SLS CRAFT HOUSE

SLS CRAFT HOUSE Foamsheet ,felt craft items in here..

27/07/2025
🚩🚩සැ.යු.- බැංකු  තැම්පතු සදහා පමණි .        cash on dilivery  නොමැත          බෙදා හැරීම register post                   ...
27/07/2025

🚩🚩සැ.යු.- බැංකු තැම්පතු සදහා පමණි .
cash on dilivery නොමැත
බෙදා හැරීම register post
Speed post


🌺Slippers සදහා
🌼Hair band සදහා
🌺Dream catchers සදහා
💐hair clips සදහා
🌺 wall decorations සදහා
🌹Greeting cards/Box සදහා
🌸Bags සදහා
🏵️kids dress සදහා
🌺 earrnings සදහා

ආදී ඕනෑම නිර්මාණ කටයුතුවල අවශ්‍ය foam sheet මල් අඩුම මිලට
Rs 1.00 සිට

(බෙදා හැරීම සදහා අයවන ගාස්තු පාර්සලයේ බර මත තීරණය වන අතර ඇනවුමේ ප්‍රමාණය මත සකස් කිරීමට යන කාලය තිරණය වේ.
තැපැල් කිරීම අගහරුවාදා සහ සෙනසුරාදා දිනයන් හිදී පමණක් සිදු කරන අතර ඊට දින 5කට පෙර මුදල් තැම්පත් කල යුතුය
මුදල් තැම්පත් කරන පිලිවෙල අනුව සැකසීම ආරම්භ කරන අතර කිසිදු හදිසි ඇනවුමක් බාර ගනු නොලැබේ)

23/07/2025
Went out orders.Thankyou all
14/06/2023

Went out orders.
Thankyou all

Went out  order 1268Rathnapura
29/05/2023

Went out order
1268
Rathnapura

28/05/2023

කාරැණික දැනුම් දීමයි..

💐පවතින භාණ්ඩ හිගය හේතුවෙන් ලබා ගන්නා බිල්පත් සදහා දින 4ක් ඇතුළත මුදල් තැන්පත් කිරීමට අපහසු වුවහොත් එම බිල්පත අවලංගු වේ .

💐එලෙසම සති දෙකකට වරක් මිල ගණන් යාවත්කාලීන වන බැවින් ඇනවුම් ලබා දීමේදී අලුත් මිල පිලිබද දැනුවත් වන මෙන් කාරුණිව ඉල්ලා සිටිමි.

💐මිල ගණන් ඔබ වෙත යොමු කල පසු ඇනවුම් නොකරන්නේ නම් නිකරුනේ බිල් පත් යොමු කිරීමෙන් වලකින්න.(ඔබෙත් මගෙත් කාලය නාස්ති කිරීමෙන් වලකින්න)

💐Order එක ඔබ වෙත ලබා දීම තැපැල් මාර්ගයෙන් සිදුවේ.

💐අවශ්‍ය order list එක මා වෙත යොමු කල පසු එය සෑදීමට ගතවන කාලය පිලිබද ඔබව දැනුවත් කරන අතර මුදල් තැම්පත් කල දිනයට පසු දිනයේ සිට එම සදහන් කරන දිනයන්හිදී තැපැල් කිරීම සිදු කරනු ලැබේ .

සිදුවන අපහසුතාවයට සමාවන්න...

Went out order Badulla  Sunflower 50pcs - 1900/=
27/05/2023

Went out order Badulla Sunflower 50pcs - 1900/=

Bunny hair band 12pcs
26/05/2023

Bunny hair band 12pcs

Ribbon bow package - 500/=💐Grossgrain ribbon bow 1.5"*3"- 5pcs2"*4"- 5pcsSeting ribbon bow 2.5"*3" - 8 pcs 💐Whatsapp mas...
24/05/2023

Ribbon bow package - 500/=
💐Grossgrain ribbon bow
1.5"*3"- 5pcs
2"*4"- 5pcs
Seting ribbon bow 2.5"*3" - 8 pcs 💐

Whatsapp massage only- 0771173577

Hair  clips
22/05/2023

Hair clips

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when SLS CRAFT HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLS CRAFT HOUSE:

Share