Golden Touch

Golden Touch Beauty Care Products
(1)

Leading Beauty Care Products Manufacturer and Distributor in Sri Lanka
Our vision is to provide total solution for the Beauty care needs of the customers with cost effective products

වද දෙන Pimples කරදරේ අදින් ඉවරයිTouch the Golden Touch Pimple Cream හදිසියේ මතුවන කුරුලෑ (Pimples) නිසා ඔබ අපහසුතාවයට පත...
15/07/2026

වද දෙන Pimples කරදරේ අදින් ඉවරයි
Touch the
Golden Touch Pimple Cream

හදිසියේ මතුවන කුරුලෑ (Pimples) නිසා ඔබ අපහසුතාවයට පත් වෙනවාද? 🤔

Golden Touch Pimple Cream යනු කුරුලෑ සහ කුරුළෑ වල රතු ලප ක්ෂණිකව පාලනය කරන ප්‍රබල සත්කාරයකි. 🤗

මෙහි ඇති බැක්ටීරියා නාශක ගුණය මගින් කුරුලෑ ඇති කරන විෂබීජ විනාශ කර, සම නැවත යථා තත්ත්වයට පත් කරයි.

රාත්‍රියේදී ආලේප කර පසුදා උදෑසන වන විට වෙනස අත්විඳින්න. 🌋🚫
070 271 7074

Lanka

සංවේදී සමකට ගැළපෙන ආරක්ෂිත කුරුලෑ සත්කාරය!රසායනික ද්‍රව්‍ය අවම නිසා ඕනෑම සංවේදී සමකට වුවත් මෙම සබන් වර්ගය භාවිතා කළ හැක....
07/07/2026

සංවේදී සමකට ගැළපෙන ආරක්ෂිත කුරුලෑ සත්කාරය!

රසායනික ද්‍රව්‍ය අවම නිසා ඕනෑම සංවේදී සමකට වුවත් මෙම සබන් වර්ගය භාවිතා කළ හැක. දිනපතා උදෑසන සහ රාත්‍රී කාලයේදී මුහුණ සේදීමෙන් ඉතා කෙටි කාලයකදී පැහැදිලි වෙනසක් අත්විඳින්න පුළුවන්. ✨🧼

ළගම ඇති වෙලදසැලෙන් හෝ නිවසටම ගෙන්වා ගැනීම සදහා Get Offer Click කර ඔබගේ,
නම
ලිපිනය
දුරකථන අංකය අප වෙත ලබා දෙන්න.

📞 070 271 7074

Stronger Together! 🤝✨​Here’s a look back at our Distributor Get-Together on June 20th. Celebrating the amazing network t...
30/06/2026

Stronger Together! 🤝✨
​Here’s a look back at our Distributor Get-Together on June 20th. Celebrating the amazing network that drives our success forward. Cheers to many more milestones together!

முகப்பருக்களை அடியோடு ஒழிக்கும் பிம்பிள் சோப்! எண்ணெய் பசை மற்றும் பருக்களால் கவலைப்படுபவர்களுக்கு இது ஒரு வரப்பிரசாதமாக...
30/06/2026

முகப்பருக்களை அடியோடு ஒழிக்கும் பிம்பிள் சோப்!

எண்ணெய் பசை மற்றும் பருக்களால் கவலைப்படுபவர்களுக்கு இது ஒரு வரப்பிரசாதமாகும். இது கிருமிகளை அழித்து முகத்தை சுத்தமாகவும் புத்துணர்ச்சியாகவும் வைத்திருக்கும். பருக்களால் ஏற்படும் தழும்புகளையும் நீக்க இது உதவுகிறது! 🧼🚫
📞 070 271 7074

කුරුලෑ වලට ස්වභාවික සහ ප්‍රබල විසඳුම - Golden Touch Pimple Soap! මුහුණේ තෙල් ගතිය සහ කුරුලෑ නිසා ඔබ අපහසුතාවයට පත් වෙනවා...
30/06/2026

කුරුලෑ වලට ස්වභාවික සහ ප්‍රබල විසඳුම - Golden Touch Pimple Soap!

මුහුණේ තෙල් ගතිය සහ කුරුලෑ නිසා ඔබ අපහසුතාවයට පත් වෙනවාද?

අපගේ Pimple Soap සමේ තැන්පත් වී ඇති කුණු සහ බැක්ටීරියා ගැඹුරින් පිරිසිදු කර, අලුත් කුරුලෑ ඇතිවීම වළක්වයි. මෙහි ඇති ස්වභාවික සාරය මගින් පවතින කුරුලෑ වියළා දමා ලප කැළැල් මැකීමට සහාය වේ. 🧼🌿

ළගම ඇති වෙලදසැලෙන් හෝ නිවසටම ගෙන්වා ගැනීම සදහා Get Offer Click කර ඔබගේ,
නම
ලිපිනය
දුරකථන අංකය අප වෙත ලබා දෙන්න.

📞 070 271 7074

Stay Fresh All Day – The Coolest Skincare Secret!Enriched with skin-loving ingredients, our Body Yoghurt is designed for...
30/06/2026

Stay Fresh All Day – The Coolest Skincare Secret!

Enriched with skin-loving ingredients, our Body Yoghurt is designed for those who want instant hydration without the wait. Ideal for active lifestyles and hot weather. ❄️🌟
📞 070 271 7074

වියළි සමට උපරිම රැකවරණයක් සහ තෙතමනයක්..ඔබටත් තියෙන්නේ වියළුණු සමක් ද? ඔබේ සමට ගැලපෙන හොඳම සත්කාරය Golden touch Body Yogh...
26/06/2026

වියළි සමට උපරිම රැකවරණයක් සහ තෙතමනයක්..

ඔබටත් තියෙන්නේ වියළුණු සමක් ද?
ඔබේ සමට ගැලපෙන හොඳම සත්කාරය Golden touch Body Yoghurt..

නෑමෙන් පසු සම මදක් තෙත සහිතව තිබියදී Body Yoghurt භාවිතා කිරීමෙන් හොද ප්‍රතිඵල ලබා ගත හැක 😍🩷

එය සමේ තෙතමනය ඇතුළත රඳවා තබාගෙන සම වියළීම සම්පූර්ණයෙන්ම වළක්වයි. ඉතා සැහැල්ලු සත්කාරයකි! 🛁🍧

ළගම ඇති වෙලදසැලෙන් හෝ නිවසටම ගෙන්වා ගැනීම සදහා Get Offer Click කර ඔබගේ,
නම
ලිපිනය
දුරකථන අංකය අප වෙත ලබා දෙන්න.

📞 070 271 7074

The Lightest Moisturizer You’ll Ever Experience! Forget heavy, sticky lotions. Our Body Yoghurt is a gel-cream formula t...
26/06/2026

The Lightest Moisturizer You’ll Ever Experience!

Forget heavy, sticky lotions. Our Body Yoghurt is a gel-cream formula that absorbs in a flash and provides intense hydration. Perfectly suited for busy mornings, it leaves your skin feeling refreshed and silky-smooth! 🍧💖
📞 070 271 7074

குளிர்ச்சியான மற்றும் புத்துணர்ச்சியான பாடி யோகர்ட்! பிசுபிசுப்பு இல்லாத சருமப் பராமரிப்பு வேண்டுமா? எமது பாடி யோகர்ட் ச...
26/06/2026

குளிர்ச்சியான மற்றும் புத்துணர்ச்சியான பாடி யோகர்ட்!

பிசுபிசுப்பு இல்லாத சருமப் பராமரிப்பு வேண்டுமா? எமது பாடி யோகர்ட் சருமத்தில் மிக வேகமாக உறிஞ்சப்பட்டு, நாள் முழுவதும் குளிர்ச்சியாக வைத்திருக்கும். கோடை காலத்திற்கு ஏற்ற சிறந்த தயாரிப்பு இதுவாகும்! ❄️🍓
📞 070 271 7074

හිරුගෙන් පිළිස්සුණු සමට ස්වභාවික රැකවරණයඇලෙන සුළු බවෙන් තොර, තත්පර 15කින් උරාගන්නා Body Yoghurt!දවස පුරා අධික රස්නයෙන් ප...
26/06/2026

හිරුගෙන් පිළිස්සුණු සමට ස්වභාවික රැකවරණය

ඇලෙන සුළු බවෙන් තොර, තත්පර 15කින් උරාගන්නා Body Yoghurt!

දවස පුරා අධික රස්නයෙන් පීඩා විඳින ඔබට Body Yoghurt යනු හොඳම සත්කාරයක් 😍

සාමාන්‍ය ක්‍රීම් වල මෙන් ඇලෙන සුළු ගතියක් මෙහි නැත.
ආලේප කළ සැණින් සමට උරාගෙන මුළු සිරුරම සිසිල් කර නිරෝගී තෙතමනයක් ලබා දෙයි. 🩷

සුවඳවත් බව සමඟින් මුළු දවසම නැවුම්ව සිටින්න!🤗

ළගම ඇති වෙලදසැලෙන් හෝ නිවසටම ගෙන්වා ගැනීම සදහා Get Offer Click කර ඔබගේ,
නම
ලිපිනය
දුරකථන අංකය අප වෙත ලබා දෙන්න.

📞 070 271 7074

Address

JA Beauty Care ( Pvt ) Ltd, 85/5, Vihara Mawatha , Bellanvila , Boralasgamuva
Colombo

Opening Hours

Monday 09:00 - 05:00
Tuesday 09:00 - 05:00
Wednesday 09:00 - 05:00
Thursday 09:00 - 05:00
Friday 09:00 - 05:00
Saturday 09:00 - 05:00

Telephone

+94702717074

Alerts

Be the first to know and let us send you an email when Golden Touch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Golden Touch:

Shortcuts

Share