PMCU Derangala

  • Home
  • PMCU Derangala

PMCU Derangala සැමට ඉහල සෞඛ්‍ය තත්ත්වයක් ලබාදීම.

දෑරංගල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය මගින් සංවිධානය කරන ලද දෑරංගල සෙලගිරි විහාරයේ  පවත්වනු ලැබූ බෝ නොවන රෝග සායනය හා දන් ...
19/05/2026

දෑරංගල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය මගින් සංවිධානය කරන ලද දෑරංගල සෙලගිරි විහාරයේ
පවත්වනු ලැබූ බෝ නොවන රෝග සායනය හා දන් ත සායනය සාර්ථක කර ගැනීම සදහා දායකත්වය දැක්වූ සියළු දෙනාට ආයතන භාර වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ස්තුතිය පුද කරමු.

19/05/2026
දෑරංගල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය මගින් සංවිධානය කරන ලද දෑරංගල මහා විද්‍යාලීය කාර්ය මණ්ඩලය සඳහා පවත්වනු ලැබූ බෝ නොවන ර...
27/04/2026

දෑරංගල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය මගින් සංවිධානය කරන ලද දෑරංගල මහා විද්‍යාලීය
කාර්ය මණ්ඩලය සඳහා පවත්වනු ලැබූ බෝ නොවන රෝග සායනය සාර්ථක කර ගැනීම සදහා දායකත්වය දැක්වූ සියළු දෙනාට ආයතන භාර වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ස්තුතිය පුද කරමු.

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ    වැඩසටහනට සමගාමීව ආයතනය  අවට පරිශ්‍රය පිරිසිදු     කිරීමේ    කටයුතු සදහා දායකත්වය දැක් වූ ...
24/02/2026

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහනට සමගාමීව ආයතනය අවට පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සදහා දායකත්වය දැක් වූ ගාමිණී ජයසූරිය ,බන්දුල සමරවික්‍රම , චන්ද්‍රසිරි කොඩිතුවක්කු හා අජිත් බටගොඩ යන රෝහල් කමිටු සාමාජික මහත්වරුන්ටත් සහභාගි වු සියලු දෙනාටත්
ආයතන භාර වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය .

රෝහල් ගොඩනැගිලි පරිශ්‍රයට සතුන්  ඇතුළු වීම වැළැක්වීම සඳහා ආරක්ෂිත වැටක් සවිකිරීමට දායකත්වය දැක්වූ වෛද්‍ය සායනයන්ට සහභාගී...
05/02/2026

රෝහල් ගොඩනැගිලි පරිශ්‍රයට සතුන් ඇතුළු වීම වැළැක්වීම සඳහා ආරක්ෂිත වැටක් සවිකිරීමට දායකත්වය දැක්වූ වෛද්‍ය සායනයන්ට සහභාගී වන පරිත්‍යාගශීලී ජනතාවටත් චතුර ප්‍රියංකර මහතා ඇතුළු තරුණ පිරිසටත් ආයතන භාර වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පුද කරමු .

07/05/2024

Address


Website

Alerts

Be the first to know and let us send you an email when PMCU Derangala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PMCU Derangala:

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share