Dr. Choolani Premachandra - Lonatha Panchakarma & Ayurveda Medical Centre

Dr. Choolani Premachandra - Lonatha Panchakarma & Ayurveda Medical Centre Dr Choolani Premachandra
BAMS (Hons) University of Colombo

29/08/2026

📌ඇස්වල වියළි බව සහ දැවිල්ල නැති කිරීම
📌පරිගණක සහ ජංගම දුරකථන තිර දෙස බලා සිටීමෙන් ඇස්වලට ඇතිවන තෙහෙට්ටුව දුරු කරයි
📌අක්ෂි පටක ස්නායු පේශි ශක්තිමත් කර පෙනුම පැහැදිලි කරයි
📌ඇස්වල තෙතමනය ආරක්ෂා කරයි
📌ඇස්වල රතු වීම, රස්නය සහ අසහනකාරී බව නැති කරයි
📌ඇස වටා පෙනුම වර්ධනය කරයි
📌ඇස වටා රුධිර සංසරණය යහපත් කර කළු වීම සහ ඉදිමුණු ස්වභාවය අඩු කරයි.
📌දෘෂ්ටි ආබාධ පාලනය කිරිම

වෛද්‍ය චූලනී ප්‍රේමචන්ද්‍ර
BAMS (university of Colombo)
SLAMC No 17191

Lonatha Ayurveda medical centre
Homagama
076 68 68 228

’s

29/08/2026

’s

25/08/2026

ස්වේද කර්ම හෙවත් steam bath, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී පූර්ව කර්මයක් ලෙස හඳුන්වන අතර මෙහිදී ස්වේද ගැන්වීම මගින් ශරීරයේ විෂ ද්‍රව්‍යයන් හා කුපිත වූ දෝෂ ලිහිල් කර ශරීරයෙන් බැහැර කිරීම සිදු කරයි.
මෙහිදී සුදුසු ඖෂධීය තෙල් වර්ගයක් මගින් ශරීර අභ්‍යංග කිරීම (massage) සිදු කර ඖෂධීය වාෂ්ප මඟින් ස්වේද කුටිය තුළ දහඩිය දැම්මවීමක් සිදු කරයි.

මෙමඟින්,

📍ශරීරයේ කුපිත වූ දෝෂ බැහැර කිරීම
📍රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීම
📍තැන්පත් මේදය දහනයවීම හා බර අඩු වීම
📍විෂ ඉවත් වීම
📍වේදනා ශමනය
📍ස්නායු රෝග දුරු කිරීම
📍ශ්වසනය ක්‍රමවත් කිරීම
📍මානසික ආතතිය දුරු කර නින්ද ලබාදීම
📍ශරීරය ප්‍රබෝධමත් හා සැහැල්ලු වීම


No 224 athurugiriya Road, Homagama.

Dr. Choolani Premachandra
BAMS (University of Colombo)
0766868228
゚viralシfypシ゚viralシalシ

25/08/2026

Dr Choolani Premachandra
0766868228

25/08/2026

Nasya Therapy, one of the five key Panchakarma detoxification procedures in Ayurveda, is a powerful therapeutic practice that involves the administration of medicated oils or herbal preparations through the nasal passages. This ancient treatment is specifically designed to cleanse and rejuvenate the head, neck, and senses, restoring balance to both body and mind.

Key Benefits of Nasya therapy

👉Clears blocked sinuses and improves airflow (sinusitis)
👉Reduces the frequency of migraines and headaches
👉Nourishes hair roots and improves scalp health (Hair fall & premature greying)
👉Enhances memory, clarity, and mental alertness
👉Regulates endocrine function (Hormonal Issues -PCOS, Thyroid)
👉Supports emotional balance and reduces stress
Anxiety, Insomnia

Treatment is carried out under the supervision of Dr. Choolani Premachandra at Lonatha panchakarma and Ayurveda medical centre.

Ready for a complete mind-body reset? 🌿 Clear toxins, boost your immunity, and restore your natural vitality with our ta...
23/08/2026

Ready for a complete mind-body reset?
🌿 Clear toxins, boost your immunity, and restore your natural vitality with our tailored Panchakarma Detox Programs.
What’s included:
✅ Personalized Ayurvedic consultation
✅ Deeply restorative therapies & massages (Abhyanga, Shirodhara, etc.)
✅ Customized dietary plans to align your Doshas
✨ Limited spots available for this month’s sessions!

Lonatha Panchakarma and Ayurveda medical Centre
Athurugiriya rd ,

Dr Choolani Premachandra
0766868228

21/05/2026

Treatments for scoliosis

Dr Choolani Premachandra
BAMS (university of Colombo)
SLAMC Reg No 17191

゚viralシfypシ゚viralシalシ

සියලුම අස්ථි සන්ධි සහ ස්නායු රෝග සදහා සාර්ථක ප්‍රතිකාර අමතන්න  0766868228වෛද්‍ය චූලනී ප්‍රේමචන්ද්‍ර BAMS (university of ...
17/05/2026

සියලුම අස්ථි සන්ධි සහ ස්නායු රෝග සදහා සාර්ථක ප්‍රතිකාර
අමතන්න 0766868228

වෛද්‍ය චූලනී ප්‍රේමචන්ද්‍ර
BAMS (university of Colombo)
SLAMC No 17191

゚viralシfypシ゚viralシalシ

08/05/2026

Ayurvedic foot care for diabetic patients relieves numbness, improves blood circulation, supports nerve health, and relieves pain and swelling.

Lonatha panchakarma and ayurveda medical centre
Athurugiriya Road
Homagama

Dr Choolani Premachandra
BAMS (University of Colombo)
SLAMC 17191
0766868228

゚viralシfypシ゚viralシalシ

07/05/2026

Address

No 224, Athurugiriya Road
Homagama

Opening Hours

Monday 08:30 - 20:30
Tuesday 08:30 - 20:30
Wednesday 08:30 - 21:00
Thursday 08:30 - 21:00
Friday 08:30 - 21:00
Saturday 08:30 - 21:00
Sunday 08:30 - 21:00

Telephone

+94719270024

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Choolani Premachandra - Lonatha Panchakarma & Ayurveda Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share