආකර්ෂණීය  සුවදක් ...
30/07/2021

😍😍Women's collection😍😍

✔️ස්වීඩනයේ නිශ්පාදිත උසස් තත්වයෙන් යුතු oriflame women's perfumes....

✔️ස්වාභාවික,ආකර්ෂණීය සුවදක් සහිත මෙම සුවද විලවුන් වට්ටම් සහිතව ලබාගන්න

✔️ඔබේ ඇණවුම නිවසටම ගෙන්වා ගන්න Inbox මඟින් විමසන්න

😍😍Men's Collection😍😍✔️ස්වීඩනයේ නිශ්පාදිත උසස් තත්වයෙන් යුතු 𝑶𝒓𝒊𝒇𝒍𝒂𝒎𝒆 𝑴𝒆𝒏 𝑷𝐞𝒓𝒇𝒖𝒎𝐞𝒔....✔️ඔබේ ආදරණීයයන්ට තෑගි දෙන්න ✔️ සියල...
30/07/2021

😍😍Men's Collection😍😍

✔️ස්වීඩනයේ නිශ්පාදිත උසස් තත්වයෙන් යුතු 𝑶𝒓𝒊𝒇𝒍𝒂𝒎𝒆 𝑴𝒆𝒏 𝑷𝐞𝒓𝒇𝒖𝒎𝐞𝒔....

✔️ඔබේ ආදරණීයයන්ට තෑගි දෙන්න

✔️ සියලුම Oriflame Perfumes වෙලදපොල මිලට වඩා අඩු මිලකට අපගෙන් ලබා ගතහැක

✔️විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න

‼️Optimals Even Out Replenishing Night  Cream ‼️✔️ලප කැළැල් වලින් තොර ඒකාකාර පැහැයකින් යුත් දීප්තිමත් මුහුණකට....✔️මිල R...
19/07/2021

‼️Optimals Even Out Replenishing Night Cream ‼️

✔️ලප කැළැල් වලින් තොර ඒකාකාර පැහැයකින් යුත් දීප්තිමත් මුහුණකට....

✔️මිල Rs.3499.00 පමණයි

✔️අඳුරු පැල්ලම් හා ලප කැළැල් ඉවත් කිරීම
✔️Pigmentation වැනි තත්වයන් දුරලීම
✔️සමේ දීප්තිය වැඩි කිරීම,සම දුර්වර්ණ වීම අවම කිරීම,සමේ තෙතමනය රැකදීම
✔️සති දෙකක් වැනි කාලයකදී සමේ පැහැය ඒකාකාරී කිරීම
✔️සුපිරිසිදු මීඩෝස්වීට්,ගූස්බෙරි,රෝස්ෂිප් බීජ තෙල් හා ලූම්ලයිට් සංකීර්ණයෙන් අනූනයි
✔️ඕනෑම වයස් කාණ්ඩයක,ඕනෑම සමකට උචිත වේ

♦️වඩාත් හොඳ ප්‍රතිඵල සදහා,
‼️Optimals even out illuminating serum‼️
සමඟ භාවිතා කරන්න
♦️serum එකක මිල Rs.3499.00

Item code : 32480/33108

‼️Wellness Pack Man & Woman ‼️✔️දෛනික විටමින් හා ඛනිජ අවශ්‍යතාවය සදහා ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවය සදහා වෙන වෙනම හඳුන්වාදෙන...
13/07/2021

‼️Wellness Pack Man & Woman ‼️

✔️දෛනික විටමින් හා ඛනිජ අවශ්‍යතාවය සදහා ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවය සදහා වෙන වෙනම හඳුන්වාදෙන....

✔️මිල Rs.6499 පමණයි

✔️එක් සැශේ පැකට් එකක,
Astaxanthin (beauty complex) - 1 capsule
Multi vitamin and mineral - 1 tablet
Omega 3 (fish oil) - 2 capsule අන්තර්ගතවේ

✔️Astaxanthin නැතිනම් Bilberry complex එක මගින්,
ප්‍රතිශක්‍තීකරණ පද්ධතිය මනාව පාලනය කරයි
හමට අවශ්‍ය පෝෂණය ලබාදේ
හම රැලි වැටීම හා හම වයසට යාම පාලනය කරයි

✔️ඔමෙගා 3 නැතිනම් fish oil capsule එක මගින්
හදවතේ හා මොලයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පාලනය කරයි
බුද්ධි වර්ධනයට උපකාරී වේ
හිතකර cholesterol ප්‍රමානය වැඩි කරයි
අහිතකර cholesterol ප්‍රමාණය අඩු කරයි
හමේ ස්වාභාවිකව සුන්දරත්වය වැඩි කරයි
පෙනීම වැඩි කරයි
කෙස් හැලීම නවතා හිස් කබල පෝෂණය කරයි

♦️එක් පැක් එකක සැශේ පැකට් 21කි
♦️මේ සැශේ එක උදෑසන හෝ දහවල් ආහාරයට පසු විනාඩි 5ක් ඇතුලත බොන්න
♦️දිනකට සැෂේ පැකට් එකයි

Item code : 29697/29296

‼️Wellness Hair & Nail NutriComplex‼️✔️ඉක්මනින් නිරෝගීව කොන්ඩය වවාගන්න, ශක්තිමත් සුන්දර නිය පෙළක් ලබාගන්න....✔️මිල Rs.41...
13/07/2021

‼️Wellness Hair & Nail NutriComplex‼️

✔️ඉක්මනින් නිරෝගීව කොන්ඩය වවාගන්න, ශක්තිමත් සුන්දර නිය පෙළක් ලබාගන්න....

✔️මිල Rs.4199.00 පමණයි

✔️හිසකෙස් සහ නිය වල නිරෝගී වර්ධනයට අවශ්‍ය සියලු පෝෂක වලින් සපිරි
♦️සින්ක්-ඔබේ වරලසේ නිරෝගී පැවැත්මට
♦️සෙලිනියම්- නිරෝගී නියපොතු වල පැවැත්මට
♦️යකඩ,විටමින් C,ඇමයිනෝ අම්ල,ශාක සාරයන් ගෙන්ද අනූනයි

♦️දිනකට පෙති දෙක බැගින් සති 12ක් පාවිච්චි කිරීමෙන් හොඳම ප්‍රතිඵල ලබා ගත හැක
♦️සති 3ක විරාමයකින් පසු නැවත අවශ්‍ය නම් සති 12ක් භාවිතා කරන්න

Item code : 29706

‼️J𝐨𝐲𝐜𝐞 𝐫𝐨𝐬𝐞 𝐞𝐚𝐮 𝐝𝐞 𝐭𝐨𝐢𝐥𝐞𝐭𝐭𝐞‼️                        ‼️𝐉𝐨𝐲𝐜𝐞 𝐣𝐚𝐝𝐞 𝐞𝐚𝐮 𝐝𝐞 𝐭𝐨𝐢𝐥𝐞𝐭𝐭𝐞‼️ ✔️කාන්තා ඔබේ ආකර්ශනය වැඩි කරන perfu...
13/07/2021

‼️J𝐨𝐲𝐜𝐞 𝐫𝐨𝐬𝐞 𝐞𝐚𝐮 𝐝𝐞 𝐭𝐨𝐢𝐥𝐞𝐭𝐭𝐞‼️

‼️𝐉𝐨𝐲𝐜𝐞 𝐣𝐚𝐝𝐞 𝐞𝐚𝐮 𝐝𝐞 𝐭𝐨𝐢𝐥𝐞𝐭𝐭𝐞‼️

✔️කාන්තා ඔබේ ආකර්ශනය වැඩි කරන perfume දෙකක්....

✔️මිල Rs.2309.00 පමණයි

✔️ලොව ප්‍රචලිත සුවද විලවුන් නිශ්පාදනයක් වන ඔරිෆ්ලේම් සමාගම විසින් ඔබට දැන් ස්වාභාවික,ආකර්ෂණීය සුවදක් සහිත මෙම perfume එක ලබාගන්න පුළුවන්

Item code : 37766/37772

‼️HAIRX Advanced Care Ultimate Repair SHAMPOO & CONDITIONER‼️✔️කොන්ඩය කැඩෙන එකට කදිම විසදුමක්  Oriflame වෙතින්....✔️ඔබේ ...
13/07/2021

‼️HAIRX Advanced Care Ultimate Repair SHAMPOO & CONDITIONER‼️

✔️කොන්ඩය කැඩෙන එකට කදිම විසදුමක් Oriflame වෙතින්....
✔️ඔබේ කෙස් කලඹට උපරිම අලුත් වැඩියාවක් ලබාගන්න

✔️Shampoo මිල 1799.00
Conditioner මිල 1799.00

✔️හිසකෙස් වියලි වීම
හිසකෙස් කැඩී යාම
හිසකෙස් අග පැලීම
හිසකෙස් දුර්වල වීම
හිසකෙස් ගැට ගැසීම
හිසකෙස් ඝනත්වය අඩුවීම
හිසකෙස් ඔබට අවශ්‍ය ලෙස පාලනය කල නොහැකි වීම
හිසකෙස් තඹ වීම
අකලට කෙස් ඉදීම
හිසකෙස් වලට පෝෂණය මදිකම
හිසකෙස් දුර්වර්ණ වීම
හිසකෙස් ගැලවී යාම

✔️ඉතාමත් වියලි හිසකෙස් වලට මයික්‍රෝ කෙරටීන් සංයෝගය මගින් දිලිසෙන හා නීරෝගී පෙනුමක් ඇති කරවන අතර හිසකෙස් වලට හානි වන හේතූන් හා සටන් කිරීමට උපකාරීවේ

✔️ෆයිටොනූට් හා මයික්‍රෝ කෙරටීන් වල ශක්තියෙන් හිසකෙස් ආරක්ෂා කිරීමට හා පුනර්ජීවනය කිරීමටත් සෞඛ්‍ය සම්පන්න නිරෝගී පෙනුමක් ලබා ගැනීමටත් මේ නිශ්පාදන උපකාරීවේ

Item code : 32875/32878

‼️Milk & Honey Gold Shampoo‼️ ✔️මෘදු ලෙස පිරිසිදු කර පෝෂණය කරන අතර අධික පෙන සහ විශිෂ්ට කිරි සහ මී පැණි සුවඳ සැබවින්ම ම...
12/07/2021

‼️Milk & Honey Gold Shampoo‼️

✔️මෘදු ලෙස පිරිසිදු කර පෝෂණය කරන අතර අධික පෙන සහ විශිෂ්ට කිරි සහ මී පැණි සුවඳ සැබවින්ම මිහිරි අත්දැකීමක් ලබා දෙයි.
✔️මිල Rs.1879
Item code : 35957

‼️Milk & Honey Gold Conditioner‼️

✔️අතිශය සුවඳැති මෙමගින් අවුල් වූ හිසකෙස් නිරවුල් කර සිනිඳු, මෘදු හා දීප්තිමත් ස්වභාවික දිළිසීමක් ලබා දෙයි. ෂැම්පූ කිරීමෙන් අනතුරුව භාවිතා කරන්න
✔️මිල Rs.1879
Item code : 35958

♦️ මී පැණි
විටමින්, ඛනිජ සහ ෆෝලික් අම්ලය අඩංගු සීනි බහුල අමුද්‍රව්‍යයකි. කෙස් කළඹට පුදුමාකාර බැබළීමක් ලබා දෙන අතර හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කර, මෘදු හා සිනිඳු කරයි

♦️කිරි
හිස කෙස් වල තෙතමනය ආරක්ෂා කරන හා පෝෂණය ලබා දෙන විටමින්, ඛනිජ සහ ප්‍රෝටීන වලින් පොහොසත් වන අතර එමඟින් හිසකෙස් වල ශක්තිය සහ ස්වාභාවික දීප්තිය වැඩි කරයි

‼️Beautanicals Repairing Shampoo‼️ ‼️Beautanicals Repairing Conditioner‼️✔️පළුදු වූ හිසකෙස් සඳහා Oriflame වෙතින් 100% ස්...
12/07/2021

‼️Beautanicals Repairing Shampoo‼️

‼️Beautanicals Repairing Conditioner‼️

✔️පළුදු වූ හිසකෙස් සඳහා Oriflame වෙතින් 100% ස්වභාවික අලුත්ම නිශ්පාදනයක්....

✔️Shampoo මිල Rs.2699.00 පමණයි
Conditioner මිල Rs.2599.00 පමණයි

✔️ශාක හා ඛනිජ අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇති මෙම Shampoo සහ Conditioner වලින් ඔබේ හිසකෙස් පෝෂණය කර අලුත්වැඩියා කරයි
✔️පිරිසිදු ස්කැන්ඩිනේවියානු ජලය සහ ස්වීඩන් හනිසකල් නිස්සාරණයෙන් අත්‍යවශ්‍ය ඛනිජ අටක මිශ්‍රණයක් ඇතුළුව පැරගන් සහ සිලිකොන් නොමැතිව සකස් කරන ලද නිශ්පාදන පෙළක්
✔️චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කරන ලද වීගන් සමිතිය සමඟ ලියාපදිංචි වී ඇත
✔️100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් සාදන ලද බෝතල්වල අසුරා ඇත

Item code : 35891/35890

‼️LOVE NATURE RADIANCE FACE GEL‼️✔️කුරුලෑ ලප කැලැල් අවම කර මුහුණට පැහැදිලි බවක් එක් කරගන්න.... ✔️මිල Rs.1199.00 පමණයි ✔️...
12/07/2021

‼️LOVE NATURE RADIANCE FACE GEL‼️

✔️කුරුලෑ ලප කැලැල් අවම කර මුහුණට පැහැදිලි බවක් එක් කරගන්න....

✔️මිල Rs.1199.00 පමණයි

✔️ජෙල් එකක් නිසා ඇලෙන සුළු ගතිය අවමයි
✔️cream වලට අකමැති ඔබ සදහාමයි
✔️පොඩි ප්‍රමාණයකින් මුහුණේ සහ බෙල්ලේ ආලේප කළ හැක

♦️ආලේප කර උඩු අතට සම්භාහනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා

Item code : 35911

‼️Women's Collection Delicate Cherry  Blossom eau de toilette‼️‼️Women's collection Mysterial oud eau de toilette‼️✔️ඉතා...
12/07/2021

‼️Women's Collection Delicate Cherry Blossom eau de toilette‼️

‼️Women's collection Mysterial oud eau de toilette‼️

✔️ඉතා ඉමිහිරි සුවදකින් යුක්ත සුවද විලවුන් දෙකක්.....

✔️සාමාන්‍ය මිල Rs.3199.00 පමණයි
✔️නමුත් දැන් ඉතාමත් අඩු මිලට ලබාගන්න පුළුවන්

✔️අඩංගු දේවල්,
♦️Sweet Almond 🥜
♦️Cherry Blossom 🌸
♦️Cedarwood

Address

Walasmulla
82450

Website

Alerts

Be the first to know and let us send you an email when The Glamour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Glamour:

Share