Derana Medical Center

Derana Medical Center We provide quailty health service for reasonable price At Derana Medical Center, your health is our priority. Accurate diagnostics. Health for all.

ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි. දෙරණ වෛද්‍ය මධ්‍යස්ථානය සියලු වර්ගයේ වෛද්‍ය සේවාවන් සපයන විශ්වාසනීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකි. සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ වලින් ආරම්භකර විශේෂ වෛද්‍ය උපදෙස් දක්වා, අපගේ පළපුරුදු වෛද්‍ය කණ්ඩායම ඔබට ගුණාත්මක සේවාවක් ලබාදීමට කැපවී ඇත.

නවීන තාක්ෂණයෙන් සමන්විත අපගේ පරීක්ෂණාගාරය හරහා නිවැරදි හා වේගවත් වාර්තා ලබාදෙමින් නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූලික සහාය සහ නිසි ප්‍රති

කාරවලට යොමුකිරිම සිදු කරයි.

අපි ඔබට විශ්වාසදායක, ආරක්ෂිත හා පහසු පරිසරයකින් යුතු වෛද්‍ය සේවාවක් ලබාදීමට කැපවී සිටිමු.

📍දෙරණ වෛද්‍ය මධ්‍යස්ථානය ඔබගේ සෞඛ්‍ය ගමනට විශ්වාසවත් හවුල්කරු. We are a trusted, full-service medical facility offering a wide range of healthcare services to meet the needs of individuals and families. From general consultations to specialized care, our experienced medical team is committed to delivering compassionate, patient-centered care every step of the way. We specialize in advanced medical laboratory services, ensuring accurate and timely diagnostic reports to support effective treatment plans. Our laboratory is equipped with modern technology and maintained to the highest standards of quality and hygiene. Whether you're here for routine check-ups, medical tests, or long-term care, we're dedicated to providing reliable healthcare in a safe and comfortable environment. With a focus on affordability, efficiency, and excellence, Derana Medical Center is here to support your wellness journey every day.

📍 Visit us today or call for more information.
🧬 Trusted care.

ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසෙන, යහපත් සිතුවිලි පිරුණු සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏May this Vesak bring serenity, wisdom, an...
30/05/2026

ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසෙන, යහපත් සිතුවිලි පිරුණු සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏

May this Vesak bring serenity, wisdom, and happiness to you and your loved ones. 🌕🙏

#සුබවෙසක්

සුවය සොයන ජීවිතයට හුස්මක්!✨දෙරණ වෛද්‍ය මධ්‍යස්ථානය හා රසායනාගාර සේවය මඟින් සංවිධානය කරනවෛද්‍ය සායනය සහ පූර්ණ අක්ෂි පරීක්...
07/05/2026

සුවය සොයන ජීවිතයට හුස්මක්!✨
දෙරණ වෛද්‍ය මධ්‍යස්ථානය හා රසායනාගාර සේවය මඟින් සංවිධානය කරන
වෛද්‍ය සායනය සහ පූර්ණ අක්ෂි පරීක්ෂාව

🗓️ මැයි මස 10 වනදා
⏰ පෙ.ව. 10.00 සිට ප.ව. 02.00 දක්වා
📍 ගනේලන්ද රජමහා විහාරයේදී (තලවතුගොඩ) පැවැත්වේ.
සෞඛ්‍යවත් ජීවිතයකට වටිනා උපදෙස් රැසක් ලබා ගැනීමට ඔබත් එදින වැඩමුළුවට සම්බන්ධ වන්න.

ලැබුවාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞Wishing Yo...
14/04/2026

ලැබුවාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞

Wishing You a Happy Sinhala & Tamil New Year Filled With Peace, Happiness, Prosperity and Good Health! ✨

මෙම උත්සව සමයේ ඔබගේ සෞඛ්‍යයට වැඩි වටිනාකමක් ලබා දෙන්න.🩺✨ඔබ සහ ඔබගේ පවුලේ සෞඛ්‍යය රැකගැනීමට මෙන්න නියම අවස්ථාවක්. නොමිලේ ...
06/04/2026

මෙම උත්සව සමයේ ඔබගේ සෞඛ්‍යයට වැඩි වටිනාකමක් ලබා දෙන්න.🩺✨
ඔබ සහ ඔබගේ පවුලේ සෞඛ්‍යය රැකගැනීමට මෙන්න නියම අවස්ථාවක්. නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ සහ විශේෂ OPD සේවාවන් සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අදම පියවරක් තබන්න.

📞 අමතන්න: 070 666 1771 | 070 666 1773

ඔබගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න අදම පටන් ගන්න🩺විශ්වාසනීය හා නිවැරදි පරීක්ෂණ සේවාවන් සමඟ🔹 Basic & Advance Health Screen...
01/04/2026

ඔබගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න අදම පටන් ගන්න🩺

විශ්වාසනීය හා නිවැරදි පරීක්ෂණ සේවාවන් සමඟ
🔹 Basic & Advance Health Screening Packages
🔹 විශේෂ සහනදායී මිල ගණන්
🔹 Free Vouchers 🎁

නීරෝගිමත් හෙටක් වෙනුවෙන් අදම අමතන්න!
📞 070 666 1773 / 070 666 1771
📍 553/A , මාදිවෙල පාර, තලවතුගොඩ.

පින්බර සිතුවිලි පහලවෙන ‍රෝ බියෙන් තොර නිදුක් නිරෝගීමත් පොහෝ දිනක් වේවා🙏
01/02/2026

පින්බර සිතුවිලි පහලවෙන ‍රෝ බියෙන් තොර නිදුක් නිරෝගීමත් පොහෝ දිනක් වේවා🙏

පළපුරුදු විශේෂඥ වෛද්‍ය සේවාව සමඟඔබගේ සෞඛ්‍යය සඳහා විශ්වාසවන්ත හා ගුණාත්මක සත්කාරයක් 🩺Trusted and quality healthcare with...
30/01/2026

පළපුරුදු විශේෂඥ වෛද්‍ය සේවාව සමඟ
ඔබගේ සෞඛ්‍යය සඳහා විශ්වාසවන්ත හා ගුණාත්මක සත්කාරයක් 🩺

Trusted and quality healthcare with experienced specialist doctors.
Your health is our priority.

📍 Location: Derana Medical Center, Thalawathugoda
📞 Contact: 070 666 1771

Happy Thai Pongal!✨May this festive season bless youwith good health, happiness,and a bright new beginning.
15/01/2026

Happy Thai Pongal!✨
May this festive season bless you
with good health, happiness,
and a bright new beginning.


🌿 Welcome 2026 🙏✨As the new year begins, we wish you good health, peace of mind, and brighter days ahead. Caring for you...
31/12/2025

🌿 Welcome 2026 🙏✨
As the new year begins, we wish you good health, peace of mind, and brighter days ahead. Caring for your well-being will always remain our top priority.

✨ Wishing you a Merry Christmas and a season filled with health, happiness, and peace. May this festive time bring welln...
25/12/2025

✨ Wishing you a Merry Christmas and a season filled with health, happiness, and peace. May this festive time bring wellness to you and your loved ones. 🎄❤️

Address

553A, Madiwela Road, Thalawathugoda
Hokandara South
82200

Opening Hours

Monday 06:30 - 19:00
Tuesday 06:30 - 19:00
Wednesday 06:30 - 19:00
Thursday 06:30 - 19:00
Friday 06:30 - 19:00
Saturday 06:30 - 19:00

Telephone

+94706661771

Alerts

Be the first to know and let us send you an email when Derana Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Derana Medical Center:

Share