Sri Sri Madhara

Sri Sri Madhara Sri Lanka Department of Ayurveda Certified Company. Cosmetic range enriched with 100% herbal goodness

ඔබ ලබාගන්නා 10.000 ට වඩා වැඩි සෑම ඇණවුමක් සමඟම pink Lip Balm එකක් සම්පූර්ණයෙන්ම Freeඅදම ඇණවුම දාන්න. 👄💄 Free Gift එක ලබා...
12/05/2026

ඔබ ලබාගන්නා 10.000 ට වඩා වැඩි සෑම ඇණවුමක් සමඟම pink Lip Balm එකක් සම්පූර්ණයෙන්ම Free
අදම ඇණවුම දාන්න. 👄💄 Free Gift එක ලබාගන්න

♡  ඔයාව විනිශ්චය කරන තැන්වලින් ඉවත්වෙන්නඔයාව අගය කරන තැන්වලට යන්න.විනිශ්චය ඔබව පහතට දමයිඅගය කිරීම ඔබට නව ජීවනයක් ලබාදෙයි...
12/05/2026

♡ ඔයාව විනිශ්චය කරන තැන්වලින් ඉවත්වෙන්න
ඔයාව අගය කරන තැන්වලට යන්න.
විනිශ්චය ඔබව පහතට දමයි
අගය කිරීම ඔබට නව ජීවනයක් ලබාදෙයි.
වඩාත් වටින්නේ ඔබ විසින් ඔබව නඟා සිටවීමයි.
#ජීවිතයටජයවේවා

RoseGlow Serum එක ගන්න. රුපියල් 1490 ක් වටිනා RoseGlow FaceWash එකක් Free ලබාගන්න. ටික දවකකට පමණයි 🌹 දැන්ම ඇණවුම දාන්න. ...
12/05/2026

RoseGlow Serum එක ගන්න. රුපියල් 1490 ක් වටිනා RoseGlow FaceWash එකක් Free ලබාගන්න. ටික දවකකට පමණයි 🌹 දැන්ම ඇණවුම දාන්න. නිෂ්පාදන දෙකම 2990 යි.
🔥🔥🔥

12/05/2026

Love is like this ❤️

◉ මේකේ ප්‍රතිළුල එද්දී, එකට දෙකක් ගෙන්වාගනිවී. ◉ Male / Female / Baby හෙයා මත අධිවේගීව ක්‍රියාකරන හෙයා සීරම් එකක් තමයි අ...
12/05/2026

◉ මේකේ ප්‍රතිළුල එද්දී, එකට දෙකක් ගෙන්වාගනිවී. ◉ Male / Female / Baby හෙයා මත අධිවේගීව ක්‍රියාකරන හෙයා සීරම් එකක් තමයි අපි හැදුවේ. ඒ ගැන අද අපි වැඩිපුර කතාකරන්නේ නැත්තේ, ඔබම දවසක කතාකරන නිසයි..! 🖤
⬛️ BLACK MAYA HAIR GROWTH SERUM 2990/- 50ml
🟫 WhatsApp the order NOW

Skin Care ගැන හිතනවානම්,මේක මිස්වෙන්න දෙන්න එපා..!අවුරුද්ද ට කළින් ඒක ඔයා සතුකරගන්න..,!මෙහෙම කියන්නේ ඇයි කියලා ඒක ගත්ත ද...
12/05/2026

Skin Care ගැන හිතනවානම්,
මේක මිස්වෙන්න දෙන්න එපා..!
අවුරුද්ද ට කළින් ඒක ඔයා සතුකරගන්න..,!
මෙහෙම කියන්නේ ඇයි කියලා ඒක ගත්ත දවසට තේරෙයි..
ඒක අලුත් අවුරුද්ද උදාවෙද්දී ඔයා ළඟ තියෙන්නම ඕන ස්කින් කෙයා ප්‍රඩක්ට් එකක්..!
අපි දෙයක් දෙන්න ඕන නිසා කියනවා නම් නෙමෙයි..!
🟫 🟫 FAIR AND FRESH CREAMY COFFEE FACE SCRUB
විනාඩි පහනේ මුහුණම ක්ලියර්...! 🤎
🟫 🟫 FAIR AND FRESH CREAMY COFFEE FACE SCRUB 2490/-
WhatsApp the order
# 😍

🌺 ලස්සනට දෙයක් ඉගෙනගෙනලස්සනට දෙයක් හදාරලාලස්සනට ප්ලෑන් එකක් ගහලාලස්සනට දෙයක් පටන් අරගෙනලස්සන කතාවක් ලියන්න අරන්දවසක මලක්...
12/05/2026

🌺 ලස්සනට දෙයක් ඉගෙනගෙන
ලස්සනට දෙයක් හදාරලා
ලස්සනට ප්ලෑන් එකක් ගහලා
ලස්සනට දෙයක් පටන් අරගෙන
ලස්සන කතාවක් ලියන්න අරන්
දවසක මලක් වගේ පිපෙන්න..!
ජීවිතේ කියන්නේ, හරි ලස්සන දෙයක්.
ඔයා ඔය විහින් කැතකරගත්තට ඒකේ හරි ලස්සන පැත්තක් තියෙනවා.
අනුන්ගේ තිර රචනාවලට රඟපාන එක නවත්වලා
ජීවිතය ගැන බරපතල තීරණ අරන්
පිපෙන්න.
ඉගෙනගන්න
කෝපි හදන්න හරි කමක් නෑ ඉගෙන ගන්න ලස්සනට
මාළු පාන් හදන්න හරි කමක් නෑ ඉගෙන ගන්න.
පාපිසි හදන්න හරි කමක් නෑ ඒක ලස්සනට කරන්න ඉගෙනගන්න.
ඡායාරෑප ගන්න වුනත් කමක් නෑ ඒක ඉගෙනගන්න.
ඉගෙනගෙන ඔයාගේම තිර රචනාවක් ලියන්න.
නැවත නැවත මේ කියන්නේ
මේ ඔයා රඟපාන චරිතය ඔයාට ගැළපෙන්නේ නෑම කියලා
දන්න නිසා..!
#ජීවිතයටජයවේවා

ඔබ වඩාත්ම සුන්දර frame එක හදුනාගන්න 💛
12/05/2026

ඔබ වඩාත්ම සුන්දර frame එක හදුනාගන්න 💛

Coffee face scrub 🤎
12/05/2026

Coffee face scrub 🤎

ජීවත්වීමට මහා විශාල දේවල් අවශ්‍ය නැති බවත්,සැබෑ සතුට රැඳී ඇත්තේ අප සතු භෞතික වස්තූන් මත නොව, අප අවට ඇති සරල දේවල් අගය කි...
12/05/2026

ජීවත්වීමට මහා විශාල දේවල් අවශ්‍ය නැති බවත්,
සැබෑ සතුට රැඳී ඇත්තේ අප සතු භෞතික වස්තූන් මත නොව, අප අවට ඇති සරල දේවල් අගය කිරීමට අපට ඇති හැකියාව මතයි. දහසක් දේ පසුපස හඹා යනවාට වඩා, අතැති සුළු දෙයකින් සෑහීමට පත්වීම උතුම් සැපතකි.
මහා ජන සන්නිපාතයක් අවශ්‍ය නැති බවත්,
මිනිසුන් සිය ගණනක් මැද වුවද අපට තනිකමක් දැනිය හැකිය. එබැවින් අපව තේරුම් ගන්නා, අපේ නිහඬතාවයට ගරු කරන සමීපතමයන් කිහිප දෙනෙකු පමණක් ජීවිතයට ප්‍රමාණවත්ය.
සාදයක තරම් කලබලයක් කිසිසේත්ම අවශ්‍ය නැති බවත් කාලයක් යද්දී ඔබ තේරුම් ගන්නවා.
බාහිර ලෝකයේ ඝෝෂාවට වඩා ඔබේ ආත්මයේ නිහඬතාවය තුළ සොයාගන්නා සාමය ඉතා වටිනා බවත්, එම නිහඬතාවය තුළ ඔබට ඔබවම වඩාත් හොඳින් මුණගැසෙන බවත් ඔබට වැටහෙනු ඇත.
අන්න එතැනට හැකි ඉක්මනින් එන්න.
එය ලෝකයෙන් වෙන්වීමක් නොව, අනවශ්‍ය පීඩනයන්ගෙන් මිදී ඔබේම අභ්‍යන්තර ලෝකය සමඟ සාමදාන වීමකි.
දැනට දැනෙන හිස් බව සහ සාංකාව හදවත විසින් වැරදි ලෙස සෑදු එකකි. එහෙම දෙයක් ඇත්තටම නැත.
සමහර විට අපට දැනෙන පාලුව යනු අප තවමත් අපගේ සැබෑ ස්වරූපය හඳුනා නොගැනීමේ ප්‍රතිඵලයකි. සිතේ මැවෙන බිය සහ සැකය හුදු මිරිඟුවක් පමණි.
හදවතේ ඇති ඉතාම කුඩා සන්සුන් සතුටක් මහා විශාල සැනසිමක් ගෙන දෙන බව කාලයත් සමඟ ඔබ තේරුම් ගනු ඇත.
නිවී ගිය සිතකින් බලන විට, උදෑසන පිපුණු මලක සුවඳ හෝ හමා යන සිසිල් සුළඟ පවා මුළු දවසම පිනවීමට සමත් මහා බලශක්තියක් බව ඔබට වැටහෙනු ඇත.
මේ දැන් පවා හිත අවශ්‍ය ලෙස නම්මවාගෙන ඒ කුඩා සතුටින් නිසංසලව ආනන්දයට පත්වී ජීවිතය විඳින්න.....!
හෙට දවසේ ලැබෙන සතුටකට වඩා, මේ මොහොතේ ඔබ අතැති නිදහස සැමරීමට පුරුදු වන්න. වර්තමානය තුළ ජීවත් වීම තරම් වෙනත් සුවයක් නැත.
කාලාන්තරයක් තිස්සේ හිතේ තබාගෙන මවාගෙන උන් විකාර ටික දැන් හිතින් යවන්න.
අතීතයේ පසුතැවීම් සහ අනාගතයේ බිය අතහැර දමන්න. සිත සැහැල්ලු කරගන්නා තරමට ජීවිතය වඩාත් ලස්සනට පෙනෙන්නට පටන් ගනීවි.
ඉතින් මේ සැනසිලිදායක උදෑසනේදී මහා ගින්දරක් නැති හදවතක් තිබීමම කෙතරම් සතුටක්ද?
කිසිවෙකු සමඟ තරඟයක් හෝ වෛරයක් නැති, ඊර්ෂ්‍යාවෙන් තොර හදවතක් හිමි වීම ලොව ඇති උතුම්ම ධනයයි.
විඳින්නට එයම ප්‍රමාණවත් නේද?
දිනක අවසානයේ අපට ඉතිරි වන්නේ අප ලබාගත් මිල මුදල් නොව, අපේ හදවතට දැනුණු ඒ නිහඬ සැනසිල්ලේ මතකයන් පමණි.
#ජීවිතයටජයවේවා

Address

Nugegoda
00250

Alerts

Be the first to know and let us send you an email when Sri Sri Madhara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Sri Madhara:

Share