allso srilanka

allso srilanka ALLSO creates fast-beauty essentials with high-pigment, easy-glide formulas designed for effortless application.

With a wide range of shades and one-swipe payoff, our products simplify beauty routines—without compromising on style.

✨ Beauty that keeps up

10/09/2026

A valuable opportunity ♥️
A trusted opinion ✨

We couldn’t agree more.
Thank you for trusting allso 💄

09/09/2026

So wow feeling with allso skincare! 👸🌹♥️

Hey Princess,
ඔයාගෙ skincare Routine එක Perfect වෙන්න ඕන නම්, allso skincare products try කරල බලන්නම ඕන!☝️👸🌹

Ultra-long UVA Filter Sunscreen
Cleanser
Handcreams
Lip balm

Treat Your Skin Right 😚♥️🌸

මේ හැමදේම දැන් ශ්‍රී ලාංකීය වෙළෙඳපොළෙහි ප්‍රමුඛතම රූපලාවණ්‍යය සන්නාමය වූ allso වෙතින් ඔයාට ලබාගන්න පුළුවන්!

‘allso’ සමඟින් ඔබේ සැබෑ සුන්දරත්වය ලොවටම පෙන්වන්න! 💄💫
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️

allso
All So Unique, All So You 💋

07/09/2026

"මම allso ආයතනයට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා! ❤️
Makeup Products ටික Touch කරන්න, Feel කරන්න දීපු එක විතරක් නෙවෙයි...
අපිට ගැළපෙන විදියට Knowledge එකත් බෙදා දුන්නා.
ඔව්, මේක ඇත්තටම අමුතුම, වටිනා අත්දැකීමක්" 💯

Meet BOLD KNIGHT 🖤A fragrance crafted for the modern gentleman.Dark. Distinguished. Unforgettable! Experience allsoOrder...
05/09/2026

Meet BOLD KNIGHT 🖤
A fragrance crafted for the modern gentleman.
Dark. Distinguished. Unforgettable!
Experience allso
Order now
👇
📞 078 767 8767
No.1113, Maradana Road, Borella, Colombo 08
📲 WhatsApp to order
|🌐 Shop Online: https://www.facebook.com/allso.srilanka
allso...💋
All So Unique, All So You 💄

02/09/2026

මේක නම් හිතාගන්න බැරි Offer එකක්! 🥺💖
ලෝක ප්‍රකට allso brand එකෙන් සියළුම Makeup Products දැන් ශ්‍රී ලංකාවේදීම allso Beauty Arcade එකෙන් buy කරලා try කරන්න දැන් ඔයාටත් පුළුවන්!

Plumper Lip Gloss and Lip Shine With allso Products💋💖

🌸allso Lip Gloss හරි Lip Shine හරි එකක් ගන්නකොට එකක් නොමිලේ! 🤩

ඒ විතරක් නෙමෙයි...😚💖
🎁 රු. 25,000 ට වඩා මිලදී ගන්නා ඕනෑම allso නිෂ්පාදන සඳහා - FREE Lip Gloss 2ක්
🎁 රු. 50,000 ට වඩා මිලදී ගන්නා ඕනෑම allso නිෂ්පාදන සඳහා - FREE Lip Gloss 4ක්
allso Lip Gloss and Lip Shine එක්ක ඔයාගේ දෙතොල් තවත් කාන්තිමත් කරගන්න! 💋
ඉතින්,
International Branded Makeup වලට කැමති ඔයාටමයි මේ අවස්ථාව ! 🫵♥️💯
⏰ Offer එක සීමිත කාලයකට පමණයි!
Stock ඉවර වෙන්න කලින් අදම order කරන්න.
පරක්කු වෙන්න එපා, ඔයත් අදම එන්න💯🫵🌹
අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම් අදම පිවිසෙන්න ⬇️
නො : 1113, මරදාන පාර, බොරැල්ල , කොළඹ 08
🫵 allso, නිෂ්පාදන ගෙදරටම ගෙන්වාගන්න වගේම,
මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න පහත දුරකතන අංකයට කතාකරන්න.
0787678767
නැත්නම් අපගේ Whatsapp Number එකට Message එකක් එවල ඔයාගෙ order එක අදම වෙන්කරවා ගන්න දැන් ඔබට පුළුවන් ♥️
allso
All So Unique, All So You 💋

Where every breath feels like a beautiful dream. 💜 Twilight Garden Eau de Parfum captures the elegance of shadows and so...
01/09/2026

Where every breath feels like a beautiful dream. 💜
Twilight Garden Eau de Parfum captures the elegance of shadows and soft blooms.
Featuring notes of orange blossom, jasmine, cedar, and warm ambergris.

Order now
👇
📞 078 767 8767
No.1113, Maradana Road, Borella, Colombo 08
📲 WhatsApp to order
|🌐 Shop Online: https://www.facebook.com/allso.srilanka

allso...💋
All So Unique, All So You 💄

Can you see your pores? 😫💔Want me to tell you a little secret?Hey Princess, 🫵💚Do you know the secret to keeping your fou...
30/08/2026

Can you see your pores? 😫💔
Want me to tell you a little secret?

Hey Princess, 🫵💚
Do you know the secret to keeping your foundation beautiful all day long?

It’s allso Flawless Primer 😚💚

Infused with nourishing Jojoba Oil,
✨ It refines your skin texture
✨ Balances oil production
✨ Ultra-lightweight formula for a perfect, natural-looking finish 🥺

So this is the perfect primer for you who loves to look beautiful 🌹

Try it out,
You’ll fall in love with it 💋
Order now
👇
📞 078 767 8767
No.1113, Maradana Road, Borella, Colombo 08
📲 WhatsApp to order
|🌐 Shop Online: https://www.facebook.com/allso.srilanka

allso...💋
All So Unique, All So You 💄

28/08/2026

මේ ඔයා හොයපු මැජික් Foundation එකමයි! 🥺🌹💋
Instant Filter look with allso Poreless Soft Matte Longwear Foundation!

Pores, fine lines, rough texture ටික blur කරලා ඔයාගෙ Makeup look එක Smooth Look එකකට ගේන්න පුළුවන් Foundation රහස ගැන දැනගන්න ඔයත් කැමතියි නේද? 🫵😚♥️

ඔව්!
🫵😚♥️✨
ඒ රහස තමයි 🌹👸
Poreless Soft Matte Longwear Foundation!

ඔයාගේ Makeup Look එක මුළු දවසම පවතින Flawless Matte පෙනුමක්, Instant Glow එකක්, allso Foundation මඟින්
ලබාගන්න ඔයාටත් දැන් පුළුවන්!
💯
ඒ විතරක් නෙමෙයි Girls 👸
මේ සැහැල්ලු ෆවුන්ඩේෂන් එකෙන් සමේ සිදුරු සඟවලා, තෙල් සහිත බව පාලනය කරලා, ඔයාගෙ සමට ස්වභාවික සුන්දරත්වයක් ලබා දෙනවා!

🥰භාවිත කරන නිවැරදි ක්‍රමය:
👇
1️⃣ ප්‍රයිමර් එකක්: මුලින්ම Mystique Glow හෝ Flawless Primer එකක් ආලේප කර, ඔයාගෙ සම සූදානම් කරගන්න ඕන!

2️⃣ බ්ලෙන්ඩ් කරන්න: ෆවුන්ඩේෂන් ස්වල්පයක් ඔබේ මුහුණෙහි
නළල, නාසය, කම්මුල් දෙපස සහ නිකට දෙසින් තබා,
තෙත Latex-Free බ්ලෙන්ඩර් එකකින් මුහුණ පුරා හොඳින් බ්ලෙන්ඩ් කරන්න!

3️⃣ Step 3 නම් වැදගත්!
Stay-Matte Pressed Powder එකක් සැහැල්ලුවෙන් තවරා, Dewy Glow Setting Spray එකක් මඟින් ඔයාගේ මේකප් එක දවස පුරා තබාගන්න පුළුවන්!

Poreless Soft Matte Longwear Foundation!💖

ඔබේ සමට ගැළපෙන වර්ණ 14කින් Shades දැන් ඔබට ලබාගන්න පුළුවන් ✨

‘allso’ සමඟින් ඔබේ සැබෑ සුන්දරත්වය ලොවටම පෙන්වන්න! 💄💫
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️

allso
All So Unique, All So You 💋

|

පින්බර නිකිණි පුර පසළොස්වක පොහොයක් වේවා! #නිකිණිපොහොය  #පින්  #බුදුසරණයි  #සැනසීම  #ශ්‍රීසද්ධර්මය
27/08/2026

පින්බර නිකිණි පුර පසළොස්වක පොහොයක් වේවා!

#නිකිණිපොහොය #පින් #බුදුසරණයි #සැනසීම #ශ්‍රීසද්ධර්මය

25/08/2026

"අනිවාර්‍යයෙන්ම මම allso brand එකත් එක්ක එකතු වෙන්න කැමතියි"

වචන වලට වඩා ක්‍රියාවෙන් ම ඔප්පු කරපු,
"allso" ♥️💯 අපේ වෑයම
විශ්වාස කරපු ඇගේ විශ්වාසයේ ඇගයුම!

Address

No. 1113, Maradana Road
Sri Jayavardhanapura
00800

Alerts

Be the first to know and let us send you an email when allso srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share