14/09/2025
පාසල් අධ්‍යාපනයෙන් පසු ඔබේ වෘත්තීය අධ්‍යාපනය ලෙස රූපලාවන ක්ෂේත්‍රය තෝරා ගන්නේද, 💇කොන්ඩා මෝස්තර ශිල්පියෙකු ලෙස පිටරට රැකියවක් සදහා සූදානම් වීමටද ✈️ සැලෝන් එකේ බිසිනස් එක වැඩිකර ගැනීමට ද ,💪 ඔබ කුමන ආකාරයෙන් රැකියාවක් කලත් පිලිගත් සහතිකයක් නැතිද 🧑🎓 මේ ඕනෑම අවස්තාවක් සදහා 💇එන්න අප සමඟ එක් වන්න💪
*ඔබ හිරු ඇකඩමිය තෝරාගත යුත්තේ ඇයි
*සතියේ දින සහ සති අන්තයේදීත් පන්ති පැවැත්වීම
* සිංහල ,දමිළ ,ඉංග්‍රීසි යන භාෂාවලින් පාඨමාලාව පැවැත්වීම
*සියලුම පුහුණු අමුද්‍රව්‍ය ලබාදීම
*පහසු ගෙවීම් ක්‍රම ලබාදීම
*පුහුණුවෙන් පසු රැකියා සදහා යොමු කිරීම
*රාජ්‍ය සහ පෞද්ගලික පාසල්වල සේවය කළ ආචාර්ය මඩුල්ලක් විසින් සියලු ආදුනීක ,ආදුනිකාවන් අධීක්ෂණය කිරීම
* රජයේ ලියාපදිංචි ආයතනයක් ලෙස වටිනා සහතික පත්‍ර ලබාදීම
0773941155/ 0773687882
👨🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓
Are you looking for a place to study, practice and live your future salon dream? Look no further than "The Salon Hiru Academy", located in Wattala, Sri Lanka
NVQ Level 4 Hairdressing 👨🎓
NVQ Level 4 Beautician 👨🎓
NVQ Level 4 Bridal Dressing👨🎓
Register now by simply dropping a message
on WhatsApp 071 307 1695
# 205/1 NEGAMBO ROAD WATTALA
Hair salon