17/04/2026
අවුරුදු සිරියාවයි,
මගේ සිනහවයි! ✨
Blush Is My Personality Today! 👑💋🌞
Hey Girls, 🌹
මේ එළඹෙන අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු එක්ක හිත පිරෙද්දී, ඒ සතුට මගේ හිනාවෙන් වගේම මේ blush එකෙනුත් පේනවා ඇති... 🥹💗🌞
ස්වභාවධර්මයේ මෘදුම සහ ආදරණීයම නිමාව රෝස පෙත්තක් නම්, ඔයාගේ ලස්සන කම්මුල්වල ලස්සනම සහ සුමුදුම නිමාව,
🌹 allso Powder Blush Quad එක විතරමයි!
Girls 💋
🌹 allso Powder Blush Quad එක use කරන ඔයාට,
💖 Long-lasting & Fade-resistant: දවස පුරාම එක ලෙස වර්ණය තියාගන්න පුළුවන්!
✨ Silky Smooth Texture: ඉතා සැහැල්ලු මෙන්ම සමට සුවපහසු නිමාවක්!
🎨 Blendable Formula: පහසුවෙන් ඔයාට blend කරගන්න පුළුවන්!
🌈 4 Versatile Shades: ඕනෑම අවස්ථාවකට ගැළපෙන ආකර්ෂණීය වර්ණ 4ක් එකම පැක් එකකින්
👜 On-the-go Design: ගමන් බිමන් යන ඔයාට ඕනෑම තැනකදී පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් කුඩා නිමාවක්!
🌹 allso Powder Blush Quad!
ඔයාගේ ලස්සන හිනාව එක්කම නිදහසේ දවසම confidence එකෙන් විඳින්න — මේ තමයි ඔයාට හොඳම product එක!
පරණ මතක අමතක කරලා, අලුත් අවුරුද්දට ලස්සන හිනාවකින් අපි මුහුණ දෙමු! ☺️❤️
ඉතින් Girls, 🌹
මතකයිනේ... 😉
International Branded Makeup වලට කැමති ඔයාටමයි!
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැත්නම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
All So Unique, All So You 💋