GlowUp by gayashi

  • Home
  • GlowUp by gayashi

GlowUp by gayashi ඔබට අවශ්‍ය සියලුම රූපලාවණ්‍යය නිශ්පා

මේකනම් දවස් 5න් සුදුවෙන ක්‍රීම් එකක්,ඒ නිසා ඉක්මනින් සුදුවෙන්න හිතන කෙනෙක්ට තමා මේ ක්‍රීම් එක හරියන්නෙ.ක්‍රීම් එක ගැන කි...
21/04/2026

මේකනම් දවස් 5න් සුදුවෙන ක්‍රීම් එකක්,ඒ නිසා ඉක්මනින් සුදුවෙන්න හිතන කෙනෙක්ට තමා මේ ක්‍රීම් එක හරියන්නෙ.ක්‍රීම් එක ගැන කිව්වොත්

👉beauty booster ස්කින් එකෙ තියෙන අදුරු ලප මකාදමනවා,කිසිම ක්‍රීම් එකකට මැකෙන් නැති තද පැල්ලම් උනත් මේකෙන් මැකෙනවා.
මේ ක්‍රීම් එක ගාන්න පහසුයි මොකද හරිම soft ක්‍රීම් එකක් මේක.ගාන්න,සෝදා හරින්න හරිම ලේසි

👉බ්ලීචිං යම් ප්‍රමානයක් අඩංගුයි

👉අවශ්‍ය ප්‍රමානයට සුදු උනාම ආලේප කරන එක නතර කරලා skin routine එකකින් සමේ පැහැය දිගු කාලයක් තියාගන්න පුලුවන්

👉මිල 1200/=

​📍 දැන්ම ඇණවුම් කිරීමට අපට Inbox පණිවිඩයක් එවන්න හෝ කමෙන්ට් එකක් දාන්න.

Lanka

අව්වෙ තෙල් පෝලිම්වල ඉන්නවා නේද? 😒අව්වේ ගිහින් කලු  උන වගේම අව්වට ගියෝත් කලු වෙයි කියලා බයෙන් ඉන්න ඔයාට 🌞 වගේම හැමෝටම අපි...
20/03/2026

අව්වෙ තෙල් පෝලිම්වල ඉන්නවා නේද? 😒

අව්වේ ගිහින් කලු උන වගේම අව්වට ගියෝත් කලු වෙයි කියලා බයෙන් ඉන්න ඔයාට 🌞 වගේම හැමෝටම
අපි බය නැතුව වගකිමෙන් කියනවා එක පාරක් ගත්තොත් ආයිත් ගන්නවා 🤚
💯

මේDR DAVEY SUN BLOCK CREAM 90SPF
එක අරගෙන බලන්න😌❤️

💯 වගකිමෙන් කියන්නේ එක පාරක් ගත්තොත් හැමදාම ගන්නවා එක පාරක් ගැවොත් හැමදාම ගානවා අරන් බලන්න 😎💯

Cash on delivery Available 🚚

Whatsapp 074 055 9127

BIG SAVINGS FOR TOMORROW ONLY 😋සුදු වෙන ක්‍රීම් එකක් රුපියල් 1000/= කට 😱 Everfair Flawless Fairness Cream හෙට දිනයේදී පම...
12/03/2026

BIG SAVINGS FOR TOMORROW ONLY 😋

සුදු වෙන ක්‍රීම් එකක් රුපියල් 1000/= කට 😱

Everfair Flawless Fairness Cream හෙට දිනයේදී පමණක් රු. 1500/- ක ක්‍රීම් එක රු. 1000/- ක් වැනි සුවිශේෂී මිලකට ඔයාලට ලබාගන්න පුලුවන් .

ඉක්මන් කරන්න, තොග සීමිතයි

​📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න: 074 055 9127

📍 Jayasinghe Cosmetics

12/03/2026

අඳුරු ලප මකා දමන, සම සුදු කරන අපූරු රහස

​කිසිදු අහිතකර බලපෑමක් නෑ, විශ්වාසයෙන් පාවිච්චි කරන්න. ✅

පැහැපත් සමක්.. අලුත් පෙනුමක්.. අලුත් අවුරුද්දට අලුත් වෙනසක්😍

​දැන්ම ඔබේ Cream එක වෙන්කරවා ගන්න🛍️

වැඩි විස්තර සඳහා Inbox මැසේජ් එකක් එවන්න. 📩


ඔන්න ඉතිං හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු lumiera whitening bodylotion එක අද ඉදන් ඔයාලට අරගන්න පුලුවන්.Lumiera ගැන කිව්වොත් ම...
03/02/2026

ඔන්න ඉතිං හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු lumiera whitening bodylotion එක අද ඉදන් ඔයාලට අරගන්න පුලුවන්.

Lumiera ගැන කිව්වොත් මේක thailand formula bodylotion එකක්.සම සුදු වීම වෙනුවෙන්ම නිශ්පාදනය කරපු සමට හිතකර නිශ්පාදනයක් විශේෂයෙන්ම කියන්න ඕනෙ glutathion අඩංගු වෙලා තියෙනවා.glutathion ගැන ගොඩක් අය දන්නවනෙ කලු සම සුදු කරන්න පුලුවන් අහිතකර නොවන ලෝකයෙ ප්‍රසිද්ධම අමුද්‍රවය තමයි glutathion කියන්නෙ.ඒ වගේම තමයි මේකෙ shea butter අඩංගු වෙලා තියෙනවා ඒ නිසා ඔයාලගෙ සම dry වෙන් නෑ.දැනටම dry වූ සමක් තියෙනවනම් ඒ සම යතා තත්වයට පත් වෙනවා මේ ක්‍රීම් එක භාවිතා කරද්දි.අන්න ඒ වගෙ හොදම අමුද්‍රවය භාවිතයෙන් තමා මේ ක්‍රීම් එක හැදිල තියෙන්නෙ.පොඩ්ඩක්වත් බය නැතිව පාවිච්චි කරන්න පුලුවන් ඔයාලට.

ඉතිං ආයෙ ආයෙමත් මං කියනවා අරන් ගාන්න ප්‍රතිඑල සහතිකයි.කලු සම නිසා දුක් වෙන්න ආයෙ අවශ්‍ය නෑ.අනිවාර්යයෙන් ඔයාලව සුදු කරනවාමයි ලස්සන චීස් බෝල වගේ.300ml තියෙන නිසා ඔයාලාට මේක ගොඩක් දවස් ගාන්න පුලුවන්

ඉතිං තව විස්තර දැනගන්න කැමතිනම් මට ඉන්බොක්ස් හරි whatsapp හරි මැසේජ් එකක් දාන්න

Whatsapp 74 055 9127

💧 Hydrated Skin = Youthful Glow✨Dr. Rashel Youth Revitalizing Hyaluronic Acidඔබගේ මුහුණට deep hydration + soft glow එකක්...
19/01/2026

💧 Hydrated Skin = Youthful Glow✨

Dr. Rashel Youth Revitalizing Hyaluronic Acid
ඔබගේ මුහුණට deep hydration + soft glow එකක් දෙන best-seller skincare solution එක! 💖

අපි දිනපතා කරන වැඩ, දූවිලි, හිරු එළිය, makeup සහ විවිධ products නිසා
අපේ සම dull, dry, oily වෙන්න පුළුවන් 😔
කන්නාඩියෙන් බලද්දිම තේරෙනවා නේද?
අඳුරුයි, වෙලිලා වගේ හෝ තෙල් බේරෙනවා වගේ…

👉 ඒකයි කියන්නේ හොඳ moisturizer එකක් හැමෝම අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕනේ කියලා!
එහෙම නැත්තං සම ඉක්මනින් වයසට යනවා 😢
✨ ඔයාගෙ dry & dark skin එකට
දිලිසෙන, smooth, healthy පෙනුමක් ඕනද?
👉 දැන්ම අරගන්න
Dr. Rashel – Youth Revitalizing Hyaluronic Acid Series 💧
💦 Key Benefits
🌟 සමට තෙතමනය ගොඩක්ම ලබා දෙයි (powerful water-binding formula)
🌟 මුහුණේ අඳුරු ගතිය අඩු කර තරුණ පෙනුමක් ලබා දේ
🌟 Fine lines & dull skin look අඩු කරයි
🌟 සියලුම skin types සඳහා සුදුසුයි
📍 මේකෙන් ඔබට ලැබෙන්නේ…

➡ Deep hydration
➡ Soft, plump & radiant skin
➡ Everyday use friendly formula 💖
🔥 Perfect for: Morning & night skincare routine

💡 Tips: Serum එක slightly damp skin එකට apply කර,
පස්සේ moisturizer එක seal කරන්න. (දවල්ට SPF අනිවාර්යයි)

📦 Genuine stock only — Quality assured 👍
📩 DM කරන්න order එකක් දාන්න💬
📞 Contact: 74 055 9127
💖 Be Hydrated — Be Beautiful! 💖

✨ St. Dalfour Gold Whitening Body Lotion – 300ml ✨💛 දිනපතා භාවිතයට සුදුසු, සමට සුදට හුරු කහ පැහැයක් ලබා දෙන අහිතකර කිසිව...
10/01/2026

✨ St. Dalfour Gold Whitening Body Lotion – 300ml ✨

💛 දිනපතා භාවිතයට සුදුසු, සමට සුදට හුරු කහ පැහැයක් ලබා දෙන අහිතකර කිසිවක් අඩංගු නොවන lotion එකක්.

💛 සම වර්ණය සමතුලිත කරමින් පැහැදිලි බව වැඩි කිරීමට උදව් කරයි.

💛 Non-greasy formula එකක් – ඉක්මනින් සමට ඇදී යයි (absorb )
💛 මුලු ඇගටම භාවිතා කළ හැක.

✔️ Moisturizing effect
✔️ Smooth & soft skin
✔️ Daily use සඳහා සුදුසුයි
📦 Island-wide delivery
💵 Cash on Delivery available
📩 Order කරන්න DM කරන්න / Comment කරන්න













02/01/2026

Celebrating my 7th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

01/01/2026
“ලස්සන වෙන එක දැන් හිනයක් නොවෙයි” ලස්සන  වීමේ අලුත්ම රහස kojisan face cream Bleaching කිසිවක් අඩංගු නැත..❤️සමෙහි ඇති ආසා...
04/10/2022

“ලස්සන වෙන එක දැන් හිනයක් නොවෙයි” ලස්සන වීමේ අලුත්ම රහස kojisan face cream

Bleaching කිසිවක් අඩංගු නැත..

❤️සමෙහි ඇති ආසාත්මිකතා දුරු කර මුහුණ ඉතා පැහැපත් කරයි.
❤️ මුහුනේ ඇති Black heads, White heads සියල්ල ඉවත් කරයි
❤️ ඇස් වටා කලු වීම් ඉවත් කරයි
❤️කුරුලෑ නිසා මුහුනේ ඇති වූ වලවල් සියල්ල ඉවත් වේ.
❤️කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

නම/ලිපිනය/දුරකතන අන්කය ලබාදී ඔබට ඔනෙම තැනකට ගෙන්නගන්න
මිල 1700/=
-

Gold white olifair වගේම හොද ප්‍රතිඵල දෙන  ක්‍රීම් එක තමයි මේ තියෙන්නෙ gold white😎ඊලගට ඔයාලට තියෙන ප්‍රශ්නෙ තමයි ඔලිපෙයා ...
04/10/2022

Gold white

olifair වගේම හොද ප්‍රතිඵල දෙන ක්‍රීම් එක තමයි මේ තියෙන්නෙ gold white😎

ඊලගට ඔයාලට තියෙන ප්‍රශ්නෙ තමයි ඔලිපෙයා එකට වඩා මේක හොදයිද කියන එක 😦ඔව් ඇත්තටම මේක ඔලිපෙයා වගේම තමයි.ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පානය කරන ක්‍රීම් එකක්.ඔලිපෙයා වගේම කහ පාටක් මේකට එන්නෙ.

🌹කාන්තා,පිරිමි ඕනෑම සමකට හොඳින්
ගැලපෙයි.

🌹සමට මුතුවන් පැහැයක් ලබාදෙයි.

🌹එක් Cream එකක් 50ML වන අතර මාස 1 1/2
ක් පමණ භාවිතා කල හැකිය.

🌹මුහුණ හොඳින් පිරිසිදු කර හොඳින්
වියළෙන්න හරින්න.
🌹නින්දට යාමට විනාඩි 30 කට පෙර
ආලේපනය කරන්න.දිවා කාලයෙත් ආලේප කරන්න පුලුවන්.අව්වට යනවානම් සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න්
🌹ඉතා තදින් ආලේප කරන්න එපා. සුමුදුව
ආලේප කරන්න.
🌹උදෑසන Face Wash or Cleanser ගා සෝදා
හරින්න.

🌹 ඔබට අවශ්‍ය පැහැය ලැබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.

🌹 සම පැහැපත් කිරීම,කුරුලෑ ලප කැලැල් ඉවත් වීම හා සමෙහි හට ගන්නා pigmentation වලට ඉතාමත් හොදයි.සති 4ක් තුලදි අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලබා ගත හැකියි.

*අවශ්‍ය අය inbox මගින් විමසන්න
ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගත හැකියි
0761299533 whatsapp

Address

Nikaweratiya

Telephone

+94761299533

Website

Alerts

Be the first to know and let us send you an email when GlowUp by gayashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share