Healthguard Channel Center

Healthguard Channel Center We care for your health with expert doctors, modern facilities, and warm service. Visit us for channeling, OPD, ECHO Tests, ECG, USS, Lab Tests, and more.

All in one place at Matara.

🏥✨ Healthguard විශේෂඥ වෛද්‍ය චැනලින් සේවාව 👨‍⚕️👩‍⚕️ඔබගේ සෞඛ්‍ය ගැටලු සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට Healthguard Cha...
24/08/2026

🏥✨ Healthguard විශේෂඥ වෛද්‍ය චැනලින් සේවාව 👨‍⚕️👩‍⚕️

ඔබගේ සෞඛ්‍ය ගැටලු සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට Healthguard Channel Center වෙත පැමිණෙන්න.

🩺 සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේවාව

📞 වේලාවක් වෙන්කර ගැනීමට: 041 21 21 921

📍 Healthguard Channel Center
අංක 11, දුම්රියපොළ පාර, මාතර

✨ අවම ගාස්තු | උපරිම සේවාව

🏡 ඔබගේ ආදරණීය දෙමාපියන්ගේ සෞඛ්‍යය ගැන අදම සැලකිලිමත් වෙන්න! ❤️රෝහලට පැමිණීම අපහසුද? දැන් 𝗛𝗲𝗮𝗹𝘁𝗵𝗴𝘂𝗮𝗿𝗱 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 𝗖𝗲𝗻𝘁𝗲𝗿 සමඟි...
05/08/2026

🏡 ඔබගේ ආදරණීය දෙමාපියන්ගේ සෞඛ්‍යය ගැන අදම සැලකිලිමත් වෙන්න! ❤️

රෝහලට පැමිණීම අපහසුද? දැන් 𝗛𝗲𝗮𝗹𝘁𝗵𝗴𝘂𝗮𝗿𝗱 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 𝗖𝗲𝗻𝘁𝗲𝗿 සමඟින් 𝐇𝐨𝐦𝐞 𝐕𝐢𝐬𝐢𝐭 සේවාව ඔබේ නිවසටම! 👩‍⚕️🚑

✅ නිවසටම පැමිණ ප්‍රතිකාර කිරීම
✅ රුධිර පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම
✅ එන්නත් ලබාදීම
✅ තුවාල සඳහා වෛද්‍යමය ප්‍රතිකාර

⏰ වැඩි විස්තර සඳහා අදම අමතන්න
📞 Call : 041 21 21 921
📲 Whatsapp : 070 437 0284

📍 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐠𝐮𝐚𝐫𝐝 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐂𝐞𝐧𝐭𝐞𝐫
නො: 11, දුම්රියපොළ පාර, මාතර

ඔබේ සෞඛ්‍යය – අපගේ ප්‍රමුඛතාවය! 💙

🏥✨ 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐠𝐮𝐚𝐫𝐝 විශේෂඥ වෛද්‍ය චැනලින් සේවාව 👨‍⚕️👩‍⚕️• හෘද රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය චම්පික විතානගම මහතාසෑම අඟහරුවාදා දිනකම...
01/08/2026

🏥✨ 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐠𝐮𝐚𝐫𝐝 විශේෂඥ වෛද්‍ය චැනලින් සේවාව 👨‍⚕️👩‍⚕️

• හෘද රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය චම්පික විතානගම මහතා

සෑම අඟහරුවාදා දිනකම සවස 5.30 සහ සෑම සිකුරාදා දිනකම සවස 6.00

🩺 විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීමට ඔබගේ වේලාවත් වෙන්කරගැනීමට අදම අමතන්න.
📞 Call : 041 21 21 921
📲 Whatsapp : 070 437 0284

✨️ අවම ගාස්තු
✨️ උපරිම සේවාව

📍 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐠𝐮𝐚𝐫𝐝 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐂𝐞𝐧𝐭𝐞𝐫
නො: 11, දුම්රියපොළ පාර, මාතර

🏥✨ හෙල්ත්ගාඩ් චැනල් සෙන්ටර් - මාතර 👨‍⚕️👩‍⚕️• විශේෂඥ වෛද්‍ය චැනලින් සේවාව• බාහිර රෝගී ප්‍රතිකාර සේවා• ඔසුසල• සියලුම SCAN ...
22/07/2026

🏥✨ හෙල්ත්ගාඩ් චැනල් සෙන්ටර් - මාතර 👨‍⚕️👩‍⚕️

• විශේෂඥ වෛද්‍ය චැනලින් සේවාව
• බාහිර රෝගී ප්‍රතිකාර සේවා
• ඔසුසල
• සියලුම SCAN පහසුකම් & ECO පරීක්ෂණ
• අක්ෂි පරීක්ෂණ
• ECG පරීක්ෂණ
• රසායනාගාර පහසුකම්

👉 ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි 💚

⏰ වැඩි විස්තර සඳහා අදම අමතන්න
📞 Call : 041 21 21 921
📲 Whatsapp : 070 437 0284

📍 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐠𝐮𝐚𝐫𝐝 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐂𝐞𝐧𝐭𝐞𝐫
නො: 11, දුම්රියපොළ පාර, මාතර

01/07/2026

✨ හෙල්ත්ගාඩ් චැනල් සෙන්ටර් සහ නවලෝක රසායනාගාර සේවය එක්ව සංවිධානය කරනු ලැබූ පොසොන් අයිස්ක්‍රීම් දන්සැල 🍨🎉

29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌼🙏

🙏☸️ මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දානය සිහිපත් කරමින්, මෛත්‍රිය, කරුණාව සහ සදාචාරයෙන් පිරි ජීවිතයක් ගත කිරීමට අදිටන් කරමු.

🚨 මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පිළිබඳ අවධානයෙන් සිටිමු.🤒 ඔබටත් ඩෙංගු රෝගයේ මෙම මූලික ලක්ෂණ තිබේනම්, ඉක්මණින් ...
26/06/2026

🚨 මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පිළිබඳ අවධානයෙන් සිටිමු.

🤒 ඔබටත් ඩෙංගු රෝගයේ මෙම මූලික ලක්ෂණ තිබේනම්, ඉක්මණින් වෛද්‍යවරයකු හමුවන්න.🩺

🏥 හෙල්ත්ගාඩ් චැනල් සෙන්ටර් - මාතර

📞 Call: 041 21 21 921
📲 WhatsApp: 070 437 0284

📍 නො: 11, දුම්රියපොළ පාර, මාතර

🍦✨ හෙල්ත්ගාඩ් චැනල් සෙන්ටර් සහ නවලෝක රසායනාගාර සේවය එක්ව සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් දන්සැල 🍨🎉📅 ජූනි මස 30⏰ සවස 4.00 ...
25/06/2026

🍦✨ හෙල්ත්ගාඩ් චැනල් සෙන්ටර් සහ නවලෝක රසායනාගාර සේවය එක්ව සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් දන්සැල 🍨🎉

📅 ජූනි මස 30
⏰ සවස 4.00 සිට
📍 හෙල්ත්ගාඩ් චැනල් සෙන්ටර් ඉදිරිපිටදී

🙏 ඔබ සැමට බැතිසිතින් ආරාධනා ❤️

18/06/2026

🏥✨ හෙල්ත්ගාඩ් චැනල් සෙන්ටර් - මාතර 👨‍⚕️👩‍⚕️

මාතර අවම ගාස්තු සහ උපරිම සේවාව සමඟින්…🤝

👉 Doctor Channeling
👉 Scan Facilities
👉 ECG
👉 Echo Tests
👉 Laboratory Services
👉 Pharmacy
මේ හැමදේම එකම තැනකින් කරගන්න පුලුවන් 🩺

📌 Location: https://www.google.com/maps/search/?api=1...

📞 Contact Numbers:
041 212 1921
070 437 0284

📍 Healthguard Channel Center
නො: 11, දුම්රියපොළ පාර, මාතර

🏥✨ 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐠𝐮𝐚𝐫𝐝 විශේෂඥ වෛද්‍ය චැනලින් සේවාව 👨‍⚕️👩‍⚕️හෙල්ත්ගාඩ් චැනල් සෙන්ටර්හිදී හමුවිය හැකි • සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග...
15/06/2026

🏥✨ 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐠𝐮𝐚𝐫𝐝 විශේෂඥ වෛද්‍ය චැනලින් සේවාව 👨‍⚕️👩‍⚕️

හෙල්ත්ගාඩ් චැනල් සෙන්ටර්හිදී හමුවිය හැකි
• සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග
• අස්ථි හා විකලාංග රෝග
පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්...

🩺 විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීමට ඔබගේ වේලාවත් වෙන්කරගැනීමට අදම අමතන්න.

📞 Call : 041 21 21 921
📲 Whatsapp : 070 437 0284

✨️ අවම ගාස්තු
✨️ උපරිම සේවාව

📍 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐠𝐮𝐚𝐫𝐝 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐂𝐞𝐧𝐭𝐞𝐫
නො: 11, දුම්රියපොළ පාර, මාතර

Address

Healthguard Channel Center, No. 11, Station Road
Matara
81000

Opening Hours

Monday 06:30 - 23:00
Tuesday 06:30 - 23:00
Wednesday 06:30 - 23:00
Thursday 06:30 - 23:00
Friday 06:30 - 23:00
Saturday 06:30 - 23:00
Sunday 06:30 - 23:00

Telephone

+94718463565

Website

Alerts

Be the first to know and let us send you an email when Healthguard Channel Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Healthguard Channel Center:

Shortcuts

Share