Isaro Meekiri by Sudusinghe group

Isaro Meekiri by Sudusinghe group Good food made naturally — that’s what Isaro is all about. Especially daily fresh buffalo curd and kithul treacle 🍃

08/05/2026

අද (8) දිනත් සවස 4 ට
"ඉසාරෝ මී කිරි නොමිලේ රස බලමු" වැඩසටහන කිරිබත්ගොඩ උදේශි සිටි අලවිසැල අසලදී පැවැත්වේ. එන්න ඉසාරෝ මී කිරි රස බලන්න !

අද (7) දින කිරිබත්ගොඩ උදේශි සිටි ඉසාරෝ ශාඛාව අසල පැවැත්වූ "ඉසාරෝ මී කිරි රස බලමු" වැඩසටහන අවස්ථාව.
07/05/2026

අද (7) දින කිරිබත්ගොඩ උදේශි සිටි ඉසාරෝ ශාඛාව අසල පැවැත්වූ "ඉසාරෝ මී කිරි රස බලමු" වැඩසටහන අවස්ථාව.

කඩවත ඇල්දෙනිය චිලීස් ව්‍යාපාර අධිපතිතුමන් අපගේ ඉසාරෝ නිෂ්පාදන පිළිබඳව දැක්වූ අදහසක්. බෙහෙවින් ස්තූතියි ඔබතුමාට.
04/05/2026

කඩවත ඇල්දෙනිය චිලීස් ව්‍යාපාර අධිපතිතුමන් අපගේ ඉසාරෝ නිෂ්පාදන පිළිබඳව දැක්වූ අදහසක්. බෙහෙවින් ස්තූතියි ඔබතුමාට.

Thailand Sweet Tamarind 120g pack Rs 720/=Message us directly for deliveryOutlets- Kiribathgoda, Makola, Kadawatha, Kiri...
01/05/2026

Thailand Sweet Tamarind
120g pack Rs 720/=
Message us directly for delivery
Outlets- Kiribathgoda, Makola, Kadawatha, Kirillawala, Pitakotte, Yakkala, Dalugama

01/04/2026

දිව්‍යලෝක රස Isaro වටලප්පන් 😍
ඉසාරෝ ශාඛා - මාකොල, පිටකෝට්ටේ , කිරිබත්ගොඩ , දළුගම, කඩවත , කිරිල්ලවල , යක්කල
අමතන්න - 0714978319

Coming soon !
28/03/2026

Coming soon !

14/03/2026

ISARO 100% කිතුල් පැණි , කිතුල් හකුරු, කිතුල් නෙක්ටා, කිතුල් විනාකිරි, කිතුල් පිටි 😍
අපගේ ශාඛා - මාකොල, පිටකෝට්ටේ , කිරිබත්ගොඩ , දළුගම, කඩවත , කිරිල්ලවල , යක්කල
අමතන්න - 0714978319
(කුරියර් පහසුකම් සහිතයි)

Good food made naturally — that’s what Isaro is all about. Especially daily fresh buffalo curd and kithul treacle 🍃

ශ්‍රී ලංකාවේ කිතුල් මැදීම දැන් ලෝක උරුම හැකියාවක්! 2025 දෙසැම්බර් 11 වන දින, යුනෙස්කෝ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කිතුල...
20/02/2026

ශ්‍රී ලංකාවේ කිතුල් මැදීම දැන් ලෝක උරුම හැකියාවක්!

2025 දෙසැම්බර් 11 වන දින, යුනෙස්කෝ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කිතුල් මැදීමේ සාම්ප්‍රදායික තාක්ෂණය මානව වර්ගයාගේ උරුමයක් ලෙස නිල වශයෙන් නම් කර ඇත.

එනම් මේ හැකියාව පාරම්පාරිකව ලැබෙන දෙයකි. එබැවින් සංස්කෘතික ලෝක උරුමක් ලෙස නම්කොට ඇත.

රූකඩ කලාවට සහ දුම්බර රටා වලට පසු අපේ රටෙන් මෙම ලැයිස්තුවට එක්වූ තුන්වන උරුමය මෙයයි.

දිනපතා අලුත් මී කිරි ලීටර් 1.3 රු 750/=
19/02/2026

දිනපතා අලුත් මී කිරි ලීටර් 1.3 රු 750/=

09/02/2026

කිරිබත්ගොඩ උදේශි සිටි ශාඛාව.
ශාඛා - පිටකෝට්ටේ, මාකොල, දළුගම, කඩවත, කිරිල්ලවල, යක්කල, කිරිබත්ගොඩ.

Hotline - 0714978319

නිශ්පාදන - දිනපතා අලුත් මීකිරි, වටලප්පන්, කිතුල් පැණි, කිතුල් හකුරු, කිතුල් තෙලිදිය පානය, කිතුල් විනාකිරි, කිතුල් පිටි, පොල් පැණි, පොල් හකුරු, පොල් තෙල්, පොල් විනාකිරි, ලැසී ඩ්‍රින්ක්, දුන්තෙල්, ආස්මී, දොදොල්, කිරිටොෆි, බූන්දි, පුහුල් දෝසි, තල කැරලි, රටඉඳි, ගොරකා පේස්ට්, සියඹලා පේස්ට්, පැණි පතුරු, මස්කට්

Good food made naturally — that’s what Isaro is all about. Especially daily fresh buffalo curd and kithul treacle 🍃

Address

239, Makola Road, Kiribathgoda
Kelaniya

Telephone

+94714978319

Website

Alerts

Be the first to know and let us send you an email when Isaro Meekiri by Sudusinghe group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isaro Meekiri by Sudusinghe group:

Share