AQWstore

AQWstore Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AQWstore, Beauty Supply Store, Yatiyantota.

05/12/2020
🔥🔥🔥🔥🔥 OFFER 🔥🔥🔥🔥🔥BIOAQUA ALOE VERA 92% SOOTHING GEL සහා BIOAQUA ALOE VERA FACE WASH 💃💃 අනර්ග කෝමාරිකා සත්කාරයකින් දැන් ඔ...
24/01/2020

🔥🔥🔥🔥🔥 OFFER 🔥🔥🔥🔥🔥
BIOAQUA ALOE VERA 92% SOOTHING GEL සහා BIOAQUA ALOE VERA FACE WASH

💃💃 අනර්ග කෝමාරිකා සත්කාරයකින් දැන් ඔබේ සමටත් සුමුදු සුවයක් .💃💃

Delivery Free

Normal Price - 2700 /=
Special Price - 2300/=

✅ ⭐️⭐️⭐️ ඔබත් අදම BIOAQUA ALOE VERA 92% SOOTHING GEL (220g) එක් වී කොමාරිකා ශාක සාරයේ සිසිල් සුවය ඔබේ සමටත් අනගි සත්කාරයක් ලෙස ලබා දෙන්න.

✅ ⭐️⭐️⭐️ මෙහි අඩංගු කෝමාරිකා සමෙහි තෙතමනය ආරක්ෂා කර සම තව තවත් මෘදු කරනවා. එය ඔබේ සමේ මෘදු තට්ටු අතරින් පහසුවෙන් සම ඇතුලන්තයටම ගමන් කර සමේ වියළි බව නැත්තටම නැති කර දමනවා. එමෙන්ම සමට දීප්තිමත් පෙනුමක් එක කරනවා.

✅ ⭐️⭐️⭐️ අදුරු වියළි සමට තිත. ඔබත් දීප්තිමත් සමක් අදම ලබාගන්න. UV කිරණින් හානියට පත් සමටත් ප්‍රත්‍යක්ෂ විසඳුමක් BIOAQUA ALOE VERA 92% SOOTHING GEL වෙතින් ලැබෙනවා. ඒ වගේම මෙම ආලේපනය සම පෝෂණය කර සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබා දෙනවා.

✅ ⭐️⭐️⭐️ මේ සුපිරිසිඳු ස්වාභාවික කෝමාරිකා සාරය සමගින් එන මෙම නිෂ්පාදනය හිරු කිරණින් සම රළු වීම වළක්වාලමින් සමට හොඳ සිසිලසක් ලබා දෙන අතර සම සුවපත් කරනවා.

✅ ⭐️⭐️⭐️ Bleaching වැනි සමට අහිතකර ආලේපන මගින් ඇතිවී ඇති ආසාත්මිකතා සදහා සුදුසුයි.

✅ ⭐️⭐️⭐️ කුරුලෑ හා කුරුලෑ නිසා ඇති විය හැකි සම වයසට යාම, වියළීම සහ අඳුරුවීම වැනි ස්ටෙරොයිඩ් ආසාත්මිකතා ඇති ඔබේ සමට මේ නිෂ්පාදනය සුදුසුයි.

මිලදී ගැනීමට

- නම / Name :
- ලිපිනය / Address :
- දුරකතන අංක 2 ක් / Phone Number :
- භාණ්ඩයේ පින්තූරයක් හෝ Item Code :

Inbox මගින් යොමු කරන්න.
වැඩි විස්තර සදහා අමතන්න.
0775343409

Vitamin C serum (මාසයක් තුළ ප්‍රතිඵල)දැනට ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක අලෙවි වන, සාර්ථක, ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල ගෙන දෙන...
24/01/2020

Vitamin C serum (මාසයක් තුළ ප්‍රතිඵල)

දැනට ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක අලෙවි වන, සාර්ථක, ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල ගෙන දෙන නිශ්පාදනයකි.

Rs.1700
Code - 0012
Delivery free

🔥 සම පැහැපත් කරයි
🔥 සමෙහි ඇති රළුබව නැති කරයි
🔥 ලප කැළැල් නැති කරයි
🔥 සම සුසිනිදු කරයි
🔥 මැරුණු සම ඉවත් කරයි
🔥 කුරුළෑ සලකුණු, අදුරු පැල්ලම්, මෙලස්මා නැති කරයි
🔥 දද කුෂ්ඨ නිසා ඇති වූ කැළැල් නැති කරයි
🔥 සූර්යයාගේ පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරයි

භාවිතා කරන ආකාරය https://m.facebook.com/story.php?story_fbid=123853042443498&id=104480924380710

කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළහැක. ඕනෑම සමකට හිතකර ය.

💜 භාවිතා කරන ආකාරය:

උණුසුම් ජලය සමග මුහුණ පිරිසිදු කිරීමෙන් පසු නිසි ප්‍රමාණයක් මුහුණට ඒකාකාරව ආලේප කර අවශෝෂණය වන තෙක් මෘදු ලෙස සම්බාහනය කරන්න.

උදේ සහ රාත්‍රියේදී භාවිතා කිරීම වඩා සුදුසුය.

මාසයක් තුළ ප්‍රතිඵල ලබා ගත හැකිය..

Rs:1700/= free deliver
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

භාණ්ඩ ඇනවුම් කිරීමට ,

- නම / Name :
- ලිපිනය / Address :
- දුරකතන අංක 2 ක් / Phone Number :
- භාණ්ඩයේ පින්තූරයක් හෝ Item Code :

Inbox මගින් යොමු කරන්න.
🔥 Delivery Free 2 - 3 Day Home Delivery 🔥
භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න.
වැඩි විස්තර සදහා අමතන්න.
0775343409

☘️ Bioaqua 24k Golden serum☘️🌈️ගැහැනු පිරිමි බෙදයකින් තොරව ලස්සන වෙන්න පුලුවන් serum එකක් අරන් ආවා. Bioaqua 24k Golden S...
24/01/2020

☘️ Bioaqua 24k Golden serum☘️

🌈️ගැහැනු පිරිමි බෙදයකින් තොරව ලස්සන වෙන්න පුලුවන් serum එකක් අරන් ආවා. Bioaqua 24k Golden Serum

Rs.1550
Code - 0008
Delivery free

🌈️මෙය cream වලට වඩා සමට ඉහල උරාගැනීමට හැකියාවක් ඇති අතර cream වලට වඩා සම මත ක්‍රියාකිරීමේ හැකියාවක්ද මෙයින් සිදු වෙනවා.😊

භාවිතා කරන ආකාරය https://m.facebook.com/story.php?story_fbid=123951762433626&id=104480924380710

👉මොයිස්චරයිසින්, සම පැහැපත් කිරීම
සමෙ වයස්ගත පෙනුම රැලි අවම කරමින් අඳුරු ලප කැලල් ඉවත් කරයි

👉 කුරුලෑ පැල්ලම් ඉවත් කරයි
👉වයසට වඩා වයස පෙනුම නැති කරයි

👉සම රැලි වැටීම සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

👉සම සිනිදු කරයි

👉සමේ ඇති කුඩා සිදුරු ක්‍රමානුකූලව ඉවත් කරයි

👉සමට රන්වන් පැහැයක්ද මෙමඟින් ඔබට ලබාගන්න පුළුවන්

👉මෙවැනි ප්‍රතිඵල රාශියක් Bioaqua 24k golden serum එක භාවිතා කිරීමෙන් ඔබට ලබාගත පුළුවන්

❤️ මෙම සිරම් භාවිතා කර රන්වන් දිදුලන පැහැපත් සමක් ලබා ගන්න

Bioaqua 24k Golden Serum

🌷Moisturising
🌷whitening
🌷anti wrinkle serum
🌷It also removers dark spots ,
🌷acne and acne spots
🌷close open pores with no side effects
🌷Remove dead skin cells &
🌷Peeling your face

Apply serum daily at night And wash it in morning with cold water
Visible results in a week
As it contains glutathione extract and collagen

100% guarantee 0%side effects
For All types of skin, suitable serum.

❇️අඩුම මිල අපෙන්ම පමණි.

⭕මිල රු 1550/=

මිලදී ගැනීමට

- නම / Name :
- ලිපිනය / Address :
- දුරකතන අංක 2 ක් / Phone Number :
- භාණ්ඩයේ පින්තූරයක් හෝ Item Code :

Inbox මගින් යොමු කරන්න.
🔥 Delivery Free 2 - 3 Day Home Delivery 🔥
වැඩි විස්තර සදහා අමතන්න.
0775343409

Bioaqua Ance Removal Essenceමුහුණේ කුරුලෑ නිසා ඔබ කනස්සල්ලෙන්ද ? ☹️වෙලදපලේ තිබෙන මොන මොන නිෂ්පාදන පාවිච්චි කරත් තවම විසද...
24/01/2020

Bioaqua Ance Removal Essence
මුහුණේ කුරුලෑ නිසා ඔබ කනස්සල්ලෙන්ද ? ☹️
වෙලදපලේ තිබෙන මොන මොන නිෂ්පාදන පාවිච්චි කරත් තවම විසදුමක් නැද්ද ???? 🤔
කිසිම ප්‍රතිඵලයක් නැති ක්‍රීම් වලට සල්ලි නාස්ති කල කාලය දැන් ඉවරයි.

Rs.1450
Code - 0003
Delivery free

පාරිභෝගික ඔබට උසස් ප්‍රමිතියකින් හා අඩුම මිලකින් නවතම BioAQUA Ance Removal Essence දැන් Beauty Story වෙතින්...

මෙමගින් ,
- මුහුණේ ඇති සියලු ලප කැලැල් බිබිලි පැල්ලම් දිලීර ඔබේ මුහුණෙන් ඉවත් කර දමයි.
- මුහුණ පැහැපත් හා දීප්තිමත් කරයි.
- දහවල් කාලයේදී අහිතකර හිරු කිරනින් සම ආරක්ෂා කරයි.

භාවිතා කරන ආකාරය
https://m.facebook.com/story.php?story_fbid=123615945800541&id=104480924380710

මෙය සාමාන්‍ය අලේපනයක් පමනක් නොව මුහුනට ප්‍රතිකාරකයකි.
දින 15 - 20 අතර අනිවාර්යයෙන්ම ප්‍රතිපල ලබාගත හැක අතර,
එක් වරක් භාවිතා කර නැවැත්වූ පසු නැවත කුරුලෑ ලප කැලැල් මතුවීමක් සිදුනොවේ.
උසස් ප්‍රතිපල ලබාගැනීමට දිනකට දෙවරක් පාවිච්චි කිරීම ප්‍රමාණවත්ය.

ස්වාභාවික රසදිය (මර්කරි) බ්ලීචින් හෝ පිලිකා කාරක අඩංගු නැති සමට හිතකර නිෂ්පාදනයකි.

🛒අදම ඇනවුම් කරන්න.භණ්ඩය ඔබේ අතටම ලැබුන පසු මුදල් ගෙවන්න. 💵

මිලදී ගැනීමට

- නම / Name :
- ලිපිනය / Address :
- දුරකතන අංක 2 ක් / Phone Number :
- භාණ්ඩයේ පින්තූරයක් හෝ Item Code :

Inbox මගින් යොමු කරන්න.
🔥 Delivery Free 2 - 3 Day Home Delivery 🔥
වැඩි විස්තර සදහා අමතන්න.
0775343409

🔥 Bioaqua Body Whitening Cream 🔥ශරීරයේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බබලන සමක් ලබාදෙයි.* කිසිදු අහිතකර බලපෑමක් මෙමගින් ඇති...
23/01/2020

🔥 Bioaqua Body Whitening Cream 🔥

ශරීරයේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බබලන සමක් ලබාදෙයි.
* කිසිදු අහිතකර බලපෑමක් මෙමගින් ඇති නොවේ.
* දවසේ ඕනෑම වේලාවකදී භාවිතා කල හැක.

How To Use / භාවිතා කරන ආකාරය
https://m.facebook.com/story.php?story_fbid=124238182404984&id=104480924380710

- කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනේද? සාමාන්‍යයෙන් ඔබේ සම ගොඩක් අදුරුයි නම් මාස 2ක් පාවිච්චියට සුදුසුයි. ඔබ තරමක් සුදු කෙනෙක් නම් මාසයක් බාවිතා කිරිම ප්‍රමාණවත්

- නැවැත්තුවාම පරන තත්ත්වයටම එනවද? නැහැ. පරන සම දකින්නට ලැබෙන්නේ නැහැ, ඔබේ සම පැහැපත් බාවයට පත් වන ක්‍රියාවලියට සැකසී ඇත් බැවින් ඔබට යථා තත්ත්වයට පත් නොවේ.

- අතුරු අබාධ ඇති නේද? ඔබට අතුරු ආබාධ ඇති වෙන්න කිසිම හේතුවක් නොමැත.මොකද මෙය නිෂ්පාදන කරන්නේ 100% ස්වාභාවික අමුද්‍රව්‍ය රාශියක් මුසු කරම්න් නිසා සමට කිසිදු හානියක් සිදු නොවේ.

එක cream එකක් මාසයක් බාවිතා කල හැක.
180ml ම්ල රුපියල් 2260/= යි.

අමතර ඩිලිවරි ගාස්තු නෑ. භාණ්ඩ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන්.

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

😀😀😀😀 මෙන්න අනගි අවස්ථාවක් 2260/= වටිනා Bioaqua Body Whitening Cream එකක් නොමිලේම දිනා ගන්න අවස්ථාව 😀😀😀😀

🔷කරන්න තියෙන්නේ පොඩි දෙයයි. මෙම Post එකට Like කරලා Share කරන එක විතරයි.
🔷Share කරලා අපගේ Page එකට Screenshot එකක් දාන්න.

ජයග්‍රහණයන් දෙනනෙකුට පමණයි අවස්ථාව තියෙන්නේ. වැඩි වැඩියෙන් Share කරලා Screenshot අපට එවන්න.

🌹 ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්ම Bleaching නොමැති නිෂ්පාදනය පෙලක් Beauty Store වෙතින්, 🌹Delivery Freeභාණ්ඩ ඇනවුම් කිර...
14/01/2020

🌹 ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්ම Bleaching නොමැති නිෂ්පාදනය පෙලක් Beauty Store වෙතින්, 🌹

Delivery Free

භාණ්ඩ ඇනවුම් කිරීමට,

- නම / Name :
- ලිපිනය / Address :
- දුරකතන අංක 2 ක් / Phone Number :
- ITEM CODE :

අප වෙත යොමු කරන්න

☎ 0775343409

(සැ: යු: ඇනවුම තහවුරු කිරීමට අපගේ නියෝජිතයකු ඔබට ඇමතුමක් ලබා දෙයි)

ස්තුතියි!!!

🔥You Can Win 24K Gold Serum🔥මෙන්න 1520/= වටිනා 24K Gold Skin Care Serum එකක් නොමිලේම දිනා ගන්න අවස්ථාවක්,ඔයාට කරන්න තියෙ...
11/01/2020

🔥You Can Win 24K Gold Serum🔥
මෙන්න 1520/= වටිනා 24K Gold Skin Care Serum එකක් නොමිලේම දිනා ගන්න අවස්ථාවක්,

ඔයාට කරන්න තියෙන්නේ,
Page එකට like කරලා
මේ link එකේ තියෙන Post එක Share කරන එක විතරයි .
Link
https://m.facebook.com/story.php?story_fbid=122895675872568&id=104480924380710

Share කරලා Screenshot එක දාන්න අපේ Page එකට අපි මාසේ අන්තිමට ජයග්‍රහකයින් දෙනනෙකුට 24K Gold Serum එකක් ගෙදරට යවනවා.

11/01/2020

Bioaqua Body Whitening Cream ( Original )
( Original ද කියා දැන ගැනිමට භාණ්ඩයේ ඇති Gold Label එක ඇති දැයි බලන්න )

* දින 20 - 30 ත් අතර ප්‍රතිපල ලබාගත හැක.
* ඕනෙම සමක් පැහැපත් කරමින් සමේ දුර්වරණ පැහැය ඉවත් කරයි.
* මුහුණේ මෙන්ම ශරීරයේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බබලන සමක් ලබාදෙයි.
* කිසිදු අහිතකර බලපෑමක් මෙමගින් ඇති නොවේ.
* දවසේ ඕනෑම වේලාවකදී භාවිතා කල හැක.

How To Use / භාවිතා කරන ආකාරය
https://m.facebook.com/story.php?story_fbid=124238182404984&id=104480924380710

- කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනේද? සාමාන්‍යයෙන් ඔබේ සම ගොඩක් අදුරුයි නම් මාස 2ක් පාවිච්චියට සුදුසුයි. ඔබ තරමක් සුදු කෙනෙක් නම් මාසයක් බාවිතා කිරිම ප්‍රමාණවත්

- නැවැත්තුවාම පරන තත්ත්වයටම එනවද? නැහැ. පරන සම දකින්නට ලැබෙන්නේ නැහැ, ඔබේ සම පැහැපත් බාවයට පත් වන ක්‍රියාවලියට සැකසී ඇත් බැවින් ඔබට යථා තත්ත්වයට පත් නොවේ.

- අතුරු අබාධ ඇති නේද? ඔබට අතුරු ආබාධ ඇති වෙන්න කිසිම හේතුවක් නොමැත.මොකද මෙය නිෂ්පාදන කරන්නේ 100% ස්වාභාවික අමුද්‍රව්‍ය රාශියක් මුසු කරම්න් නිසා සමට කිසිදු හානියක් සිදු නොවේ.

එක cream එකක් මාසයක් බාවිතා කල හැක.
180ml ම්ල රුපියල් 2260/= යි.

අමතර ඩිලිවරි ගාස්තු නෑ. භාණ්ඩ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන්.

Address

Yatiyantota
71724

Alerts

Be the first to know and let us send you an email when AQWstore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share