20/07/2026
රෑට රෑට ඇඳ ලඟට කෙනෙක් එනවද?
කලුකුමාර දෝෂය යනු....?
අනිවාරෙන් කියවන්න.....
මෙය ඔබේත් හිතවතෙකුගේ ,සහෝදරියගේ, බිරිඳගේ , දියණියගේ කතාව විය හැකියි..
කාංචනා අනුරාධිගේ හා සජිත ඇන්තනීගේ "මනමාල කතා" ගීතය සමඟ මේ ලිපිය මට ලියන්න හිතුනා.
කලුකුමාර දෝෂය කියලා අපගේ මුතුන් මිත්තන් ආදීකාලේ සිටම හඳුන්වන දෙයක් තිබුණා.
ගැහැණු ළමයෙක් මල්වර (වැඩිවියට පත්) වුණාම ඇයව කාමරේ තනි කරන්න හොඳ නෑ.
හේතුව: කලු කුමාරයා අලුත වැඩිවියට පත් ගැහැණු ළමයි තනි කරගන්නවා. ශරීරයට දුක් දෙනවා. ඇයව තමන් ලඟට ගන්නවා, ලෙඩ කරනවා.
මේ දේවල් එදා පටන් අදටත් පිළිගන්නා මතයයි.
නමුත් මේක සම්බන්ධව පහුගිය දවස් වල ලොකු කතා බහට ලක් වුණා.
සමහරු කිව්වා "ඕක ඔය උඩු සිත යටි සිත " කියලා.
ඒත් තවත් සමහරු කිව්වා " ඕක උනාම තේරෙයි " කියලා.
ඒත් ඇත්තම කතාව මේ වෙනතුරුත් කිසිම විද්‍යාවකට
මේ කලුකුමාර දෝෂය බොරු කියලා ඔප්පු කරන්න සාක්ෂි ලැබිලා නෑ.
ඒවගේම මේ දෝෂය සත්‍යයක් බව බොහෝ දෙනාගේ අත්දැකීමක් බව තහවුරු වී අවසන්.
හරි , අපි බලමු මේ දෝෂය ඇති වෙන්නෙ කොහොමද කියලා.
🔥 ගැහැණු ළමයෙක් මල්වර වූ පසු ඇය තනි වුණොත් මේ කලුකුමාරයා එනවා. ඒ නිසා තමයි ඇගේ කාමරේ ඇය ළග යකඩ කැබැල්ලක් තියල යන්නේ. යකඩ වලට ප්‍රේත බැල්ම වගේ අමනුෂ්‍ය ආත්ම එන්නෙ නැති බව පුරාණ මතයයි.
🔥 අපේ සංස්කෘතික දේවල් හා බැදුණු ඒවා අතරින් කලුකුමාර දෝෂය කියන්නේ ගොඩාක් ප්‍රසිද්ධ සිදුවීමක්.
🔥හවස 6 න් පස්සේ ළිඳ ළග හෝ තනියම නානකාමරයේ නාන්න එපා. ගෙදර කවුරුත් නැත්තම් එනකම් ඉන්න.නැත්තම් ,ඊට කලින් නාන්න.
හේතුව: කලු කුමාරයා ඔයාගේ තෙත කොණ්ඩයට කැමති.
පිරිමි කෙනෙක් ආසයි ගැහැණු කෙනෙක්ව තෙත් වූ පසු බලන්න. ඇයගේ ඇගේ හැඩය ,ඇගේ නියම ලස්සන, සුන්දරත්වය පේන නිසා.
කලුකුමාරයා කියන්නෙත් එහෙම කෙනෙක්.
🔥 ඊළග එක : කාමරයේ ජනෙල් ලග නිදන ඇද තබන්න එපා.
මොකද කලුකුමාරයා කියන්නේ හොල්මනක් නෙවෙයි . බිත්ති අතරින් එන්න බෑ. එයා එන්නෙ ජනේලයෙන්. රෑට ගැහැණු ළමයි කාමරේ ජනෙල් අරින්න එපා තනියම ඉන්නවනම්.
🔥 හවස 6 න් පස්සේ කොණ්ඩෙ කඩාගෙන තනියම පාරේ යන්න එපා.
හේතුව: ඔයාගේ දිග කොන්ඩෙට එයා හරි ආසයි. කොණ්ඩෙ වන වනා යනකොට ඒ හැඩ එයා බලන් ඉන්නවා.
ඒකයි අම්මලා කිව්වේ පොඩි කාලෙදී අපිට ගැහැණු ළමයෙක් හවස 6 ට කලින් ගෙදර ඉන්න කියලා.
තව දෙයක් මේ කලුකුමාර දෝෂය හැමෝටම වෙනවද? 🤔
🔥☝ නෑ මේක හැමෝටම එන දෙයක් නෙවෙයි .
👇මේක එන්නේ මේ වගේ අයට.👇
🔥පැහැපත් ආකර්ශනයක් තියන ගැහැණු ළමයින්ට
🔥කොණ්ඩෙ දිග ගැහැණු ළමයින්ට
🔥ආදරේ හොයන ගැහැණු ළමයින්ට
මේ අයට මේ දෝෂය ආවට පසු වෙන ප්‍රධාන බලපෑම් 👇
🔥බඩේ කැක්කුම
🔥කොයිවෙලෙත් ඔලුව රිදෙනවා (බරක්)
🔥තනිකඩව සිටීම
🔥විවාහ වී දරුවන් නොමැති වීම
🔥විවාහ වූ පසු අඹු සැමි අතර ලිංගික සම්බන්ධතාවක් නොමැති වීම. (කාන්තාව අකමැති)
🔥ප්‍රේම සම්බන්ධතා කොපමණ තිබුණත් ඒවා නැතිවීම.
මේ හැමදේම එකට සිදු වෙන් නෑ. එක දෙයක් හෝ මෙතනින් සිදුවෙනවා.
මල් වර වු පසු තමයි මේ දෝෂය ඇඟට එන්නේ.
ඒ දෝෂය ඉවත් කරනා තුරු ඔබ සමඟම ජීවිතකාලේම තියනවා.
කලුකුමාර දෝෂය හරියටම තමන්ට තියෙනවනම් මේ දේවල් සිදු වෙනවා.
🔥ඔබට රාත්‍රී නින්ද නොයෑම.
🔥කවුරුන් හෝ කෙනෙක් ළග ඉන්නවා දැනීම. නමුත් පේන්නේ නෑ. කලු හෙවණැල්ලක් වගේ තමයි ඉන්නේ.
මූණ පේන්නෙ නම් නෑ.
🔥කලු කුමාරයා ලස්සන කෙනෙක්. ඉතිං මූණ නොපෙනුනාට ශරීරය පේනවා. හරියට අර සිංදුවේ සජිත වගේ.
🔥තමන් දිහා දුර ඉදන් දවල්ට බලන් ඉන්නවා
රෑට තමන් ලගට එනවා.
🔥මේ කලු කුමාරයා කාමා ආශාවෙන් ඉන්න කෙනෙක්.
ඉතිං අනිවාරෙන් මේ දෝෂය තියන ගැහැණු ළමයින්ට මේ දේ දැනෙනවා.
🔥රෑ ඇඳේදී නින්දෙන් එහෙට මෙහෙට පෙරලෙනවා. උදේ නැගිටිනකොට පුදුම මහන්සියක් දැනෙනවා.
ඒත් රෑ මොකද වුණේ කියලා දන්නෙ නෑ..
🔥මේක කිහිප සැරයක් වෙනවා. ඊටපස්සෙ තමයි ගැහැණු ළමයා කලුකුමාරයාට අවනත වෙන්නේ..
🔥ඇය ඔහුට ආදරේ කරන්න ගන්නවා.
🔥වෙන පිරිමින්ට කැමති නෑ.
🔥ඇය සමඟ ලිංගිකව හැසිරෙනවා.
🔥ඒත් ඇය දන්නේ කලු හෙවණැල්ලක් ලගට ඇවිත් ඉන්න එක පමණයි.
මේ දෝෂය තියන කෙනෙක්ට විවාහ වෙන්න අවස්ථා එන්න පුලුවන් . හැබැයි ඒ අයගෙ සැමියා දුර රටක හෝ දුර රැකියාවක් කරන කෙනෙක්ම වෙනවා.
🔥 සැමියා නැති රෑට ඇය ලගට එන්නේ කලුකුමාරයා .
සැමියා නිවසට ආවත් ඇයට ඔහු ගැන ලොකු කැමැත්තක් නෑ..
🔥මේක හිතාමතා කරන දෙයක් නෙවෙයි. හෙවනැල්ලක් නිසා තමන්ගෙ හිත නොමග යන දෙයක්
🔥මේ දෝෂයේ භයානකකම මෙයයි.
🔥 ඒ නිසයි තනියම නිදාගන්න ගැහැණු ළමයෙක්ට තමන්ගේ තාත්තාගේ හෝ සැමියාගේ සරමක් ලග තබාගෙන නිදාගන්න කියන්නෙ .
🔥මේ කතාව ගොඩක් අය අහල ඇති. මොකද පිරිමි කෙනෙක්ගෙ ඉවක් තියන ගැහැණු කෙනා ලගට කලුකුමාරයා එන්නෙ නෑ.
හැබැයි ඒකේන් දෝෂය ඉවත් වෙන්නෙ නෑ.
ගැහැණු කෙනාගෙ ඇග ඇතුලෙම තියනවා.
🔥බැලුවෙ නැත්තම් කංචනා අනුරාධිගේ සිංදුවේ වීඩියො එක බලන්න .
මේ කාරණා සියල්ලම පැහැදිලිව හයිලයිට් වෙලා තියනවා.
ඉතිං දැන් මොකද්ද මේකට විසඳුම.
මේ දෝෂය ඉවත් කරන්න පුලුවන් දක්ෂ ඇදුරෙක්ට, වෙදෙක්ට විතරයි .
සමහර විට ඔයාටත් මේ දෝෂය ඇති. ඒත් ඔයා නොදන්නවත් ඇති , හැබැයි මේ ප්‍රශ්නත් ඇති.
විස්වාසවන්ත ගුරෙක්ට හෝ වෙදෙක් ,ඇදුරෙක් ලවා ඉවත් කරගන්න ඔබ වගබලාගන්න.
ඒ වගේම මේ දෝෂය උඩු සිත යටි සිත කියලා කියපු සමරුන්ගෙන් අහන්න කැමති.
ඇයි මේ දෝෂය හැදුනු හැමෝටම එක විදිහේ දේවල් වෙන්නේ. අනිත් එක හැමෝටම දෝෂය නෑ. .
ඉතිං හැමදේම නූතන විද්‍යාව කියලා බැහැර නොකර ඒ අත්දැකීම් තිබුන අය සොයලා බලන්න.
මං පුද්ගලිකව මේ දෝෂය තිබුනු කෙනෙක් සහ මට ඒ වගේම ගොඩක් අයගේ අත් දැකීම් තියනවා.
මල්වර වූ පසු ආ දෝෂය මට ඉවත් කළේ වයස අවු.18 දී.
මේ වගෙ ගොඩක් අය මට හම්බුණා.
ඒ මං ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව හැදෑරීමෙන් පසුව.
අද වන විට මේ දෝෂය මට ඉවත් කරන්න පුලුවන් වෙලා තියනවා.
යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ,කෙම් ක්‍රම , වෙදකම අපේ සංස්කෘතික දේවල් ..
මට සතුටු වෙන්න පුලුවන් එකම කාරණේ රෝගීන් සුව කරනවා වගේම මේ කලුකුමාර දෝෂය ගොඩාක් අයගේ ඉවත් කර දීලා ඒ ප්‍රශ්නයෙන් මුදවගන්න මට හැකි වෙලා තියනවා.
මේක නිකම්ම දෝෂයක් නෙවෙයි. ජීවිතකාලේම ඔයත් එක්ක තියන දෙයක්. එම නිසා නොපමාව විදවන්නෙ නැතුව මේ දෝෂය ඉවත් කරගන්න.
ඔබට වැඩි විස්තර හා දෝෂය ඉවත් කිරීමට අවශ්‍යනම් පමණක් සම්බන්ද වන්න.
ෆේස්බුක් මැසෙන්ජර් හරහා කෙටි පණිවිඩයක් තබන්න.
මම ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය සදීෂා පීරිස් ✍️ ❤️
(අනවසරයෙන් උපුටාගැනීම තහනම් )
මේවගෙ ප්‍රශ්නයක් තියන අනිත් අයට බලන්න ශෙයා කරන්න.
ඔබේ අදහස් යෝජනා චෝදනා කමෙන්ට් කරන්න.
ස්තූතියි ! 🥰