Peoples Hospital Sri Lanka

Peoples Hospital Sri Lanka Pioneer in patients care and in hospital industry....caring for generations since 1975!

තදබදයකින් තොරව විශේෂඥ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරන මහබාගේ Peoples Hospital වෙතට පැමිණෙන්න.වැඩ...
04/09/2026

තදබදයකින් තොරව විශේෂඥ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරන මහබාගේ Peoples Hospital වෙතට පැමිණෙන්න.

වැඩි විස්තර සදහා අපගේ WhatsApp අංකය 0713 121 121 අංකය අමතන්න
මෙම පණිවිඩය තවත් අවශ්‍ය තාවය ඇති අයට බලාගැනීමට Share කරන්න කාරුණික වන්න.

Peoples Hospital
No. 503, Negombo Rd, Mahabage.
Hot Line - 0713 121 121
General Line - 0112 95 65 95

ඔබගේ සියළුම සෞඛ්‍ය පරීක්ෂණ ඉතා පහසුවෙන් හා නිවරදි ලෙසින් ඉක්මනින් ලබාගැනීමට අප කාර්ය මණ්ඩලය නිරතුරුව සූදානමින්.🩺✨ Compre...
02/09/2026

ඔබගේ සියළුම සෞඛ්‍ය පරීක්ෂණ ඉතා පහසුවෙන් හා නිවරදි ලෙසින් ඉක්මනින් ලබාගැනීමට අප කාර්ය මණ්ඩලය නිරතුරුව සූදානමින්.

🩺✨ Comprehensive Medical Tests Under One Roof – Peoples Hospital, Mahabage ✨🩺

Your health deserves the best care. At Peoples Hospital, we provide advanced diagnostic tests and expert medical support to keep you and your family safe.

🔹 Available Tests
1️⃣ ECHO
2️⃣ EEG
3️⃣ ECG
4️⃣ Counselling
5️⃣ Ultrasound Scan
6️⃣ X-Ray
7️⃣ PTA Test (Pure Tone Audiometry)
8️⃣ Lung Function Test
9️⃣ Physiotherapy

💙 Because your health is our priority – Trust Peoples Hospital for accurate results & reliable care.

වැඩි විස්තර සදහා අපගේ WhatsApp අංකය 0713 121 121 අංකය අමතන්න

📍 Visit Us: No. 503, Negombo Rd, Mahabage, Sri Lanka

📞 Hotline: 0112 95 65 95 | WhatsApp: 0713 12 11 21

2026 අගෝස්තු මස 30 වන දින තේවත්ත ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ 86 වන රෝගීන්ගේ මංගල්‍ය දිව්‍යා පූජ...
31/08/2026

2026 අගෝස්තු මස 30 වන දින තේවත්ත ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ 86 වන රෝගීන්ගේ මංගල්‍ය දිව්‍යා පූජාව වෙනුවෙන් මහබාගේ පීපල්ස් රෝහල මගින් පැවැත්වූ උපකාරක වෛද්‍ය සායනය

27/08/2026
🩺💙 **වේදනාවත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න එපා… නිවැරදි PHYSIOTHERAPY ප්‍රතිකාරයකින් නැවතත් සුවපහසු ජීවිතයකට පැමිණෙන්න!...
21/08/2026

🩺💙 **වේදනාවත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න එපා… නිවැරදි PHYSIOTHERAPY ප්‍රතිකාරයකින් නැවතත් සුවපහසු ජීවිතයකට පැමිණෙන්න!**

කොන්දේ වේදනාවක්, අතක් හෝ කකුලක් චලනය කිරීමේ අපහසුතාවයක්, ක්‍රීඩා අනතුරකින් ඇතිවූ ආබාධයක්… මේවා **“කාලයත් එක්ක හරියයි”** කියලා නොසලකා හරින්න එපා.

ඔබගේ දෛනික ජීවිතයට බාධාවක් වන මෙවැනි තත්ත්වයන් සඳහා **Physiotherapy ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන්** දැන් ඔබට ළඟම **Peoples Hospital – Mahabage** වෙතින් ලබාගත හැක. 🏥

🔹 මාංශ පේශි ආබාධ
🔹 අස්ථි හා සන්ධි සම්බන්ධ ආබාධ
🔹 ක්‍රීඩා අනතුරු හා ශල්‍යකර්මවලින් පසු පුනරුත්ථාපනය
🔹 උරහිස, දණහිස, කොන්ද ඇතුළු විවිධ වේදනා තත්ත්ව
🔹 ස්නායු ආශ්‍රිත රෝග සඳහා පුනරුත්ථාපනය
🔹 මුහුණේ අංශභාගය හා දරුවන්ගේ සංවර්ධන සම්බන්ධ ගැටලු

**වේදනාව අඩු කරගැනීම පමණක් නොව, ඔබගේ චලන හැකියාව සහ දෛනික ක්‍රියාකාරීත්වය නැවත වැඩිදියුණු කරගැනීමත් වැදගත්.** 💙

👨‍⚕️ අවශ්‍ය Physiotherapy ප්‍රතිකාර සඳහා අදම විමසන්න.

📲 **WhatsApp / Hotline:** 0713 12 11 21
☎️ **General Line:** 0112 95 65 95

📍 **Peoples Hospital**
No. 503, Negombo Rd, Mahabage, Sri Lanka.

💬 මේ සේවාව අවශ්‍ය විය හැකි ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට මේ පණිවිඩය **Share කරන්න.**

දියවැඩියාව නිසා හෝ වෙනත් තත්ත්වයක් නිසා ඇතිවන දීර්ඝ කාලීන තුවාල වලින් ඔබ හෝ ඔබගේ සමීපතමයකු අපහසුතාවයෙන්ද?🟥 දියවැඩියාව නි...
12/08/2026

දියවැඩියාව නිසා හෝ වෙනත් තත්ත්වයක් නිසා ඇතිවන දීර්ඝ කාලීන තුවාල වලින් ඔබ හෝ ඔබගේ සමීපතමයකු අපහසුතාවයෙන්ද?

🟥 දියවැඩියාව නිසා ඇතිවන තුවාල
🟥 නහර ගැටගැසීමේ තත්ත්වය නිසා ඇතිවන තුවාල
🟥 සුව නොවී කල්ගතවෙන තුවාල

ඇතුළු සියළුම තුවාල තත්ත්වයන් සදහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාරයන් දැන් ඔබට ලගම රෝහල පීපල්ස් හොස්පිටල් වෙතින් පහසුවෙන් සිදුකරගත හැක.

වැඩි විස්තර සදහා අපගේ WhatsApp අංකය 0713 121 121 අංකය අමතන්න
මෙම පණිවිඩය තවත් අවශ්‍ය තාවය ඇති අයට බලාගැනීමට Share කරන්න කාරුණික වන්න.

Peoples Hospital
No. 503, Negombo Rd, Mahabage.
Hot Line - 0713 121 121
General Line - 0112 95 65 95

Address

499/503 Negombo Road
Mahabage

Telephone

+94713121121

Website

Alerts

Be the first to know and let us send you an email when Peoples Hospital Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Peoples Hospital Sri Lanka:

Shortcuts

Share