Herb Line- Beauty and Cosmetics

Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික...
15/11/2021

Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
හර්බ් ලයින් Gents Rings👉👉👉

1.Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.2....
15/11/2021

1.Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.

2.Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.

3.Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.

4.Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද. ජනවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.

5.Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.

6.Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.

7.Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.

8.Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
📞0784600700(wattsapp 0786008760 ) or
Inbox massage ☝☝☝

සාමාජිකයන් බොහෝ පිරිසකට තියෙන ගැටලුවක් නේ කොහොමද අපේ pimple treatment එක customers ල සරල ආකාරයෙන් භාවිතා කරන්නෙ කියලා පැ...
13/11/2021

සාමාජිකයන් බොහෝ පිරිසකට තියෙන ගැටලුවක් නේ කොහොමද අපේ pimple treatment එක customers ල සරල ආකාරයෙන් භාවිතා කරන්නෙ කියලා පැහැදිලි කරන එක.. ඒකට සරල පැහැදිලි කිරීමකින් පියවරෙන් පියවර ඔබට ගෙන ඒමට සූදානම් .. ඉදිරියට අපගේ අනිකුත් නිශ්පාදන භාවිතා කරන ආකාරයත් ගෙන ඒමට සුදානම් ඔබගේ අදහස් අනුව 💕

⭐️How to use PIMPLE TREATMENT set ⭐️

🔹1 st step - face wash eken muna wash krnna

🔹2nd step - ita pase cleancing milk eken windi 2 k wage mune gagena idala muna wash krnna.

🔹3rd step- scrubing mud pack eke hodta mune belle gala windi 20 k thiygen idla hemihita scrub krla muna wash krnna

🔹4th step - astrigent ek pulun kallakt or cotton pad ekakata
aragen mune ganna .wash karanne nh skin ekt absorb wenna denna.

🔹5th step- moisture eka apply krnn black marks thiyn than wla habai skin ek gdk oily nm Moisture ek denn epa daily use karanna..

🔹6th step- day Cream or night cream apply krnn

🔺Treatment eka sathiyata deparai daily use krny face wash astrigen day crem and night cream.
https://www.facebook.com/cosmetics.srilank/
📞0784600700(wattsapp 0786008760)

ගෙදර ඉන්න ගමන් කීයක් හරි හොයා ගන්න පුලුවන් පුංචි පහේ job එකක් කරමුද...ගෙදර තියෙන අනිත් වැඩත් කරන ගමන් දවසට පැය 2ක් විතර ...
13/11/2021

ගෙදර ඉන්න ගමන් කීයක් හරි හොයා ගන්න පුලුවන් පුංචි පහේ job එකක් කරමුද...

ගෙදර තියෙන අනිත් වැඩත් කරන ගමන් දවසට පැය 2ක් විතර වැඩ කරන්නයි තියෙන්නෙ....

ඕනි කරන්නෙ smart phone එකක් විතරයි..

පුංචි කැපකිරීමක් කලොත් මාසෙට රු. 20,000කට වඩා වැඩියෙන් ආදායමක් ගන්න පුලුවන් .....

ඒක ගෙදරට කොයිතරම් ශක්තියක්ද....

part time job එකක් විදියට කරන අයත් ඉන්නවා...එතකොට ඉතින් මාසෙට double salary ...

දැනට මේ job එක කරල මාසෙට ලක්ෂයකට වඩා හොයන අය ඕනි තරම් ඉන්නවා...

ඉතින් ඔයා කැමති නැද්ද මේ වගේ job එකක් කරන්න..

එකතුවෙන්න 💐💐herbline💐💐 ආයතනයත් සමග....

ඔයා මේකට කැමති නම් මට කතා කරන්න. 0784600700📞 (wattsapp 0786008760)
https://herbline.lk/Loginregister/Registerwithcode/HER0115675

😍ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්මයි.😍😍😍ප්‍රථිඵල ස්ථීරයි!😍😍😍මේ නිශ්පාදන ඔයාලටත් ඕන නම් inbox msg එකක් දාන්න or WhatsApp order...
12/11/2021

😍ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්මයි.😍😍😍ප්‍රථිඵල ස්ථීරයි!😍😍
😍මේ නිශ්පාදන ඔයාලටත් ඕන නම් inbox msg එකක් දාන්න or WhatsApp order 0786008760

👉💯% ක් ප්‍රථිඵල සහතික කර ඇත.✋
👉දේශීය ආයුර්වේද නිෂ්පාදනයකි ( බීලිචිං NO) පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

නම:
ලිපිනය:
⁣දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය:

ඩිලිවරි ගාස්තු එකතු වේ.

කොළඹ : 200
අනෙකුත් : 300

ශරීරයට අහිතකර කිස රසායනික ද්‍රව්‍ය ක් අඩංගු නොව්. )
👉ආයුර්වේද සංස්ථාවේ අනුමැතිය සහිතයි🎯
👉මේ වන විට දහස් ගණනක් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ඇත්තේ මෙහි ඇති සුවිශේෂී ප්‍රථිඵල නිසාවෙනි... 💯✋
🤩ඔබත් අදම මිලදී ගෙන වෙනස අත්විඳින්න...
🚛 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය
https://www.facebook.com/cosmetics.srilank/

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ. 👉Gluta Gold Na...
08/11/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

👉Gluta Gold Natural Glow Night Cream ...
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

👉Gluta Gold Natural Glow Night Body lotion ...
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

👉Gluta Arbuteen Pigmentation Night Cream ...
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

නිවසටම ගෙන්වා ගැනීමට
නම -
ලිපිනය -
දුරකථන අංකය -
දිස්ත්‍රික්කය -
සඳහන් කර 0786008760 අංකයට Whatsapp කරන්න.

Cash on ඩිලිවරි -
Colombo 01- 15 - 200/=
colombo suburbs - 250/=
Remote area - 300/=

 #බඩ වැඩිද.🥺"ඔයා මහත් වෙලා බඩත් එල්ලා වැටිලා වයස කීයද? "   😓😓😓 ඒ තරම් වයස නැති උනාත් මෙහෙම වචන පෙල ඇහුණාම ඔයාලාටත් දුකයි...
08/11/2021

#බඩ වැඩිද.🥺"ඔයා මහත් වෙලා බඩත් එල්ලා වැටිලා වයස කීයද? " 😓😓😓 ඒ තරම් වයස නැති උනාත් මෙහෙම වචන පෙල ඇහුණාම ඔයාලාටත් දුකයි නේද? 😑😏 ඉතින් ඇයි දුක් වෙන්නෙ
විසදුමක් තියෙනවා 😍😍🎉️
විශ්වාසයෙන් ඔයාලා Herbline green tea බීලාම මාස 3න් වෙනස දකින්න.
දැන්මම ඇනවුම් කරන්න
🏘️අපි ඔබේ නිවසට 🚚 ගෙනවිත් බාර දෙනවා.
බය වෙන්න එපා ඔයාලාගේ ✋ අතට 🎁ලැබුණාම සල්ලි 💵💰 දෙන්න පුළුවන් .
කොළඹ අවට delivery charge 200/= 🚕️
අනෙක් ප්‍රදේශ වලට 300/= 😊😊

අවශ්‍ය අය inbox or whatsapp 0786008760 අමතන්න

🤸සතියකට 4kg වගේ අඩුකරගෙන ස්ලිම් වෙමුද..😋
🌸 ඕනි අය මැසේජ් එකක් දාන්න..😊උදරය ඉදිරියට නෙරා ඒම නිසා ඔබත් පීඩාවට පත් වෙලාද? තාමත් සාර්ථක විසදුමක් ලැබිලා නැද්ද? ඉතිං ඔබට පුලුවන් ආයුර්වේද නිශ්පාදනයක් භාවිතා කරල බලන්න.🤗💫 මේ නිශ්පාදනය ඔබ සදහාමයි.

🌿☕ FAT BURNER GREEN TEA☕🌿

🌼250g - Rs.1450/=🌼

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
https://www.facebook.com/cosmetics.srilank/

කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 🌴🌴...
08/11/2021

කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. #කේශ_වර්ධණී_තෛලය R: 599 /=

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. #කේශ_වර්ධණී+ෂැම්පූ R.499=/

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. #කේශ_වර්ධණී_කන්ඩිශනර් R. 499/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

මෙම වර්ග 03නම .1597.00 ක් පමණි
ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය:

ඩිලිවරි ගාස්තු එකතු වේ.

කොළඹ : 200
අනෙකුත් : 300
Whatsapp 0786008760
https://www.facebook.com/cosmetics.srilank/
📞0784600700

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම●පියවර  01Saffron Natural Fairness Cleanser - 499/=සැෆ්...
07/11/2021

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම

●පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

●පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

●පියවර 03
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

●පියවර 04
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

●පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

●පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

ඇණවුම් සදහා messenger හෝ 0786008760 wattsapp වලින් සම්බන්ධ වෙන්න
cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.

100% ප්‍රතිඵල ලබා දෙන  #කුරුලෑ_වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.💙💙💚💚තාරුණ්...
06/11/2021

100% ප්‍රතිඵල ලබා දෙන #කුරුලෑ_වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.💙💙💚💚

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

1
RS 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක. 💁💁

2
RS 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.💁💁

3.
RS 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ. 💁💁

4.
RS 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න. 💁💁

5.
RS 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි. 💁💁

වැඩි දුර විස්තර සදහා 0786008760 whatsapp හෝ messenger හරහා විමසන්න. Cash on delivery පහසුකම් ඇත. Delivery ගාස්තු සහිතයි.

ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 😍👩‍🦰මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ...
06/11/2021

ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
😍👩‍🦰
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
💇💇💇💇💇
✅1. #කේශ_වර්ධණී_තෛලය R: 599 /=
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml

✅2. #කේශ_වර්ධණී_ෂැම්පූ R.499=/
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml

✅3. #කේශ_වර්ධණී_කන්ඩිශනර් R. 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි✔️
ඇණවුම් කිරීම සඳහා ඔබේ,
✅නම:
✅ලිපිනය:
✅අවශ්‍ය ප්‍රමාණය:
✅දුරකථන අංක දෙකක්:
ඇණවුම් කිරීම සදහා inbox පණිවිඩයක් ලබා දෙන්න..
එහෙමත් නැත්නම් WhatsApp පණිවිඩයක් ලබා දෙන්න.👉0786008760

Address

Wariyapola
123456

Telephone

+94784600700

Website

Alerts

Be the first to know and let us send you an email when Herb Line- Beauty and Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share