01/10/2021
කොන්ඩය නිසා අවුලෙන්ද ? මානසිකව වැටිලද?
මෙන්න විසදුමක්.
ප්රතිඵල සහිත දේශීය ආයුර්වේද නිශ්පාදනයක් පාවිච්චි කරන්න කැමතිද?
ශ්රී ලාංකික අපේම නිශ්පාදනයක්.
ආයුර්වේද නිශ්පාදනයක්.
ප්රතිඵල සහිතයි.
කොන්ඩය වැවීමට,
කෙස් අග පැලීම නැනැවැත්වීම.
කඩා හැලෙන දිගු කෙස් කළඹක් දැන් ඔබටත්.
අකලට හිසකෙස් පැසීම වලකාලයි.
හිස්සොරි ඉවත් කරයි.
ලස්සන වෙන්න කැමති ඔබට දේශීයව නිශ්පාදනය කරන ලද cosmetics දැන් ඔබේ ලගටම..
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුව.
නිවසටම ගෙන්වා ගන්න.
Keshawardhani Hair Oil - Rs.599/=
Keshawardhani Shampoo- Rs.499/=
Keshawardhani Conditioner- Rs.499/=
මෙම මුදලට මෙහි වටිනාකම කෙතරම් ද කියා ඔබට වරක් භාවිතා කලහොත් අනිවාර්යයෙන්ම වැටහේවි
1. කේශ වර්ධණී තෛලය (100ml)
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ගැලවීයාම වලකයි ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි. හිස කැක්කුම නවතාලයි. හිස්හොරි ඇතිවීම පාලනය කරයි. කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්රි කාලයේදී භාවිතා නොකරන්න.
2. කේශ වර්ධණී ෂැම්පූ (200ml)
ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
3. කේශ වර්ධණී කන්ඩිශනර් (200ml)
ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න
Cash on Delivery
අවශ්ය නම් inbox or whatsapp 070 228 47 16 පණිවිඩයක් යොමු කරන්න.