12/10/2026
**රැකියා ඇබෑර්තු | WE’RE HIRING**
INORA PHARMACY සමඟ එක්ව ඔබේ වෘත්තීය අනාගතය ගොඩනඟාගන්න.
**පුරප්පාඩු**
- ඖෂධවේදී (Pharmacist)
- ආධුනික ඖෂධවේදී (Apprentice Pharmacist)
- Pharmacy Technician
**අප වෙතින් ඔබට**
- ආකර්ෂණීය වැටුප් සහ දිරි දීමනා
- අතිකාල දීමනා (OT)
- EPF / ETF ප්‍රතිලාභ
- නවාතැන් පහසුකම්
- පුහුණුව සහ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
**සේවා ස්ථානය:** පැලියගොඩ
**අයදුම් කිරීම සඳහා:** ඔබගේ CV එක WhatsApp හරහා දැන්ම යොමු කරන්න.
**දුරකථන / WhatsApp:** 070 594 0128
ඔබගේ වෘත්තීය ගමනේ මීළඟ පියවර INORA PHARMACY සමඟ ආරම්භ කරන්න.