LuvEsence

Directions

LuvEsence Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LuvEsence, Cosmetics Store, L2/No: 28, 5 Sri Dalada Veediya, Kandy.

15/10/2026

හෙට තියෙන Mid Month Sale එකට ඔයා Readyද⁉️

ඔයා ගන්න ඕනෑම Goodie එකකට 25% Off ලබාගන්න ඔයාට Chance එක තියෙනවා🥰

Offer එක Valid ඔක්තෝබර් 16 - 18 දක්වා පමණයි. ඒක නිසා Miss කරගන්න එපා!✨🩷

15/10/2026

රු. 3,000කට ඔයා කැමති mini goodies 6ක්ම! 😍🛍️💗

KOKO හෝ Mintpay එක්ක shop කරනවා නම්, රු. 1,000කින් මේ goodies ටික ඔයාට ගන්න පුළුවන්! 🥹💕

Stock ඉවර වෙන්න කලින් ඉක්මනටම LuvEsence.com එකෙන් shop කරන්න! 🛒

ඔයත් Fresh Feeling එකක් ලබාගන්න කැමති නේද?✨එහෙනම් අදම Mandarin Shower Gel එක Shop කරන්න!රු. 1,400/=✅LuvEsence.com Websit...
15/10/2026

ඔයත් Fresh Feeling එකක් ලබාගන්න කැමති නේද?✨
එහෙනම් අදම Mandarin Shower Gel එක Shop කරන්න!

රු. 1,400/=

✅LuvEsence.com Website එකෙන් අදම Shop කරන්න.
✅වාරික 3කින් පහසු ගෙවීම් ක්‍රම (KOKO & Mint pay).
🛵දිවයින පුරා බෙදා හැරීම් සිදුකෙරේ.

‼️Luv Thursday Offer එක දැන් LIVE ‼️ඔයාගේ  Lip Balms, Deodrants & Body Sprays එක 30% OFF එක්ක ගන්න මේ තමයි හොඳම වෙලාව! 👀...
15/10/2026

‼️Luv Thursday Offer එක දැන් LIVE ‼️

ඔයාගේ Lip Balms, Deodrants & Body Sprays එක 30% OFF එක්ක ගන්න මේ තමයි හොඳම වෙලාව! 👀

ඔයාට කරන්න තියෙන්නේ Email එකෙන් Sign Up වෙලා Offer එක ලබාගන්න විතරයි!
Shop your favourites at special prices!

✅LuvEsence.com Website එකෙන් අදම Shop කරන්න.
✅වාරික 3කින් පහසු ගෙවීම් ක්‍රම (KOKO & Mint pay).
🛵දිවයින පුරා බෙදා හැරීම් සිඳුකෙරේ.

14/10/2026

ඔයත් මෙහෙමද LuvEsence Store එකට ගියාම? 💗🛍️

ඔයාගේ Body Care Routine එකට අලුත් goodies තුනක් එකතු කරගන්න! 💗- So Strawberry Lip Balm – Rs. 550- Waterlily Hand & Body ...
13/10/2026

ඔයාගේ Body Care Routine එකට අලුත් goodies තුනක් එකතු කරගන්න! 💗

- So Strawberry Lip Balm – Rs. 550
- Waterlily Hand & Body Lotion – Rs. 1,900
- Mandarin Blossom Body Scrub – Rs. 2,500

දැන්ම shop කරන්න!

Extra Dry Skin එකක්ද? 🥺💗එහෙනම් මේක තමයි ඔයා හොයපු Solution එක! ✨Dryness එකට Goodbye කියලා, Soft, Smooth & Glowing Skin එ...
12/10/2026

Extra Dry Skin එකක්ද? 🥺💗
එහෙනම් මේක තමයි ඔයා හොයපු Solution එක! ✨

Dryness එකට Goodbye කියලා, Soft, Smooth & Glowing Skin එකකට Hello කියන්න!

ඔයාගේ Skin එකට ලැබෙන්න ඕන ඒ Extra Luv එක දෙන්න, LuvEsence Rose Exotique Body Smoothie එක අදම Shop කරන්න!

❗Last Day Alert! ❗10:10 Sale එක අද විතරයි!ඕනෑම Goodie එකක් සඳහා 25% Off ලබාගන්න ඔයාට Chance එක තියෙනවා.ඔයා තාමත් Shop කර...
12/10/2026

❗Last Day Alert! ❗

10:10 Sale එක අද විතරයි!

ඕනෑම Goodie එකක් සඳහා 25% Off ලබාගන්න ඔයාට Chance එක තියෙනවා.ඔයා තාමත් Shop කරේ නැද්ද? 👀

ඉක්මන් කරන්න, stock ඉවර වෙන්න කලින් ඔයාගේ favourites ටික shop කරගන්න! ✨

✅LuvEsence.com Website එකෙන් අදම Shop කරන්න.
✅වාරික 3කින් පහසු ගෙවීම් ක්‍රම (KOKO & Mint pay).
🛵දිවයින පුරා බෙදා හැරීම් සිඳුකෙරේ.

11/10/2026

❗️10:10 Sale Day 02❕

ඕනෑම Goodie එකක් සඳහා 25% Off ලබාගන්න ඔයාට Chance එක තියෙනවා.KOKO/Mint Pay එක්ක මාසෙකට ටික ටික ගෙවලා Shop කරන්නත් ඔයාට පුළුවන්🫶🏻

Offer එක Valid ඔක්තෝබර් 10 - 12 දක්වා පමණයි. ඒ වගේම තමයි, Site-wide වගේම LuvEsence Store එකෙනුත් ඔයාට shop කරන්න පුළුවන්! 🛍️💗

ඉක්මන් කරන්න, මේ වගේ chance එකක් මිස් කරගන්න එපා! 😍✨

✅LuvEsence.com Website එකෙන් අදම Shop කරන්න.
✅වාරික 3කින් පහසු ගෙවීම් ක්‍රම (KOKO & Mint pay).🛵දිවයින පුරා බෙදා හැරීම් සිදුකෙරේ.

Address

L2/No: 28, 5 Sri Dalada Veediya
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when LuvEsence posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share