CFC Health Care

CFC Health Care Online Pharmaceutical Services
International Standard Storage Facilities To Ensure The Quality Of Me
(1)

Advancing Excellence in Wound & Stoma Care | Seminar 2026CFC Health Care was proud to facilitate the Wound Care & Stoma ...
31/08/2026

Advancing Excellence in Wound & Stoma Care | Seminar 2026

CFC Health Care was proud to facilitate the Wound Care & Stoma Care Seminar 2026, a comprehensive two-day professional event held on 22nd & 23rd August 2026 in Maharagama at CFC Healthcare Auditorium.

Organized by the Sri Lanka Healthcare Professionals’ Forum on Wound & Stoma Care (SLHPFWSC) in collaboration with AP Health Care Academy, the seminar brought together healthcare professionals to share knowledge, exchange expertise, and explore advancements in wound and stoma care.

As a healthcare organization committed to supporting continuous professional development and better healthcare outcomes, CFC Health Care is proud to be a part of initiatives that strengthen the knowledge and capabilities of healthcare professionals.

🤝 Proud to facilitate. Proud to support better healthcare.

🍬 සීනි අඩු කරමු… සෞඛ්‍යය වැඩි කරමු! 💙පැණි රසට අපි හැමෝම කැමතියි. ඒත් දිනපතා අපි නොදැනුවත්වම පරිභෝජනය කරන එකතු කළ සීනි (A...
30/08/2026

🍬 සීනි අඩු කරමු… සෞඛ්‍යය වැඩි කරමු! 💙

පැණි රසට අපි හැමෝම කැමතියි. ඒත් දිනපතා අපි නොදැනුවත්වම පරිභෝජනය කරන එකතු කළ සීනි (Added Sugar) ප්‍රමාණය ගැනත් අවධානය යොමු කිරීම වැදගත්.

☕ තේ එකට දාන සීනි හැන්දක්…
🥤 සීනි සහිත බීමක්…
🍪 පැණිරස snack එකක්…

මේවා එකින් එක පුංචි දේවල් වගේ පෙනුණත්, දවස පුරා එකතු වන විට අපේ සීනි පරිභෝජනය වැඩි විය හැකියි.

ඒ නිසා සීනි සම්පූර්ණයෙන්ම අත්හැරීමට වඩා, දිනෙන් දින සීනි පරිභෝජනය අඩු කරන හොඳ පුරුදු ඇති කරගැනීමෙන් පටන් ගන්න. 🌿

💧 සීනි සහිත බීම වෙනුවට ජලය තෝරන්න.
☕ තේ හෝ කෝපි වල සීනි ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරන්න.
🍎 පැණිරස snacks වෙනුවට පලතුරු වැනි විකල්ප තෝරන්න.
🏷️ ආහාර මිලදී ගැනීමේදී ලේබලය කියවන්න.

ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් අද කරන පුංචි වෙනසක්, හෙට ලොකු වෙනසක් විය හැකියි. 💙

🍬 රසය විඳින්න… නමුත් සීමාව දැනගෙන.

#සීනිඅඩුකරමු #සෞඛ්‍යසම්පන්නජීවිතයක් #සෞඛ්‍යපුරුදු #පෝෂණය

පිරිසිදු අත්… නිරෝගී ජීවිතයකට පුංචි පියවරක්! 💙අපේ දෑත් දවස පුරාම එක එක වර්ගයේ  දහසක් උපකරණ  ස්පර්ශ කරනවා. ඒ අතර  අපට නොප...
29/08/2026

පිරිසිදු අත්… නිරෝගී ජීවිතයකට පුංචි පියවරක්! 💙

අපේ දෑත් දවස පුරාම එක එක වර්ගයේ දහසක් උපකරණ ස්පර්ශ කරනවා. ඒ අතර අපට නොපෙනෙන විෂබීජත් අපේ දෑත්වලට එකතු වෙන්න පුළුවන්..

ඒ හින්ද අත් සෝදන පුරුද්ද කියල කියන්නේ සරල පුරුද්දක් වුණත්, ඒක අපේ දෛනික සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට වැදගත් පියවරක්. 🫧

✨ විශේෂයෙන් මෙන්න මේ අවස්ථා වල අත් සෝදන්න මතක තබාගන්න…

🍽️ කෑමට පෙර සහ පසු
🚻 වැසිකිළිය භාවිතයෙන් පසු
🤧 කැස්සකින් හෝ කිවිසුමකින් පසු
🏠 පිටත සිට නිවසට පැමිණි පසු
👶 දරුවෙකු රැකබලා ගැනීමට පෙර සහ පසු
🧹 අපිරිසිදු දේ ස්පර්ශ කිරීමෙන් පසු

සබන් සහ පිරිසිදු ජලයෙන් තත්පර 20ක් පමණ හොඳින් අත් සෝදන්න. 🧼💧

මතක තබාගන්න…
හොඳ සෞඛ්‍ය පුරුදු හැමවිටම විශාල දේවල් වෙන්න ඕනේ නැහැ.
සමහරවිට, ඒක පටන් ගන්නේ අත් දෙක පිරිසිදුව තබාගැනීමෙන්. 💙

🫧 අත් පිරිසිදු කරමු.
විෂබීජ පැතිරීම අවම කරමු.
සෞඛ්‍යය රැකගමු.

#සෞඛ්‍යය #අත්සෝදමු #පිරිසිදුඅත් #සෞඛ්‍යපුරුදු #නිරෝගීජීවිතයක්

🎉 CFC Pharmacy – Mirihana Premium Outlet Celebrates 4 Remarkable Years! 🎈For four wonderful years, we’ve had the privile...
28/08/2026

🎉 CFC Pharmacy – Mirihana Premium Outlet Celebrates 4 Remarkable Years! 🎈

For four wonderful years, we’ve had the privilege of serving our community with care, commitment, trust, and compassion. 💚

A sincere thank you to our valued customers, trusted partners, and well-wishers who have been an important part of our journey. Your continued support and confidence in us inspire us to do better every day. 🥰✨

Here’s to 4 years of trusted care and to many more years of serving and caring for our community together! 💫

27/08/2026

සුවපත් සුපිරිසිදු දළඳා මංගල්‍යක් වෙනුවෙන් අත්වැල් බැඳගත් අපි....

සඳ එළිය සේ සිත නිවී,මෙත් සිතුවිලි මල් පිපී,පින්බර සිතුවිලි ජීවිතය පුරා පැතිරේවා…පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් ...
27/08/2026

සඳ එළිය සේ සිත නිවී,
මෙත් සිතුවිලි මල් පිපී,
පින්බර සිතුවිලි ජීවිතය පුරා පැතිරේවා…

පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට විශාල වෙනසක් කරන්න පුංචි පුරුදු කිහිපයක්ම ප්‍රමාණවත්! 💚දිනපතා ඔබේ කාර්යබහුල ජීවිතය අතරින් මිනිත්...
26/08/2026

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට විශාල වෙනසක් කරන්න පුංචි පුරුදු කිහිපයක්ම ප්‍රමාණවත්! 💚

දිනපතා ඔබේ කාර්යබහුල ජීවිතය අතරින් මිනිත්තු කිහිපයක් ඔබ වෙනුවෙන් වෙන් කරන්න. 🚶‍♀️✨

🌿 මතක තබාගන්න — ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් ගන්නා සෑම කුඩා පියවරක්ම වැදගත්!

💚 අදම පටන් ගනිමු.

Move More • Sit Less • Live Better!

#සෞඛ්‍යය #සෞඛ්‍යසම්පන්නජීවිතය #ක්‍රියාශීලීවෙමු #හොඳපුරුදු

🏥  ඔබේ නිවසේ රෝගී සත්කාරයට හෝ එදිනෙදා සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන Hospital Beds, Wheelchairs, Walkers, Crutches, Air Mattr...
25/08/2026

🏥 ඔබේ නිවසේ රෝගී සත්කාරයට හෝ එදිනෙදා සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන Hospital Beds, Wheelchairs, Walkers, Crutches, Air Mattresses, Bed Mattresses, Water Mattresses ඇතුළු විවිධ සෞඛ්‍ය උපකරණ දැන් CFC Health Care Premium Pharmacy – Sri Jayawardenapura වෙතින් ලබාගත හැකියි. 🏥✨

🔥 විශේෂ වට්ටම් සමඟ!
ඔබට අවශ්‍ය සෞඛ්‍ය උපකරණය තෝරාගන්න අදම අප වෙත පැමිණෙන්න.

📍 CFC Health Care Premium Pharmacy – Sri Jayawardenapura
293/16, New Hospital Road, Thalapathpitiya, Sri Jayawardenapura
📞 07 44 11 75 04

CFC ලංකාව පුරා පිහිටි අනෙකුත් ශාඛා වලින් මිලදීගැනීම සඳහා
📞 Hotline: 07 66 55 32 32

💚 ඔබේ සුවය වෙනුවෙන්… ඔබට අවශ්‍ය දේ එකම තැනකින්!

24/08/2026

නොමිලයේ සේවා රැසක්...දළඳා පෙරහර ස්මයේ CFC Health Care Kandy Premium Pharmacy වෙතින්
24hrs Open
Dr Consultation
BMI RBS Body Fat Analysis
HbA1C* Delivery*
Kandy TP

23/08/2026

උතුම් දළදා නමස්කාරයට පරිසරය සුපිරිසිදු කරමින් සාදු ජන ගංගාවට සුවපත්ව දළදා නමස්කාරයට CFC Health Care සුව සත්කාරයක් Coca-Cola Beverages Sri Lanka Neptune Recyclers Siyatha TV

Address

No 34 High Level Road , Kottawa Pannipitiya
Kottawa

Opening Hours

Monday 07:00 - 00:00
Tuesday 07:00 - 00:00
Wednesday 07:00 - 00:00
Thursday 07:00 - 00:00
Friday 07:00 - 00:00
Saturday 07:00 - 00:00
Sunday 07:00 - 00:00

Telephone

+94766553232

Alerts

Be the first to know and let us send you an email when CFC Health Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CFC Health Care:

Shortcuts

Share