Pranajeewa

Pranajeewa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pranajeewa, Health/Medical/ Pharmaceuticals, 258/19, Vihara Mawatha, Batalanda Road, Makola.
(2)

12/08/2026
කොච්චර කෑම අඩු කලත් බඩ අඩු වෙන්නෙ නැද්ද?මෙහි ඇති ගොරකා, අරළු, බුළු සහ නෙල්ලි වල ස්වාභාවික සංඝටක ශරීරය තුල අනවශ්‍ය මේදය ද...
05/08/2026

කොච්චර කෑම අඩු කලත් බඩ අඩු වෙන්නෙ නැද්ද?

මෙහි ඇති ගොරකා, අරළු, බුළු සහ නෙල්ලි වල ස්වාභාවික සංඝටක ශරීරය තුල අනවශ්‍ය මේදය දහනය කර, ශරීරයේ ඇති ග්ලූකෝස් මේදය බවට පරිවර්තනය වීම වලක්වයි.

✅ රුධිරගත මේදය ස්වාභාවිකව පාලනය කරයි.
✅ අධික තරබාරුව පාලනය කරයි.
✅ සමට මෘදු සහ තරුණ පෙනුමක් ලබා දේ.
✅ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කරයි.

Fat Blaster Tablet (90 tabs) : රු.1200/- (Delivery Rs.450/-)

ඇනවුම් කිරීම සදහා:
Whatsapp: 070 474 4700
Hotline: 011 296 4023
Website: www.pranajeewa.lk

👩‍⚕ නොමිලේ වෛද්‍ය සේවාව ලබා ගැනීට වේලාවක් වෙන්කරවාගැනීම සදහා 070 474 4700 අංකයට සතියේ දින වල පෙ.ව. 9.00 ත් ප.ව. 4.00 අතර අමතන්න.

මාසික ඔසප් චක්‍රය නිසා ඔබත් වේදනා විදිනවා ද? අක්‍රමවත් හෝ ප්‍රමාද වූ වේදනාකාරී ඔසප් චක්‍රයට සමු දීම සඳහා හොඳම විසඳුම සෙත...
31/07/2026

මාසික ඔසප් චක්‍රය නිසා ඔබත් වේදනා විදිනවා ද?

අක්‍රමවත් හෝ ප්‍රමාද වූ වේදනාකාරී ඔසප් චක්‍රයට සමු දීම සඳහා හොඳම විසඳුම සෙත්සුව වෙතින් හදුන්වා දෙන "නාරිවේද කැප්ස්‍ය්ලය" බව ඔබ දන්නවාද?

මෙම නාරිවේද කැප්ස්‍යුලය භාවිතයෙන් ඔබට,
✅ අක්‍රමවත් ඔසප් චක්‍රය,
✅ ඔසප් වීමට පෙර සහ පසු ඇතිවන අධික වේදනාව,
✅ ආර්තවය ප්‍රමාණවත්ව සිදු නොවීම,
✅ ඩිම්බ නිසි පරිදි නොමේරීමෙන් ඇතිවන මදසරුභාවය,
✅ PCOS රෝග තත්ත්වය ආදී ගැටළු සමනය කර ප්‍රත්‍යක්ෂ සහනය ලබාගත හැකිය.

නාරිවේද කැප්ස්‍යුලය (60 caps) : රු.1200/- (Delivery Rs.450/-)

ඇනවුම් කිරීම සදහා:
Whatsapp: 070 474 4700
Hotline: 011 296 4023
Website: www.pranajeewa.lk

👩‍⚕ නොමිලේ වෛද්‍ය සේවාව ලබා ගැනීට වේලාවක් වෙන්කරවාගැනීම සදහා 070 474 4700 අංකයට සතියේ දින වල පෙ.ව. 9.00 ත් ප.ව. 4.00 අතර අමතන්න.

🛡 ජීවය ලබා දෙන ඖෂධය - සෙත්සුව ප්‍රාණජීව තෛලය සහ කැප්ස්‍යුලය✅ හෘද රෝග (බයිපාස් නොකර සුව කර ගැනීමට), ✅ අධික රුධිර පීඩනය පා...
31/07/2026

🛡 ජීවය ලබා දෙන ඖෂධය - සෙත්සුව ප්‍රාණජීව තෛලය සහ කැප්ස්‍යුලය

✅ හෘද රෝග (බයිපාස් නොකර සුව කර ගැනීමට),
✅ අධික රුධිර පීඩනය පාලනය කරයි.
✅ දියවැඩියාව සහ කොලෙස්ටෙරෝල් පාලනය කරයි.
✅ පිළිකා වර්ධනය සහ පැතිරීම පාලනය කරයි.

✅ සියලුම ස්නායු රෝග, අංශභාගය, ඇදුම, පීනස, සෙම් රෝග, චර්ම රෝග, සන්ධි රෝග, අර්ශස්, භගන්දරා, අම්ලපිත්ත, වකුගඩු රෝග, මූත්‍ර ගල්, අක්මාගත රෝග, අධික තරබාරුව වැලැක්වීමට ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ඖෂධයකි.

✅ බාහිර ආලේපනයෙන් කැපීම්, සීරීම්, තැලීම්, වේදනා සඳහා සහනය ලබා දේ.

✅ අකලට හිසකෙස් පැසීම හා ගැලවී යාම සම්පූර්ණයෙන්ම වළක්වාලයි.

🌿 100% ස්වාභාවික බෙහෙත් අමුද්‍රව්‍ය යොදාගනිමින් සකස් කර ඇති මෙම ප්‍රාණජීව තෛලය සහ නවීන තාක්ෂණය යොදාගනිමින් ඖෂධ ගුණයෙන් වැඩිදියුණු කරන ලද ප්‍රාණජීව කැප්ස්‍යුලය යුරෝපය, ඇමරිකාව සහ ආසියාව ඇතුළු ලොව පුරා ජනතාව අතර විශ්වාසය දිනූ එකම හෙල ඔසුව.

🔰 ප්‍රාණජීව තෛලය (375ml) : රු.4000/- (Delivery Free)
🔰 ප්‍රාණජීව තෛලය (180ml) : රු.2000/- (Delivery Free)
🔰 ප්‍රාණජීව තෛලය (60ml) : රු.800/- (Delivery Rs.450/-)

🔰 ප්‍රාණජීව කැප්ස්‍යුල් (80 caps) : රු.2800/- (Delivery Free)
🔰 ප්‍රාණජීව කැප්ස්‍යුල් (48 caps) : රු.1680/- (Delivery Rs.450/-)

ඇනවුම් කිරීම සදහා :
Whatsapp: 070 474 4700
Hotline: 011 296 4023
Website: www.pranajeewa.lk

👩‍⚕ නොමිලේ වෛද්‍ය සේවාව ලබා ගැනීට වේලාවක් වෙන්කරවාගැනීම සදහා 070 474 4700 අංකයට සතියේ දින වල පෙ.ව. 9.00 ත් ප.ව. 4.00 අතර අමතන්න.

සුවධරණි ප්‍රතිශක්තිකරණ වර්ධක පානය! 🍵වෛරස් රෝග, උණ, සෙම්ප්‍රතිශ්‍යාව නිතර නිතර ඔබව සහ ඔබේ ආදරණීයයන්ව අපහසුතාවයට පත් කරනවා...
20/06/2026

සුවධරණි ප්‍රතිශක්තිකරණ වර්ධක පානය! 🍵

වෛරස් රෝග, උණ, සෙම්ප්‍රතිශ්‍යාව නිතර නිතර ඔබව සහ ඔබේ ආදරණීයයන්ව අපහසුතාවයට පත් කරනවාද?
ඩෙංගු, චිකන්ගුන්‍යා වැනි දරුණු වෛරස් උණ රෝග සමාජයේ ශීඝ්‍රයෙන් පැතිරෙන මේ කාලයේ, ඔබේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය උපරිමයෙන් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි.

දේශීය ආයුර්වේදයේ අග්‍රගණ්‍ය ඖෂධීය ශාක සංයෝගයකින් බලගැන්වූ "සුවධරණි ප්‍රතිශක්තිකරණ වර්ධක පානය" දැන් ඔබට දිවයින පුරා ඇති සියලුම සුපිරි වෙළද සැල් සහ ආයුර්වේද ඖෂධසැල් වලින් ලබාගත හැක.

🌿 ඇයි සුවධරණි තෝරාගත යුත්තේ?

✅ ප්‍රතිශක්තිය ඉහළ නංවයි: ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් වෛරස් ආසාදනයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාව ලබා දෙයි.

✅ උණ රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවකි: ඩෙංගු, චිකන්ගුන්‍යා, කොවිඩ් ඇතුළු සියලුම වර්ගයේ උණ රෝග සමනය කිරීමට උපකාරී වේ.

✅ ඉක්මන් සුවය ලබා දෙයි: උගුරේ අපහසුතාවය, උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි රෝග ලක්ෂණ පහල වූ වහාම පානය කිරීමෙන් ඉක්මන් සුවය සැලසේ.

✅ 100% ස්වභාවිකයි: කොත්තමල්ලි, ඉඟුරු, වෙනිවැල්ගැට සහ තිප්පිලි වැනි ශ්‍රී ලාංකික අනර්ඝතම සාම්ප්‍රදායික ඖෂධීය අමුද්‍රව්‍ය පමණක් අඩංගු වේ.

💡 පාවිච්චි කරන ආකාරය: රෝග ලක්ෂණ මතු වූ වහාම උණුසුම් වතුරට එක් තේ බෑගයක් දමා විනාඩි 5-10 පමණ තැම්බෙන්නට තබා දිනකට දෙවරක් පානය කරන්න.

🛍️ මිලදී ගත හැකි ස්ථාන:
Cargills, Arpico, Spar SL සහ Keels දිවයින පුරා සියලුම සුපිරි වෙළඳසැල් (Supermarkets) සහ සියලුම සිංහල ආයුර්වේද ඖෂධසැල් වලින් දැන් පහසුවෙන් ලබාගත හැකිය.

📞 ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගැනීමට අමතන්න:
➡️ 070 474 4700

ගුග්ගුලාදී හන්දි තෛලයමිල රු.1400/- යි.හන්දි වේදනා, ආතරයිටීස්, නහර ගැටගැසීම් සදහා නිසැක සහනය.එඩරු තෙල්, ශෝධිත ගුගුල්, දෙහ...
11/06/2026

ගුග්ගුලාදී හන්දි තෛලය
මිල රු.1400/- යි.

හන්දි වේදනා, ආතරයිටීස්, නහර ගැටගැසීම් සදහා නිසැක සහනය.

එඩරු තෙල්, ශෝධිත ගුගුල්, දෙහි ඉස්ම සහ විනාකිරි ආදී අමුද්‍රව්‍ය යොදාගනිමින් නිෂ්පාදනය කර ඇති "සෙත්සුව ගුග්ගුලාදී හන්දි තෙල" ආමවාත හෙවත් රූමැටොයිඩ් ආතරයිටීස් සදහා ප්‍රත්‍යක්ෂ්‍ය වේ. හන්දි ඉදිමුම්, හන්දි වේදනා, තුනටිය කැක්කුම්, නහර ගැටගැසීම් සහ වාත වේදනා සදහා ගුණදායක වේ.

ඇනවුම් කිරීම සදහා ...
Whatsapp - 070 474 4700
Hotline - 011 296 4023
Website - www.pranajeewa.lk

#සෙත්සුව #හන්දිවේදනා #ආතරයිටීස් #නහරගැටගැසීම් #තුනටියකැක්කුම #දේශීයවෛද්‍යකර්මය #ආයුර්වේද

තරුණ ජවයෙන් පිරිපුන් ප්‍රීතිමත් ජීවිතයක් සදහා සෙත්සුව වෙතින් ගෙන එන නිෂ්පාදන පෙළ ✨⭐️ සෙත්සුව ප්‍රාණජීව රසායනය -සියලුම ස්...
09/06/2026

තරුණ ජවයෙන් පිරිපුන් ප්‍රීතිමත් ජීවිතයක් සදහා සෙත්සුව වෙතින් ගෙන එන නිෂ්පාදන පෙළ ✨

⭐️ සෙත්සුව ප්‍රාණජීව රසායනය -
සියලුම ස්නායු දුර්වලතා, ලිංගික අප්‍රාණිකත්වයන්, ශරීර දුවලතා, දියවැඩියාව නිසා ඇතිවන ස්නායු දුර්වලතා සහ ලිංගික අප්‍රාණිකත්වයන් නැති කරයි. කායික මානසික ඒකාග්‍රතාවය ඇති කර හෝර්මෝන සමතුලිත කරයි. ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

⭐️ වාජීබල රණහංස රසායනය -
ප්‍රබල වාජීකරණ ගුණ සහිත රසායනික ඔසුවකි. ධාතු ශක්තිය වර්ධනය කර ශරීර ශක්තිය සහ ශාරීරික පෝෂණය ඉහළ නංවයි. ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයේම බෙලහීනතාවයන් මගහරවයි. ස්නායු සහ ප්‍රමේහ රෝග සදහා ද ගුණදායක වේ.

⭐️ කාමේශ්වරී මෝදකය -
"විජයා" නොහොත් කංසා හි ඖෂධීය ගුණය කැටිකර නිෂ්පාදිත මෙය වෘංහණීයයි. කාමවර්ධකයි. සෞන්දර්යය වඩයි. කාමාග්නිය දීප්ත කරයි. ධාතු වර්ධකයි. ජවය වඩයි.

පිලිගත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන නිසි නිර්දේශනය ලබාගැනීමෙන් පසු මෙම ඖෂධය ලබාගන්න.

නොමිලේ Online වෛද්‍ය උපදේශන සේවාව ලබා ගැනීම සදහා වේලාවක් වෙන් කරවා ගැනීමට පෙ.ව.8.00 සිට ප.ව. 5.00 අතර 070 474 4700 අංකයට Whatsapp හෝ අමතන්න.

සැ. යු. : ුරුදු_18_ට_ අඩු_කිසිවෙකුට_මෙම_ප්‍රතිකාරය_ලබා_නොදේ.

ජවසම්පන්න ප්‍රබෝධමත් ජීවිතයකට "සෙත්සුව අශ්වගන්ධ රසායනය"මිල රු. 1000/- - පුරුෂ හෝමෝන වර්ධනය කර වඳභාවය නැති කරයි.- ධාතු පෝ...
27/05/2026

ජවසම්පන්න ප්‍රබෝධමත් ජීවිතයකට "සෙත්සුව අශ්වගන්ධ රසායනය"
මිල රු. 1000/-

- පුරුෂ හෝමෝන වර්ධනය කර වඳභාවය නැති කරයි.
- ධාතු පෝෂණය කර පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය කරයි.
- ස්නායු දුර්වලතා සදහා ගුණදායකයි.
- මාංශපේශී වර්ධනය කර ශක්තිමත් කරයි.
- මානසික ආතතිය දුරු කර සැපවත් නින්දක් ලබා දේ.

ඇනවුම් කිරීම සදහා
Whatsapp - 070 474 4700
Hotline - 011 296 4023

Sethsuwa Super Man Capsule Price : 1600/- 1. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කරයි.2. ශුක්‍ර සෛල වර්ධනය උත්තේජනය කරයි.3....
22/05/2026

Sethsuwa Super Man Capsule
Price : 1600/-

1. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කරයි.
2. ශුක්‍ර සෛල වර්ධනය උත්තේජනය කරයි.
3. ගුණාත්මකභාවය සහ ක්‍රියාකාරීත්වය වර්ධනය කර පුරුෂ මධසරුභාවය පාලනය කරයි.

100% ස්වාභාවිකයි.

ඇනවුම් කිරීම සදහා
Whatsapp - 070 474 4700
Website - www.pranajeewa.lk

fans

Address

258/19, Vihara Mawatha, Batalanda Road
Makola

Alerts

Be the first to know and let us send you an email when Pranajeewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pranajeewa:

Shortcuts

Share