Narayana Weda Medura - නාරායන වෙද මැදුර

Narayana Weda Medura - නාරායන වෙද මැදුර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Narayana Weda Medura - නාරායන වෙද මැදුර, Medical and health, Prabuddha Pre School, Bembada Road, Yatalamatta.

2026 නීරෝගීමත් සුබ සුව නව වසරක් වේවා....!!! 🙏🙏🙏
01/01/2026

2026 නීරෝගීමත් සුබ සුව නව වසරක් වේවා....!!! 🙏🙏🙏

අත් බෙහෙත් ගැන දැන ගනිමු... 🌱🌿☘️අත් බෙහෙත් භාවිතා කළ යුත්තේ වෛද්‍යවරයකු කරා යාමට අවශ්‍ය  නොවන සුළු රෝගාබාධයන් සදහා හෝ හද...
14/08/2025

අත් බෙහෙත් ගැන දැන ගනිමු... 🌱🌿☘️

අත් බෙහෙත් භාවිතා කළ යුත්තේ වෛද්‍යවරයකු කරා යාමට අවශ්‍ය නොවන සුළු රෝගාබාධයන් සදහා හෝ හදිසි ආබාධයකදී ලබා දෙන ප්‍රථමාධාරයක් වශයෙන් පමණකි,,,
කෙසේ නමුත් මින් සුවයක් නොපෙනේ නම් වහාම වෛද්‍යවරයෙක් කරා යොමුවිය යුතුය...
අත් බෙහෙත් කිසිදු විටකදී දීර්ඝ කාලීනව භාවිතය සුදුසු නොවේ....

අත් බෙහෙත් සදහා... 👇
1.ශාක ද්‍රව්‍ය
2.සත්ව ද්‍රව්‍ය
3.ඛණිජ ද්‍රව්‍ය
යොදා ගන්නා අතර මේවා ඖෂධ ලෙස සකසා ගැනීමේදී පිරිසිදුකම ගැන සැලකිලිමත් විය යුතුය...
අත් බෙහෙත් භාවිතා කරන මූලික ආකාර දෙකකි එනම්,
1.අභ්‍යන්තර
2.බාහිර වශයෙනි...

අභ්‍යන්තරව ගන්නා අත් බෙහෙත්... 👇
♦️යුෂ
♦️තැම්බුම
♦️ඵාණ්ඨ
♦️පේයා
♦️ලේහ
♦️චූර්ණ
♦️අවලේහ
♦️කෂාය
♦️කැඳ
වශයෙන්ද,,,

බාහිරව යොදන අත්බෙහෙත්... 👇
🔹පත්තු
🔹මැල්ලුම්
🔹වේදු
🔹දුම් ඇල්ලීම්
ලෙසද වර්ග කල හැක...
කෙසේ වෙතත් අප මතක තබා ගත යුතු කරුණනම්, සෑම රෝගයකටම අත් බෙහෙත් සුදුසු නොවන අතර එදිනදා ජීවිතයේදී සිදුවන සුලු රෝගාබාධ සදහා පමණක් අත් බෙහෙත් භාවිතය නුවණට හුරු බවයි... 🖊️

නීරෝගීමත් සුබ සුව නව වසරක් වේවා....!!! 🙏🙏🙏
01/01/2024

නීරෝගීමත් සුබ සුව නව වසරක් වේවා....!!! 🙏🙏🙏

Address

Prabuddha Pre School, Bembada Road
Yatalamatta

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00

Telephone

+94766127854

Website

Alerts

Be the first to know and let us send you an email when Narayana Weda Medura - නාරායන වෙද මැදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share