Ceylon Acupuncture Treatment

Ceylon Acupuncture Treatment Kalubowila Acupuncture Clinic is the premier full scale acupuncture clinic and herbal pharmacy

සුබ උපන් දිනක් ඇමැති සොයුර⭐️⭐️⭐️⭐️අද ඔහු කැබිනට් ඇමතිවරයෙක්. කොයිතරම් කාර්ය බහුල වුනත් දුරකථන ඇමතුමක් වුවත් මග නොහරින්නෙ...
21/07/2026

සුබ උපන් දිනක් ඇමැති සොයුර⭐️⭐️⭐️⭐️අද ඔහු කැබිනට් ඇමතිවරයෙක්. කොයිතරම් කාර්ය බහුල වුනත් දුරකථන ඇමතුමක් වුවත් මග නොහරින්නෙක්. වෙනසක් සඳහා මහන්සි වී වැඩ කරන්නෙක්. ඔබගේ සිහින ඉක්මනින් සැබෑ වී රටවාසී සැමදෙනාටත් සුබම සුබ අනාගතයක් ලැබේවා යි ප්‍රාර්ථනා කරමි⭐️⭐️⭐️⭐️ Happy birthday sahodaraya⭐️⭐️⭐️⭐️

18/07/2026
17/07/2026
14/07/2026

දුඹුරු පැහැ වීදිවල
ගුරු පාර කෙලවර අපේ ගම්වල
ඇත්තමයි අඳුර පමණයි
තිබුණේ දිවා රෑවල

පරපුරෙන් පරපුරට කාලයක්
හුස්ම වැටුණේ පුරුද්දට
ඒත් තිබුණද සතුට සැනසුම
පොළොව එක්කම හැපෙනවා හැර

ලස්සන පුංචි දූපත
පාට පාටට මල් පිපුණ
මුවඟ මුවඟට සිනා බෝවුණ
කිළිටි කළා උන් බලයට

මිත්‍යා ඝන අන්ධකාරය
වෙළා ගනිමින් ජීවිත
ගුහා ගත කළ යුගයක
නුඹ රැගෙන ආවා ප්‍රභාතය

උඩුගම් බලා පිහිනන
වැටුණත් වේගයෙන් නැගිටින
මිනිසුන් තනා මේ බිම
නුඹ හිනැහුණා නිහඬව

ප්‍රභාමත් හෙට දිනකට
අකුරු ඇමිණූ සොහොයුර
නුඹේ උපතම අලූත් උපතකි
මතු මතුත් අපට මග කියන

(ජූලි 14 දිනට යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයාගේ උපන්දිනය වෙනුවෙනි)

29/06/2026
පසුගිය 20 වෙනි දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා හමුවීමි.මෙම හමු...
22/06/2026

පසුගිය 20 වෙනි දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා හමුවීමි.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති යැන්වෙයි චු මහතා හා චීන තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක මෙයි ජිනග් මහතාද සහභාගි වූහ.

මෙම හමුවේ දී එළඹෙන ජූලි 01 දිනට යෙදී ඇති චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වෙනි සංවත්සරය පිළිබඳ චීන තානාපතිතුමා විසින් ජවිපෙ ප්‍රධාන ලේකම් සහෝදරයා දැනුවත් කරන ලද අතර 105 වෙනි සංවත්සරය වෙනුවෙන් කොළඹදී පැවැත්වෙන උත්සවයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් හට ආරාධනා කරනු ලැබීය.

එසේම චීනය තුළ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ ක්‍රියාධරයින් සඳහා සංවිධානය කරනු ලබන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අඛණ්ඩව ලබාදීම ගැනද මෙහිදී සාකච්ඡා කෙරිණි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් විසින් රචිත චීනයේ ආණ්ඩුකරණය (The Governance of China) යන කෘති මාලාවේ 05 වෙනි වෙළුමේ පිටපතක් පිළිගැන්වීමද මෙහිදී සිදු විය💐⭐️💐⭐️💐.

Address

44A/1, De Silva Road, Jayasamagi Mawatha
Kalubowila West
60000

Opening Hours

Monday 08:08 - 05:00
Tuesday 08:00 - 05:30
Wednesday 08:00 - 05:30
Thursday 08:00 - 05:30
Friday 08:00 - 05:30
Saturday 08:00 - 05:30
Sunday 08:00 - 05:30

Telephone

+94713699725

Alerts

Be the first to know and let us send you an email when Ceylon Acupuncture Treatment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Acupuncture Treatment:

Shortcuts

Share