Seth Sevana

Seth Sevana සිරි වජිරඥාණ සෙත් සෙවණ ගිලන් භික්ෂු ආරාමය

21/08/2026
2026 ජූලි මස 04 වන දින පැවති “සිරි වජිරඤාණ සෙත් සෙවණ” 2025–2026 ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් කරන ලද  video Presen...
19/08/2026

2026 ජූලි මස 04 වන දින පැවති “සිරි වජිරඤාණ සෙත් සෙවණ” 2025–2026 ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් කරන ලද video Presentation.

The presentation delivered at the “Siri Vajiragnana Seth Sevana” 2025–2026 Progress Review Meeting held on 4th July 2026.

18/08/2026
13/08/2026

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ සාසන සේවක සමිතියේ ගරු සාභාපති සහ සිරි වජිරඤාණ සෙත්සෙවන ,සම්මා ආජීව සමාජය අනුබද්ධ, ගිලන් භික්ෂු සුව සෙවණ සත්කාර්යෙහි ගිහී අනුශාසක මහින්ද මඩිහහේවා මැතිතුමන් ගේ ආදාහන කටයුතු 2026 .08.11 වන දින බොරැල්ලේ පොදු සුසාන භූමියේදී ගරුතර මහා සංඝරත්නය සහ පවුලේ නෑදෑ හිතවතුන් සහභාගිත්වයෙන් සිදුකෙරිණ.

එතුමාගේ අභාවය පිළිබද සම්මා ආජීව සමාජයේ බලවත් සංවේගය පළකරන අතර
එතුමාට සුබ සහගත ප්‍රතිපදාවෙන් ඉක්මන් භවයකදී ම නිවන් සුව හිමි වේවා!

සිරි වජිරඤාණ සෙත්සෙවන
(සම්මා ආජීව සමාජය)

මහරගම සාසන සේවක සමිතියේ සහ  අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපති, දෙහිවල සිරි වජිරඤාණ සෙත් සෙවණ ගිහි අනුශාසක  මහින්ද ...
08/08/2026

මහරගම සාසන සේවක සමිතියේ සහ අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපති, දෙහිවල සිරි වජිරඤාණ සෙත් සෙවණ ගිහි අනුශාසක මහින්ද මඩිහහේවා මැතිතුමන් අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. අප අතරින් වියෝ වූ එතුමන්ට පිං අනුමෝදන් කරමින්, එතුමන් විසින් සිදු කළ සියලු කුසල කර්මයන්ගේ ආනුභාවයෙන් උතුම් වූ නිවන් සුව අත්වේවායි සිරි වජිරඤාණ සෙත් සෙවණ අපි හදපිරි බැතියෙන් ප්‍රාර්ථනා කරමු.

එතුමන්ට උතුම් නිවන් සුව අත්වේවා!

It is with profound sadness that we announce the passing away of Mr. Mahinda Madihahawewa, Chairman of the Maharagama Sasana Sevaka Society and the Amarapura Nikayabhivurdhi Dayaka Sabha, and Lay Advisor to the Siri Vajiragnana Seth Sevana, Dehiwala.

A devoted and respected benefactor, he rendered invaluable service to the Buddha Sasana and dedicated himself to numerous meritorious and charitable activities.

With deep respect and gratitude, we remember his noble service and offer the merits of his good deeds for his onward journey.

May the merits of all the wholesome deeds he performed throughout his life be a source of blessing and support on his journey beyond this life.

🙏 May he attain the Supreme Bliss of Nibbāna.

Siri Vajiragnana Seth Sevana
With heartfelt respect, prayers, and deepest condolences. 🙏

උතුම් ඇසළ පොහෝ  දිනය අදයි. ඔබ සැමට පින්බර ඇසළ පොහෝ  දිනයක් වේවා!පිළිවෙත් සරු සඟ රුවනට බුහුමන් පිදෙන ගිලන් භික්ෂු සුව සෙන...
28/07/2026

උතුම් ඇසළ පොහෝ දිනය අදයි.

ඔබ සැමට
පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!

පිළිවෙත් සරු සඟ රුවනට
බුහුමන් පිදෙන
ගිලන් භික්ෂු සුව සෙනසුන
සිරි වජිරඤාණ සෙත් සෙවණ ප්‍රර්ථනා කරයි.

ඇසළ පොහෝ දිනයේ වැදගත්කම
සිදුහත් කුමරු මව් කුස පිළිසිදීම.
සිදුහත් කුමරු මහාභිනිෂ්ක්‍රමණය කිරීම.
රාහුල කුමරුගේ උපත සිදුවීම.
පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.
කිරීම.
බුදු රදුන් දෙවි ලොවට වැඩම කර මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙවියන්ට අභිධර්මය දේශනා කිරීම.
බුදු රදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව මුල් වරට ධර්ම සංඝායනාවක් පැවැත්විම .

08/06/2026

Seth Sevana – Hospitality Centre for the Clergy

Seth Sevana is a compassionate initiative undertaken with the noble intention of serving members of the Maha Sangha who travel from various parts of Sri Lanka to Colombo in search of medical treatment.
Currently under development, this facility will provide a peaceful and comfortable environment for rest and recovery for venerable monks receiving treatment at National Hospital of Colombo -Sri Lanka,Teaching Hospital Kalubowila - Colombo, Sri Jayewardenepura General Hospital- Colombo, Apeksha - Cancer Hospital -Colombo.

Beyond providing accommodation and physical care, Seth Sevana also seeks to promote spiritual well-being through:
✨ Buddhist Insight Meditation Discussions
✨ Buddhist Counselling Sessions
✨ Specialized Yoga and Meditation Programmes for Healing and Inner Peace
Support This Noble Cause
We respectfully invite devotees, well-wishers, and benefactors to contribute towards the completion of this meritorious project.

Bank Details
Account Name: Aryarama Viharastha Samma Aajeewa Dayaka Sabhawa
Account Number: 8017591580
Bank: Commercial Bank of Ceylon
Branch: Maharagama
Bank Code: 7056
Branch Code: 018
SWIFT Code: CCEYLKLX

Inquiries
Telephone:
+94 77 808 9438
+94 77 358 9584
WhatsApp:
+94 77 358 9584

Correspondence Address
Samma Aajeewa Society
Siri Vajiragnana Dharmayathanaya
Siri Vajiragnana Mawatha
Maharagama
Sri Lanka

May all beings be well, happy, and peaceful.

Ven. H. Vibhavi Maha Thera
Honorary President
Ven. B. Dhammapala Thera
Honorary Vice President
(Samma Aajeewa Society

Address

Campbell Place
Dehiwala

Alerts

Be the first to know and let us send you an email when Seth Sevana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share