Isura Pharmacy

Isura Pharmacy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isura Pharmacy, Medical and health, No: 621/C, Thewatta Road, Ragama.

ඔබට අවශ්‍ය සියලුම ඖෂධ සහ සේවාවන් එකම ස්ථානයකින්! 💊💯❤️රාගම ප්‍රදේශයේ විශ්වාසයෙන් යුතුව සේවාව සපයන ඉසුර ෆාමසියට එන්න.හොඳම ...
10/05/2026

ඔබට අවශ්‍ය සියලුම ඖෂධ සහ සේවාවන් එකම ස්ථානයකින්! 💊💯❤️

රාගම ප්‍රදේශයේ විශ්වාසයෙන් යුතුව සේවාව සපයන ඉසුර ෆාමසියට එන්න.

හොඳම Customer Service
ඔබට අවශ්‍ය උපදෙස්, මාර්ගෝපදේශ සහ මිත්‍රශීලී සේවාවක් අපෙන් 📝

ඉහළ ගුණාත්මක ඖෂධ
SPC සහ විශ්වාසදායක brands වල ඖෂධ නිසි මිලට 💊

Delivery සේවාව (WhatsApp මගින්)
ඔබගේ ඖෂධ ගෙදරටම! 📦
WhatsApp එකෙන් order කරන්න. පහසුයි & වේගවත්යි 🚀

⏰ Open Daily – උදේ 7.00 සිට රාත්‍රී 11.00 දක්වා

📲 ඔබට අවශ්‍ය ඖෂධ WhatsApp මගින් අදම order කරන්න
📞 077 264 8245
📍 රාගම (Lecense Hospital ඉදිරිපිට)

✨ ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛත්වයයි! ✨

💊

ගම්පහ ප්‍රදේශයෙන් රැකියාවක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්!🚀අපගේ කණ්ඩායම සමඟ එක්වීමට විකුණුම් නියෝජිත (Sales Representati...
26/04/2026

ගම්පහ ප්‍රදේශයෙන් රැකියාවක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්!🚀

අපගේ කණ්ඩායම සමඟ එක්වීමට විකුණුම් නියෝජිත (Sales Representative) මහතුන් වහාම බඳවා ගැනේ.

✅ අවශ්‍ය සුදුසුකම්:

අ.පො.ස. (උසස් පෙළ) හෝ අදාළ අධ්‍යාපන සුදුසුකම්.

රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.

වෛද්‍ය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර වාසියකි.

📲 දැන්ම අයදුම් කරන්න: 077 264 8245

ඔබේ සෞඛ්‍යය අපේ ප්‍රථම වගකීමයි! 🌿💊Isura Pharmacy වෙතින්,✔ 100% විශ්වාසනීය ඖෂධ✔ මිත්‍රශීලී හා විශ්වාසදායක සේවාව✔ WhatsApp...
20/04/2026

ඔබේ සෞඛ්‍යය අපේ ප්‍රථම වගකීමයි! 🌿💊

Isura Pharmacy වෙතින්,

✔ 100% විශ්වාසනීය ඖෂධ
✔ මිත්‍රශීලී හා විශ්වාසදායක සේවාව
✔ WhatsApp මඟින් ඉක්මන් ප්‍රතිචාර..

💬 ඔබට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපදෙස් සඳහා අදම අප සමඟ සම්බන්ධ වන්න!

📦 ඔබගේ ඖෂධ අවශ්‍යතාවයන් ඔබගේ නිවසටම පහසුවෙන් ලබාදෙන්න අපි සූදානම්!

📲 WhatsApp: 077 264 8245
📍 රාගම

💊🌿

📢 ඔබට අවශ්‍ය සියලුම ඖෂධ සහ සේවාවන් එකම ස්ථානයකින්! 💊රාගම ප්‍රදේශයේ විශ්වාසයෙන් යුතුව සේවය සපයන ඉසුර ෆාමසිය ඔබ වෙනුවෙන් ප...
10/04/2026

📢 ඔබට අවශ්‍ය සියලුම ඖෂධ සහ සේවාවන් එකම ස්ථානයකින්! 💊

රාගම ප්‍රදේශයේ විශ්වාසයෙන් යුතුව සේවය සපයන ඉසුර ෆාමසිය ඔබ වෙනුවෙන් පහත සේවාවන් රැසක් ලබා දෙයි 👇

🟢 හොඳම Customer Service
ඔබට අවශ්‍ය උපදෙස්, මාර්ගෝපදේශ සහ මිත්‍රශීලී සේවාවක් අපෙන් 💚

⚪ සුහදශීලී සහ විශේෂඥ සේවක මණ්ඩලය
ඔබගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත්, පළපුරුදු කාර්ය මණ්ඩලයක් 🤝

🟢 ඉහළ ගුණාත්මක ඖෂධ
SPC සහ විශ්වාසදායක brands වල ඖෂධ නිසි මිලට 💊

⚪ Delivery සේවාව (WhatsApp මගින්)
ඔබගේ ඖෂධ ගෙදරටම! 📦
WhatsApp එකෙන් order කරන්න. පහසුයි & වේගවත්යි 🚀

⏰ Open Daily – උදේ 7.00 සිට රාත්‍රී 11.00 දක්වා

📲 ඔබට අවශ්‍ය ඖෂධ WhatsApp මගින් අදම order කරන්න
📞 077 264 8245
📍 රාගම (Lecense Hospital ඉදිරිපිට)

✨ ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛත්වයයි! ✨

💊

05/04/2026

ඔයත් Glow වෙන්න කැමති කෙනෙක් ද?☺️

📍 Everglow wellness

🚨 JOB VACANCY | රැකියා අවස්ථාවක්! 🚨රාගම ප්‍රදේශයේ විශ්වාසය දිනාගත් Isura Pharmacy සමඟ ඔබගේ අනාගතය ගොඩනගා ගන්න මේ හොඳම අව...
27/03/2026

🚨 JOB VACANCY | රැකියා අවස්ථාවක්! 🚨

රාගම ප්‍රදේශයේ විශ්වාසය දිනාගත් Isura Pharmacy සමඟ ඔබගේ අනාගතය ගොඩනගා ගන්න මේ හොඳම අවස්ථාවයි! 💊✨

👩‍⚕️ පුහුණු / නොපුහුණු සේවිකාවන් සඳහා අවස්ථා ඇත

ඔබ,
🎯 O/L / A/L සමත් නම්
🎯 වයස අවුරුදු 18 – 29 අතර නම්
👉 අදම අපිට join වෙන්න!

📌 ඔබට ලැබෙන වාසි:
✔️ ඉතාමත් ආකර්ෂණීය වැටුප් 💰
✔️ සුහදශීලී සේවක මණ්ඩලයක් 🤝
✔️ නවාතැන් පහසුකම් 🏠
✔️ ආහාර පහසුකම් 🍽️
✔️ ප්‍රවාහන පහසුකම් 🚐
✔️ නව තාක්ෂණික පද්ධති සමඟ වැඩ කිරීමේ අවස්ථාව

📍 621/c, Thewatta Rd, Ragama
📞 077 264 8245

⏳ සීමිත අවස්ථා අදම apply කරන්න!

26/03/2026

✨ ඔබේ සමට සැනසීමක් ✨

MUCRO Advance Calamine Lotion / powder🌿💖

💧 දහදිය නිසා ඇතිවන බිබිලි සහ කැසීම අඩු කරයි
🧴 සම මත ඇති වන අසාත්මිකතා සහ රතු පැහැය සන්සුන් කරයි
🦟 කාසීම් (මදුරුවන්, කීටයන්) නිසා ඇතිවන කැසීම් වලට සහනයක් ලබාදේ
🌸 සමට මෘදු සුවඳක් සහ සිසිල් හැඟීමක් ලබාදේ

👉 ඔබේ දෛනික සම සුරැකුම් ක්‍රමයට අදම එකතු කරගන්න!
🛒 Order now & give your skin the care it deserves
💛 Drop us a text to get a discount
🌐 https://aryupremium.com/shop/

"සබ්බදානං ධම්මදානං ජිනාතිසබ්බං රසං ධම්මරසෝ ජිනාතිසබ්බං රතිං ධම්මරතී ජිනාතිතණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති""ධර්මදානය සියලු ආම...
24/03/2026

"සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බං රසං ධම්මරසෝ ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති"

"ධර්මදානය සියලු ආමිස දානය පරදවයි
ධර්ම රසය සියලු රස පරදවයි
ධර්මරතිය සියලු රතිය (ප්‍රීතිය) පරදවයි
රහත්පලය සියලු දුක් පරදවයි"

ප්‍රදේශවාසි පිංවත් ඔබ සැමගේ ධර්මාවබෝධය වෙනුවෙන් සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනය අතිපූජ්‍ය හිගුරේ පඤ්ඤොසේකර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් මාර්තු මස 25 දින රාත්‍රී 7ට රාගම තුඩුවේගෙදර ශ්‍රී ඉසිපතනාරාම විහාරථාන පුදබිමේදී පැවැත්වේ.
සැදැහැති ඔබට මෙත් සිතින් ආරාධනා....!

19/03/2026

ඔයා කොච්චර නීරෝගිමත්ද? 🫵🏻

Visit us.Your trusted health partner ❤️

⏰ උදෑසන 7.00 සිට රාත්‍රී 11.00 දක්වා අපි විවෘතව ඇත.

ඔබට අවශ්‍ය ඖෂධ හෝ නිෂ්පාදන ගැන විමසීමට පහසුවෙන්ම WhatsApp මගින් අප හා සම්බන්ධ වන්න.📲

📞 077 264 8245
📍 Ragama

ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛත්වයයි. ❤️
අදම Isura Pharmacy වෙත පැමිණ විශ්වාසදායක සේවාව අත්විඳින්න.

ඔබට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපදෙස් විශ්වාසයෙන් ලබාගන්න පුළුවන් ස්ථානයක්!💊😊 රාගම නගරයේ පාරිභෝගික විශ්වාසය දිනාගත් ඉසුර ෆාමසි...
13/03/2026

ඔබට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපදෙස් විශ්වාසයෙන් ලබාගන්න පුළුවන් ස්ථානයක්!💊😊

රාගම නගරයේ පාරිභෝගික විශ්වාසය දිනාගත් ඉසුර ෆාමසිය තුළ ඔබට අවශ්‍ය සියලුම ඖෂධ, සෞඛ්‍ය නිෂ්පාදන සහ වෘත්තීයමය උපදෙස් හොඳම Customer Service සමඟ ලබා ගන්න පුළුවන්. 👩‍⚕️💚

අපගේ සුහදශීලී සහ පුහුණු කළ සේවක කණ්ඩායම ඔබට අවශ්‍ය ඖෂධ තෝරා ගැනීමට, භාවිතා කරන ආකාරය පැහැදිලි කර දීමට සහ ඔබේ සෞඛ්‍යයට සුදුසු උපදෙස් ලබා දීමට සූදානම්.

✔️ විශ්වාසදායක ඖෂධ
✔️ සුහදශීලී පාරිභෝගික සේවාව
✔️ වෘත්තීයමය උපදෙස්
✔️ ඉක්මන් සහ පහසු සේවාව

⏰ උදෑසන 7.00 සිට රාත්‍රී 11.00 දක්වා අපි විවෘතව ඇත.

ඔබට අවශ්‍ය ඖෂධ හෝ නිෂ්පාදන ගැන විමසීමට පහසුවෙන්ම WhatsApp මගින් අප හා සම්බන්ධ වන්න.📲

📞 077 264 8245
📍 Ragama

ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛත්වයයි. ❤️
අදම Isura Pharmacy වෙත පැමිණ විශ්වාසදායක සේවාව අත්විඳින්න.

Address

No: 621/C, Thewatta Road
Ragama
11010

Telephone

+94772816376

Website

Alerts

Be the first to know and let us send you an email when Isura Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share