Arogya Traditional Rice

Arogya Traditional Rice වස විසෙන් තොර හෙටක්

ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන, දෙවියන් තෑගි කළ දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළදීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් ...
17/07/2023

ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන, දෙවියන් තෑගි කළ දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නොදන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති...

ඉස්සන්ගේ, කකුළුවන්ගේ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කර ගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කණ්ඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි.

වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම්, පොටෑසියම්, කැරොටීන්, විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.

අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ විශ්වාස කරයිද? මන්දා...

* යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
* කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ
* කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
* කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
* දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී

විශ්වාසද ? මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත් දේ...

* නිවිතිවලට වඩා විස්පස් ගුණයක යකඩ !
* බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් !
* මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ !

අදහන්නත් බැරි අපූරු කතා නේද ?

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින්ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක්.

ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.

එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්.

මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා.

එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.

අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.

ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සහායවන අතර සිරුරේ බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාද සපුරන්නක්.

යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම,ත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි,ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා.

එපමණක් නොවෙයි, මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.

මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසා ගත හැකියි.

කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත ඵල ලැබුණු බව කණ්ඩායම පවසනවා.
එමගින් ලැබුණු ඵලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා.

*රුධිර වාහිනී 55%
*අත්මාව 65%
*වකුගඩු 54%
*මොළය 34%

ඉතින් මේ තොරතුරුවලින් අප වටහා ගත යුත්තේ වඩ වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේද?

උපුටා ගැනීමකි

Source - Loku Talks FB Page

✅ ගුණාත්මක භාවයෙන් සහ අනුකරන වලින් තොර තත්වයෙන් උසස් බව කෙරෙහි ඔබ තබන විශ්වාසයට අපගේ ස්තූතිය ❇️ආරෝග්‍යා සත්සහල් කැද- 7 i...
16/05/2023

✅ ගුණාත්මක භාවයෙන් සහ අනුකරන වලින් තොර තත්වයෙන් උසස් බව කෙරෙහි ඔබ තබන විශ්වාසයට අපගේ ස්තූතිය

❇️ආරෝග්‍යා සත්සහල් කැද
- 7 in 1 Special Package -

🔺විශේෂ සහල් වට්ටෝරුවක් අනුව සකස් කර ඇත .දිනපතා පාවිච්චියෙන් ඔබගේ නිදන් ගත රෝග රාශියකට ගුණ දේ.

‼️කෘමිනාශක,වල් නාශක,රසායනික ද්‍රව්‍ය නොමැතිව කාබනික පොහොර සහ දේශීය ක්‍රම භාවිතයෙන් නිපදවේ

🍃කුඩා ළමුන්ට,ගර්භනී මව්වරුන්ට,වැඩිහිටියන්ට ඉතා යෝග්‍ය පෝෂණ ගුණය බහුල ආහාරයකි

⭕️අඩංගු ද්‍රව්‍ය ය

✅ කළු හීනටි

✅ මෙනේරි

✅ ඕලු සහල්

✅ සුවඳැල්

✅ පච්චපෙරුමාල්

✅ කහමාල

✅ කුරුලුතුඩ

🔘සාදා ගන්නා ආකාරය

සියල්ල මිශ්‍ර කර අවශ්‍ය කැඳ කෝප්ප ගනනට ප්‍රමාණවත් සහල් වෙන්කර ගන්න.එම සහල් සෝදා පිරිසිදු කර පැය දෙකක් පමණ පොඟවා බ්ලෙන්ඩරය ආධාරයෙන් ජලය ද එක් කර සිහින්ව අඹරාගන්න .නැතිනම් වංගෙඩියක ආධාරයෙන් ජලය ද එක්කර සකසාගන්න .අවශ්‍ය කැද කෝප්ප ගනනට ප්‍රමාණවත් ජලය උතුරවා එයට දියාරුවට සකසා ගත් සහල් මිශ්‍රණය එක් කර කැටි නොගැසෙන සේ හැඳි ගා ගන්න .එයට පොල් පොල් කිරි ද අවශ්‍ය ප්‍රමාණයෙන් එක් කර සිහින්ම තලාගත් ඉගුරු සුදුළුනු කරපිංචා ස්වල්පයක් ද ලුණු ද එක්කර සුළු වේලාවකින් බා ගන්න

100% Natural 💯 100% Organic

🌿 වස විසෙන් තොර හෙට දිනක් ...

🚚 නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව

✔️භාණ්ඩය ලැබුණු පසු හෝ Bank Transfer මගින් ගෙවීම් කළ හැක.

🔺Messenger හෝ Whatsapp හරහා දැන්ම ඇණවුම් කරන්න

📱071 9415544


𝟏𝐊 𝐋𝐢𝐤𝐞𝐬 | 𝟏𝐊 𝐅𝐨𝐥𝐥𝐨𝐰𝐞𝐫𝐬 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 🥰   #වසවිසනැතිහෙටක් 🍃
23/04/2023

𝟏𝐊 𝐋𝐢𝐤𝐞𝐬 | 𝟏𝐊 𝐅𝐨𝐥𝐥𝐨𝐰𝐞𝐫𝐬

𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 🥰

#වසවිසනැතිහෙටක් 🍃

'ආරෝග්‍ය අවුරුදු වාසි' 😍Orders are getting ready ♥️වස විස නැති සුවදැල් 🌾
11/04/2023

'ආරෝග්‍ය අවුරුදු වාසි' 😍

Orders are getting ready ♥️

වස විස නැති සුවදැල් 🌾

🍃වස විස නැති 'ආරෝග්‍යයා සුවඳැල්'🔺මාස 6 සිට අවුරුදු 2 දක්වා දරුවන්ට ඝන ආහාර හුරු කරවීම සඳහා විශේෂයෙන් සකස් කර ඇත .කෑම රුච...
05/04/2023

🍃වස විස නැති 'ආරෝග්‍යයා සුවඳැල්'

🔺මාස 6 සිට අවුරුදු 2 දක්වා දරුවන්ට ඝන ආහාර හුරු කරවීම සඳහා විශේෂයෙන් සකස් කර ඇත .කෑම රුචිය වැඩි කරයි .

🔺කෘමිනාශක ,වල්නාශක සහ රසායනික පොහොර නොමැතිව කාබනික පොහොර සහ දේශීය ක්‍රම භාවිතයෙන් නිපද වේ

😊 පුංචි බබාලට ගුණ වගේම රසම රස ආහාරයක්

🚚 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව.

ඇණවුම් කිරීම සදහා 👇

Messenger | WhatsApp

📞 071 941 55 44

03/04/2023
වස විස නැති සුවදැල් 🍃පාරම්පරික දේශීය සහලේ ආයුර්වේද මතය ;🔺පිසීමේදී සුවද හමන මිහිරි රසයක් ඇති සහල් වර්ගයකි. 🔺ප්‍රතිශක්තිය ...
03/04/2023

වස විස නැති සුවදැල් 🍃

පාරම්පරික දේශීය සහලේ ආයුර්වේද මතය ;

🔺පිසීමේදී සුවද හමන මිහිරි රසයක් ඇති සහල් වර්ගයකි. 🔺ප්‍රතිශක්තිය ඉහළ නංවයි 🔺දියවැඩියාව පාලනය කරයි 🔺 බහිශ්‍රාවිය ක්‍රියාවලිය පහසු කරවයි .🔺සමබර ශරීර වර්දනයට උපකාරී වේ .🔺මිහිරි පැහැදිලි කටහඩක් ඇති කරයි 🔺සමේ වර්ණය රැක ගැනීමට උපකාරී වේ .

✅ 5kg | Rs. 2700/- only

🚚 Free Delivery Island Wide

Order now 👉 Messenger | WhatsApp

📞 071 941 55 44

🍃 වස විස නැති ගුණ සපිරි 🍃✅ සත්බල කැද       150g | 240/-✅ සත් සහල් කැද      230g | 240/-🔺කුඩා ලමුන්ට,ගර්භණී මවුවරුන්ට,වැඩ...
26/03/2023

🍃 වස විස නැති ගුණ සපිරි 🍃

✅ සත්බල කැද
150g | 240/-

✅ සත් සහල් කැද
230g | 240/-

🔺කුඩා ලමුන්ට,ගර්භණී මවුවරුන්ට,වැඩිහිටියන්ට ඉතා යෝග්‍යයි

💯පිරිසිදුව සහ ගුණාත්මක භාවය රැකෙන පරිදි සුරක්ෂිතව ඇසුරුම් කර ඇත

🍃වස විස හෝ කිසිදු කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් යොදා නොමැතිව කාබනිකව (Organic) නිෂ්පාදනය කර ඇත.

🚚 නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව

✔️භාණ්ඩය ලැබුණු පසු හෝ Bank Transfer මගින් ගෙවීම් කළ හැක.

🔺Messenger හෝ Whatsapp හරහා දැන්ම ඇණවුම් කරන්න

📱071 9415544

🔹ඕලු සහල් ‼️කෘමිනාශක,වල් නාශක,රසායනික ද්‍රව්‍ය නොමැතිව කාබනික පොහොර සහ දේශීය ක්‍රම භාවිතයෙන් නිපදවේ✅කුඩා ළමුන්ට,ගර්භනී ම...
24/03/2023

🔹ඕලු සහල්

‼️කෘමිනාශක,වල් නාශක,රසායනික ද්‍රව්‍ය නොමැතිව කාබනික පොහොර සහ දේශීය ක්‍රම භාවිතයෙන් නිපදවේ

✅කුඩා ළමුන්ට,ගර්භනී මව්වරුන්ට,වැඩිහිටියන්ට ඉතා යෝග්‍ය ආහාරයකි

🔹ආයුර්වේද මතය:

🔺අතීතයේ හෙළයන් භාවිත කළ බුද්ධ භෝගයකි.
🔺ඕලූ සහල් ලෙස සැලකෙන්නේ මේරූ ඕලුමල්වල හට ගන්නා ගෙඩිවලින් නෙලා ගන්නා ඕලු ඇටයි.
🔺මේවා සෝදා ගරා බත් හෝ කැඳ ලෙස පිසිනු ලබනවා.
🔺 දියවැඩියාවට ඉතා ගුණදායක වන අතර අක්මාවේ රෝග නැසීමේලා ඉතා විශිෂ්ටය.
🔺ආහාර මාර්ගයේ හෝමෝන පාලනය කර ඒ හරහා ආමාශයට එන්සයිම ශ්‍රාවය වීම උත්තේජනය කරයි.
🔺අර්ශස් රෝග හා ප්‍රජනන පද්ධතියේ රෝගවලට හිතකරය.
🔺ශරීරයට ශක්තිය ගෙනදේ.
🔺 වකුගඩු රෝගවලට ඉතා ගුණදායකය.
🔺වකුගඩු හා පිත්තාශයේ ගල් දිය කිරීමට උපකාරී වේ.
🔺සෙම තත්ත්වය පාලනය කරයි.
🔺රුධිර කැටි ගැසීම හා හෘද රෝගවලට ඉතාම යෝග්‍යය.
🔺දිලිර නාශක ගුණ ඇත.
🔺Fatty liver සහ Cirrosis සුව කිරීමට ඇති හැකියාව ඉහලය.
🔺හදවත් රෝග වලකයි.

👉වැදහත්
ඕලු සහල් වලින් කෑම සකසා ගනිමට පෙර පැය 5ක්-6ක් වත් වතුරෙන් පොගවා ගනීම කල යුතුය.නැතහොත් මද ගින්නේ මින්ත්තු 40 පමණ තම්බා ගැනීමට සිදු වේ.


⭕️ඕලු සහල් කැද

අවශ්‍ය දේ

ඕලු සහල් ග්රෑම් 100 පමණ
පොල් කිරි
ලුණු

• භාජනයකට වතුර ටිකක් ගෙන ඕලු හාල් සමග ලිපතබා මද ගින්නේ තම්බා ගන්න.
• ඉන් පසු තමන්ගේ රස පදමට පොල් කිරි සහ ලුණු එකතු කරන්න.
• පොල් කිරි උතුරන තෙක් හැදිගාන්න.

🔺උදැසන බත් පිසින විට පොගවා ගත් ඔලු සහල් මුසු කර පිස ගැනිම ද කර හැක .

🔺ඕලු හාල් වෙනම තම්බා බත් සමග කෑමට එක්කර ගත හැක.

🚚 නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව

✔️භාණ්ඩය ලැබුණු පසු හෝ Bank Transfer මගින් ගෙවීම් කළ හැක.

🔺Messenger හෝ Whatsapp හරහා දැන්ම ඇණවුම් කරන්න

📱071 9415544

#ඕලු #ඕලුසහල්

🔶 මෙනේරි 🔺මිළ රු.280/- ක් පමණයි | ප්‍රමාණය - 100g‼️කෘමිනාශක,වල් නාශක,රසායනික ද්‍රව්‍ය නොමැතිව කාබනික පොහොර සහ දේශීය ක්‍ර...
24/03/2023

🔶 මෙනේරි

🔺මිළ රු.280/- ක් පමණයි | ප්‍රමාණය - 100g

‼️කෘමිනාශක,වල් නාශක,රසායනික ද්‍රව්‍ය නොමැතිව කාබනික පොහොර සහ දේශීය ක්‍රම භාවිතයෙන් නිපදවේ

🍃කුඩා ළමුන්ට,ගර්භනී මව්වරුන්ට,වැඩිහිටියන්ට ඉතා යෝග්‍ය ආහාරයකි

✅වකුගඩු රෝගීන්ට ඉතා යෝග්‍යයි

✅කොලෙස්ටරෝල් පාලනය කරයි

✅සිරුරේ බර පාලනයට උපකාරීවේ

✅දියවැඩියාව බහුල පුද්ගලයන් සදහා ඉතා යෝග්‍යයි

✅කාය ශක්තිය වර්ධනය කරයි

✅අතපය,කොන්ද සහ වාත අමාරු සදහා

✅බඩ පුරවා දැමීම සමනය සදහා

✅අධික රුධිර පීඩනය පාලනයට

🔘අනෙක් සහල් සමග කලවම් කර ආහාරයට ගත හැක

🔘මේනේරි වතුර සාදා පානයක් වශයෙන්ද ගත හැක

🔻මෙනේරි වතුර සාදාගන්නා ආකාරය

මෙනේරි ග්‍රෑම් 100ක් උණු වතුරෙන් සෝදන්න (රාත්‍රියේදී ).ලීටර දෙකක් පමණ ධාරිතාවෙන් යුතු බඳුනක ට මෙනේරි ටික එකතු කරගන්න.පසුව උණුසුම් වතුර ලීටර් 1ක් පමණ එම බඳුනට එකතු කරගත යුතුය.උදෑසන ඔබට දැක ගන්නට ලැබේවි එම මිශ්‍රණය සුදු පැහැයක් ගෙන තිබෙනවා.එම මිශ්‍රණය තමයි ඔබගේ ප්‍රතිකාර වන්නේ.එම ජලය වෙන බඳුනකට වත් කරගෙන දවස පුරාවට ම නිතර නිතර පානය කරන්න .වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනීමට මිනේරි වතුර සියල්ලම පානය කරන්න .

🔻ආයුර්වේද මතය

මෙම මිශ්‍රණය දවස් දහයක් හෝ පහළොවක් පුරාවට පානය කරන විට වකුගඩු ගල් දිය වී මුත්‍රා සමඟ පිට වෙනවා .වකුගඩු වල ඇති ගල් පමණක් නොවෙයි වැලි සහ ශ්ලේමලයන් ද ඉවත්වී වකුගඩු පිරිසිදු වීමක් සිදු වෙනවා .පසුව දැවිල්ලක් සහිත ප්‍රදාහය තත්ත්වය නැතිවී ගොස් වකුගඩු පටකයන් ප්‍රතිස්ථාපනය වෙනවා

100% Natural 💯100% Organic

🚚 නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව

✔️භාණ්ඩය ලැබුණු පසු හෝ Bank Transfer මගින් ගෙවීම් කළ හැක.

🔺Messenger හෝ Whatsapp හරහා දැන්ම ඇණවුම් කරන්න

📱071 9415544

#මෙනේරි #මිනේරි

🌿 තණ හාල් 🔺මිළ රු.280/- ක් පමණයි | ප්‍රමාණය - 100g‼️කෘමිනාශක,වල් නාශක,රසායනික ද්‍රව්‍ය නොමැතිව කාබනික පොහොර සහ දේශීය ක්‍...
24/03/2023

🌿 තණ හාල්

🔺මිළ රු.280/- ක් පමණයි | ප්‍රමාණය - 100g

‼️කෘමිනාශක,වල් නාශක,රසායනික ද්‍රව්‍ය නොමැතිව කාබනික පොහොර සහ දේශීය ක්‍රම භාවිතයෙන් නිපදවේ

🍃කුඩා ළමුන්ට,ගර්භනී මව්වරුන්ට,වැඩිහිටියන්ට ඉතා යෝග්‍ය පෝෂණ ගුණය බහුල ආහාරයකි

✅ දියවැඩිය රෝගීන්ට කදිමයි

✅ ගර්භනී දෝෂ,වකුගඩු සහ මුත්‍රා රෝග සදහා යෝග්‍යයි

✅ සෙම් රෝග නසන ඖෂදයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි

✅ පුරුෂ බල වඩන සහ කාන්තා දෝෂ,ගබ්සා සිදු වූ අයට ගුණදායකයි

✅ අධික රුධිර පීඩනයට ගුණදේ

💢 බත් කන්න, කැද බොන්න , සුවය ලබන්න

🌿 වස විසෙන් තොර හෙට දිනක්...

100% Natural 💯100% Organic

🚚 නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව

✔️භාණ්ඩය ලැබුණු පසු හෝ Bank Transfer මගින් ගෙවීම් කළ හැක.

🔺Messenger හෝ Whatsapp හරහා දැන්ම ඇණවුම් කරන්න

📱071 9415544

#තණහාල්

Address

Wennappuwa

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94719415544

Website

Alerts

Be the first to know and let us send you an email when Arogya Traditional Rice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arogya Traditional Rice:

Share