Homoeopathy and Ideal Cure

Homoeopathy and Ideal Cure Welcome to homoeopathy and Ideal cure Face book Page. I'm
Dr. Chathura Hatharasinghe. Bachelor Of Ho

17/04/2026

Homoeopathy Medicine ඇත්තටම මොනවද? | Inside the Science (Podcast) 😳 | Dr Chathura Hatharasinghe Homoeopathic Physician and Consultant
🌿 Homoeopathy Medicine කියන්නේ මොනවාද? ඒවා හදන්නේ කොහොමද? Globules කියන්නේ ඇත්තටම මොනවද?

මෙම video එක තුළ, Homoeopathic medicine preparation process එක simple & clear විදිහට explain කරන්න අපි කරපු POD CAST Video එකක්. ඒ නිසා මේ සම්බන්ධව ඔයාලට වැඩිදුර විස්තර අවශ්‍යනම් පහලින් Comment කරන්න. 👇

🔬 What You Will Learn:

✔ Dilution process – Medicine එක dilute කරන විදිහ
✔ Succussion – Energy activation process එක (power increase කරන method එක)
✔ Potentization – Homoeopathy වල core concept එක simple විදිහට
✔ Globules soaking – Liquid medicine globules වලට absorb කරන ආකාරය
✔ How to take medicine – Correct dosage & intake method

💊 Homoeopathic Globules කියන්නේ මොනවද?

Homoeopathic globules කියන්නේ small sugar-based pills (sucrose/lactose)
👉 මේවාට potentized medicine add කරලා, body එකට gentle & effective විදිහට deliver කරනවා.

🌱 Why Choose Homoeopathy?

✔ No strong side effects 🚫
✔ No bad taste 😌 (easy for children)
✔ Safe for:

👶 Children
👵 Elderly
🤰 Pregnant mothers
🤱 Lactating mothers
✔ Natural & holistic healing method
🎯 මේ video එක perfect වෙනවා:

✔ Homeopathy patients
✔ General public (natural medicine ගැන දැනගන්න කැමති අයට)
✔ Beginners in alternative medicine
Thank you everyone for visiting my channel
I'm
Dr. Chathura Hatharasinghe.
Experienced & qualified graduated Doctor in Homoeopathic Medicine.
Bachelor Of Homoeopathic Medicine & Surgery(B.H.M.S) (Kol) Gov. India.
The Director of Phoenix Homoeopathy Hospital PVT(LTD). Kadawatha, Sri lanka.

🔰 Contact us:
✔ Facebook: https://web.facebook.com/profile.php?id=61554217287399
✔ Instagram: https://www.instagram.com/phoenixhomoeopathy/
✔ TikTok - https://www.tiktok.com/

Address
Phoenix Homoeopathy Hospital PVT(LTD).
Eldeniya,
Rammuthugala,
Kadawatha,
Sri lanka.

Hot Line - 072 4000 900
Mobile number - 077 44 88 228

Homoeopathy Medicine ඇත්තටම මොනවද? | Inside the Science (Podcast) 😳🌿 Homoeopathy Medicine කියන්නේ මොනවාද? ඒවා හදන්නේ කොහ...
10/04/2026

Homoeopathy Medicine ඇත්තටම මොනවද? | Inside the Science (Podcast) 😳

🌿 Homoeopathy Medicine කියන්නේ මොනවාද? ඒවා හදන්නේ කොහොමද? Globules කියන්නේ ඇත්තටම මොනවද?

මෙම video එක තුළ, Homoeopathic medicine preparation process එක simple & clear විදිහට explain කරන්න අපි කරපු POD CAST Video එකක්. ඒ නිසා මේ සම්බන්ධව ඔයාලට වැඩිදුර විස්තර අවශ්‍යනම් පහලින් Comment කරන්න. 👇

🔬 What You Will Learn:

✔ Dilution process – Medicine එක dilute කරන විදිහ
✔ Succussion – Energy activation process එක (power increase කරන method එක)
✔ Potentization – Homoeopathy වල core concept එක simple විදිහට
✔ Globules soaking – Liquid medicine globules වලට absorb කරන ආකාරය
✔ How to take medicine – Correct dosage & intake method

💊 Homoeopathic Globules කියන්නේ මොනවද?

Homoeopathic globules කියන්නේ small sugar-based pills (sucrose/lactose)
👉 මේවාට potentized medicine add කරලා, body එකට gentle & effective විදිහට deliver කරනවා.

🌱 Why Choose Homoeopathy?

✔ No strong side effects 🚫
✔ No bad taste 😌 (easy for children)
✔ Safe for:

👶 Children
👵 Elderly
🤰 Pregnant mothers
🤱 Lactating mothers
✔ Natural & holistic healing method
🎯 මේ video එක perfect වෙනවා:

✔ Homeopathy patients
✔ General public (natural medicine ගැන දැනගන්න කැමති අයට)
✔ Beginners in alternative medicine
Thank you everyone for visiting my channel
I'm
Dr. Chathura Hatharasinghe.
Experienced & qualified graduated Doctor in Homoeopathic Medicine.
Bachelor Of Homoeopathic Medicine & Surgery(B.H.M.S) (Kol) Gov. India.
The Director of Phoenix Homoeopathy Hospital PVT(LTD). Kadawatha, Sri lanka.

🔰 Contact us:
✔ Facebook: https://web.facebook.com/profile.php?id=61554217287399
✔ Instagram: https://www.instagram.com/phoenixhomoeopathy/
✔ TikTok - https://www.tiktok.com/

Address
Phoenix Homoeopathy Hospital PVT(LTD).
Eldeniya,
Rammuthugala,
Kadawatha,
Sri lanka.

Hot Line - 072 4000 900
Mobile number - 077 44 88 228
https://youtu.be/jH_KXbieQVE

🌿 Homoeopathy Medicine කියන්නේ මොනවාද? ඒවා හදන්නේ කොහොමද? Globules කියන්නේ ඇත්තටම මොනවද?මෙම video එක තුළ, Homoeopathic medicine preparation process එක simpl...

10/04/2026
08/04/2026

Gastritis /ආමාශයේ ආම්ලිකතාවය වැඩි වීම කිසිදු අතුරු අභාදයකින් තොරව නිට්ටාවටම හෝමියෝපති ඖෂද මගින් සුව කල හැකි බව ඔබ දැන සිටියද ?
ගැස්ට්‍රයිටිස් (Gastritis) ගැන ඔබ දැනගත යුතු සියල්ල | හෝමියෝපති ප්‍රතිකාර
ඔබට බඩ ගිනි ගන්නවා වගේ හැඟීමක්, acidity, බඩ පිරීම, හෝ උදර වේදනාව තියෙනවද? 🤔
එහෙමනම් ඔබට ගැස්ට්‍රයිටිස් ඇතිවෙලා තියෙන්න පුළුවන්!
👉 ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද?
ගැස්ට්‍රයිටිස් කියන්නේ ආමාශයේ ඇතුළත් තට්ටුව (stomach lining) ආසාදනය හෝ ආබාධයට ලක්වීමක්.
මෙය ඉක්මන් (acute) හෝ දිගු කාලීන (chronic) ලෙස ඇතිවිය හැක.
⚠️ සාමාන්‍ය ලක්ෂණ:
✔️ ආමාශය ආශ්‍රිත අදික දැවිල්ල
✔️ උඩ බඩේ වේදනාව
✔️ වමනය හෝ ඔක්කාරය
✔️ බඩ පිරීම
✔️ කෑම රුචිය අඩුවීම
✔️ අම්ලය ඉහළට එන (acid reflux)
🚨 හේතු:
🔸 H. pylori බැක්ටීරියා ආසාදනය
🔸 Pain killers (NSAIDs) අධිකව භාවිතා කිරීම
🔸 මත්පැන් සහ දුම්පානය
🔸 Stress සහ අසමත් ආහාර පුරුදු
🔸 තද මිරිස් සහ තෙල් සහිත ආහාර
🌿 හෝමියෝපති ප්‍රතිකාර (Homoeopathic Treatment):
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ රෝගියාගේ සම්පූර්ණ ලක්ෂණ අනුව බෙහෙත් තෝරාගැනේ
: නිවැරදි බෙහෙත් තෝරාගැනීම සඳහා වෛද්‍ය උපදෙස් අවශ්‍යයි. තමන්ම බෙහෙත් ගැනීමෙන් වැළකෙන්න.
ගැස්ට්‍රිටිස් සම්පුර්ණයෙන්ම සුව කර ගැනීම සදහා නිසි ඖෂදීය ප්‍රතිකාරයන් ලබාගන්නවා සේම තමාගේ ජිවන රටාව වෙනස් කර ගැනීමද අනිවාර්ය වේ
🍽️ ජීවන රටාව වෙනස් කරගන්න:
✔️ කුඩා ප්‍රමාණවලින් කෑම වාර ගණන වැඩි කරන්න
✔️ මිරිස් සහ තෙල් සහිත ආහාර වලින් වැළකෙන්න
✔️ කැෆීන් (coffee/tea) අඩු කරන්න
✔️ Stress පාලනය කරන්න
✔️ ජලය ප්‍රමාණවත් ලෙස පානය කරන්න
🎯 හෝමියෝපති තෝරාගන්නේ ඇයි?
✅ ස්වභාවික හා මෘදු ප්‍රතිකාර
✅ අතුරු ආබාධ නැතිව
✅ රෝගයේ මූල හේතුවට ප්‍රතිකාර කිරීම
✅ ජීර්ණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරයි
📌 වැදගත්: ලේ වමනය, කළු මල, හෝ දැඩි වේදනාව තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.
👍 Video එක හොඳ නම් Like 👍 | Share 🔁 | Subscribe 🔔 කරන්න!
💬 ඔබගේ ප්‍රශ්න Comment වලින් අහන්න.

Gastritis /ආමාශයේ ආම්ලිකතාවය වැඩි වීම  කිසිදු අතුරු අභාදයකින් තොරව නිට්ටාවටම හෝමියෝපති ඖෂද මගින් සුව කල හැකි බව ඔබ දැන ස...
07/04/2026

Gastritis /ආමාශයේ ආම්ලිකතාවය වැඩි වීම කිසිදු අතුරු අභාදයකින් තොරව නිට්ටාවටම හෝමියෝපති ඖෂද මගින් සුව කල හැකි බව ඔබ දැන ස....

👉Free Medical Advice for Everyone ❤️ | Homoeopathy Doctors are Ready to Helpඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් නොමිලේ ලබාගන්න? 🤔No...
23/03/2026

👉Free Medical Advice for Everyone ❤️ | Homoeopathy Doctors are Ready to Help

ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් නොමිලේ ලබාගන්න? 🤔

Now you can get FREE homoeopathic medical advice from qualified doctors! 👨‍⚕️👩‍⚕️

📞 අපේ Hotline එකට call කරලා,
ඔයාගේ health problems ගැන direct වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබාගන්න පුළුවන්.

💯 Completely FREE service for the community!

📌 This service is specially created for:
✔ People who cannot visit hospitals
✔ Busy individuals
✔ Anyone needing quick medical advice
✔ Helpful advice for those who prefer homeopathic treatments
✔ Considerations and advice for those who prefer homeopathic approaches to treatment.

📞 Hotline Number: 072 4000 900

⏰ Available Times: සතියේ සෑම දිනයකදීම උදැසන 9.00 සිට දහවල් 12.00 දක්වා

👉 Don’t hesitate! Call now and get trusted homoeopathic advice.

⚠️ Disclaimer:
This service provides medical advice only.
මෙම සේවාව තුලින් අප රෝහලේ විශේෂඥ වෛද්‍ය වරුන්ගෙන් ඔබට අවශ්‍ය සියලුම උපදෙස් සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාගත හැක. නමුත් ඔබගේ එම රෝග තත්වයන් සදහා අවශ්‍ය ඖෂධ සහ ප්‍රතිකාර සදහා අයකිරීම් කරනු ලබනබව කරුණාවෙන් මතක් කර සිටිමු.

❤️ Share this video with your friends & family – this might help someone!

Thank you everyone for visiting my channel
I'm
Dr. Chathura Hatharasinghe.
Experienced & qualified graduated Doctor in Homoeopathic Medicine.
Bachelor Of Homoeopathic Medicine & Surgery(B.H.M.S) (Kol)Gov.India.
The Director of Phoenix Homoeopathy Hospital PVT(LTD). Kadawatha, Sri lanka.

🔰 Contact us:
✔ Facebook: https://web.facebook.com/profile.php?id=61554217287399
✔ Instagram: https://www.instagram.com/phoenixhomoeopathy/
✔ TikTok - https://www.tiktok.com/.homoeopathy

Address
Phoenix Homoeopathy Hospital PVT(LTD).
Eldeniya,
Rammuthugala,
Kadawatha,
Sri lanka.

Hot Line - 072 4000 900
Mobile number - 077 44 88 228
- 0774485472

ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් නොමිලේ ලබාගන්න? 🤔Now you can get FREE homoeopathic medical advice from qualified doctors! 👨‍⚕️👩‍⚕️📞 අපේ Hotline එකට call කරලා,ඔය...

What is PCOS and How to Cure with Homoeopathy?
17/08/2024

What is PCOS and How to Cure with Homoeopathy?

Welcome to Homoeopathy and Ideal Cure Of Homoeopathy YouTube Channel.PCOSකාන්තාවන්ගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවය නිසා ඇති වන තවත් එක් තත්ත්වයක් ලෙස PCOS(Polycy...

What is OCD? And How to cure? Check out our new video 👍
22/08/2022

What is OCD? And How to cure?
Check out our new video 👍

Welcome to Homoeopathy and Ideal Cure Of Homoeopathy YouTube Channel.OCDObsessive-Compulsive Disorder (OCD) is a common, chronic, and long-lasting disorder i...

Address

NO. 489/30 Ranmuthugala
Kadawata
11850

Alerts

Be the first to know and let us send you an email when Homoeopathy and Ideal Cure posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Homoeopathy and Ideal Cure:

Share