02/09/2026
මාංශපේශී තදබදය සහ ආතතිය සමනය කරමින්, ශරීරයට සැහැල්ලුවක් ලබාදීමට උපකාරී වන Cupping Therapy මගින් ශරීරයෙ ඇති අපහසුතා රැසකට සහනය සලසයි
💆 මාංශපේශී ආතතිය හා තද බව අඩු කිරීම
🩸 රුධිර සංසරණය වැඩිදියුණු කිරීම
🌿 ශරීරයට සහ මනසට සැහැල්ලුවක් ලබා දීම
🏃 ව්‍යායාමයෙන් හෝ දෛනික ක්‍රියාකාරකම්වලින් ඇතිවන මාංශපේශී අපහසුතාව සමනය කිරීම
විශේෂිත කප් භාවිතයෙන් සම මත වැකුම් පීඩනයක් ඇති කරමින් සිදුකරන මෙම ප්‍රතිකාරය, සුදුසුකම් ලත් වෘත්තීයවේදියෙකුගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ සිදු කර ගැනීමට සමීර ආයුර්වේදයට පැමිනෙන්න
🌿 Sameera Ayurveda – Katubedda
ඔබේ සෞඛ්‍ය අවශ්‍යතාවයට ගැළපෙන ප්‍රතිකාර පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගන්න.
අමතන්න: +94 71 070 5559
#කප්පිංචිකිත්සාව #කටුබැද්ද #මොරටුව