Ayush Ayurveda Medical Center

Ayush Ayurveda Medical Center Specializing in Ayurvedic and Indigenous medicine for Prevention and Healing, along with a range of holistic beauty treatments

30/05/2026
ඔබ සැමට නිරෝගී, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!
14/04/2026

ඔබ සැමට නිරෝගී, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

හිස තෙල් ගෑමෙ චාරිත්‍රයේ වැදගත්කම
12/04/2026

හිස තෙල් ගෑමෙ චාරිත්‍රයේ වැදගත්කම

ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ හිසතෙල් ගෑමේ ආයුර්වේදීය වැදගත්කම පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් .....

Pre Aurudu Hampers from my loving patients ✨️
12/04/2026

Pre Aurudu Hampers from my loving patients ✨️

මොන දේ කලත් හිස කෙස් ගැලවීයාම තවමත් අඩු උනේ නැහැ නේද? දකින දකින තෙල් ගෑවත් කොන්ඩේ අඩු වීමේ වෙනසක් නැහැ නේද? ඔබටත් මේ කිය...
23/03/2026

මොන දේ කලත් හිස කෙස් ගැලවීයාම තවමත් අඩු උනේ නැහැ නේද? දකින දකින තෙල් ගෑවත් කොන්ඩේ අඩු වීමේ වෙනසක් නැහැ නේද? ඔබටත් මේ කියන ලක්ෂණ තිබේද ?

සුදුසුකම් ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා අප වෙත පැමිණෙන්න.

දිගු ශක්තිමත් නීරෝගී හිස කෙස් සඳහා අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ඔබට ලබා හැකි ප්‍රතිකාර;
ශිරෝ අභ්‍යන්ග: උණුසුම් ඖෂධීය තෛල යොදා සිදු කෙරෙන ශීර්ෂ සම්භාහනය මගින් හිස කෙස් ශක්තිමක් කිරීම හා මානසික ආතතිය දුරු කිරීම සිදු වේ.

ශිරෝධාරා: උණුසුම් ඖෂධීය තෛල ධාරා මගින් හිස කෙස් වැටීම අවම කිරීම හා මානසික ආතතිය දුරු කිරීම සිදු වේ.

ශිරෝ ලේප: ස්වභාවික ඖෂධ වලින් සැකසූ ආලේප යොදා ගනිමින් හිස් කබල හා රෝම කූප ශක්තිමත් වේ

නස්‍ය: ඔබගේ ශරීර දෝෂ කෝපතා අනුව ඖෂධීය තෛල මගින් නස්‍ය කිරීමෙන් හිස කෙස් වැවීම වර්ධනය වේ.

විමසීම්: 0724118649
ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය , මාකොළ
වෛද්‍ය සෙව්වන්දි සිල්වා,B.A.M.S. (Hons),කොළඹ විශ්වවිද්‍යාලය

ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් අද අපේ කතා බහට ලක්වන්නේ නීරෝගීව දිගු කෙස් කලබක් පවත්වාගෙන යාමට සිදුකළ හැකි ආයුර්වේදී....

12/03/2026

Thank you Himalaya Wellness Sri Lanka for the lovely gift💐✨️

12/03/2026

Thank you Himalaya Wellness Sri Lanka for the lovely gift✨️💐

ජානු වස්තිජානු වස්ති යනු දණහිස් සන්ධි ආශ්‍රිත වේදනා  මෙන්ම එහි නිරෝගිභාවය රැකගැනීම සඳහා වෛද්‍ය නිර්දේශ මත ලබා ගත හැකි කෙ...
28/01/2026

ජානු වස්ති

ජානු වස්ති යනු දණහිස් සන්ධි ආශ්‍රිත වේදනා මෙන්ම එහි නිරෝගිභාවය රැකගැනීම සඳහා වෛද්‍ය නිර්දේශ මත ලබා ගත හැකි කෙරලීය පංචකර්ම ප්‍රතිකාරයකි.

විමසීම්: 0724118649
ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය , මාකොළ
වෛද්‍ය සෙව්වන්දි සිල්වා,B.A.M.S. (Hons),කොළඹ විශ්වවිද්‍යාලය

Janu Vasti

Janu Vasti (or Basti) is a Keraleeya Panchakarma therapy for knee pain and joint health.

Call for appointments:0724118649
Ayush Ayurveda Medical Centre, Makola
Dr.Sewwandi Silva,B.A.M.S. (Hons) University of Colombo

Address

363/6/2, Makola South
Makola
11640

Opening Hours

Tuesday 11:00 - 19:30
Wednesday 11:00 - 19:30
Thursday 11:00 - 19:30
Friday 11:00 - 19:30
Saturday 11:00 - 19:30
Sunday 11:00 - 19:30

Website

Alerts

Be the first to know and let us send you an email when Ayush Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share